සම්මා කොත්තු.

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,023
    23,975
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හද පායන දවස මතක තියන් ඉන්නේ නෑ නේ බන්
    එදාට උඹ වැඩට යනවද? ළමයි ඉස්කෝලෙ යවනවද.
    අමතක උනා කියමු කීල්ස් කාර්ගීල්ස් එකට යමන්. ඒකෙ තියෙනව

    නත්තලට මාස තුනකට උඩ ඉඳන් ඌර හදන්න පුලුවන් මතක තියන් ඉඳල. දෙමලුන්ගෙ වෙල්වි උත්සවේට මාස හයකට උඩ ඉඳන් ලෑස්ති වෙනව. හජ්ජි වලට මතක තියෙනව.
     
    • Wow
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,245
    113
    එකමත් එක රටක
    එදාට උඹ වැඩට යනවද? ළමයි ඉස්කෝලෙ යවනවද.
    අමතක උනා කියමු කීල්ස් කාර්ගීල්ස් එකට යමන්. ඒකෙ තියෙනව

    නත්තලට මාස තුනකට උඩ ඉඳන් ඌර හදන්න පුලුවන් මතක තියන් ඉඳල. දෙමලුන්ගෙ වෙල්වි උත්සවේට මාස හයකට උඩ ඉඳන් ලෑස්ති වෙනව. හජ්ජි වලට මතක තියෙනව.
    මට උදේ දවල් , රෑ , කැලැන්ඩරේ දවස් අදාළ නෑ .................. :rofl:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,343
    1
    32,014
    113
    - උඩරට -
    මුන් යකෝ පෝයට බිත්තර විකුනන්නේ නෑ අනිත් මිනිස්සුන්ට කන්නවත්
    හැබැයි මුන් බිත්තර දාල කොත්තු හදනවා :lol: 🤌
    ෆේස්බුක් වයිරල් යවපන් ඕක 🤣 කැරි ආතල් එකක් ගන්න පුලුවන්