උඹල මේවයේ රසට ආසද බන්? මට නම් පේන්න බැහැ. ඉස්සර අපේ ගෙදර ගහක් තිබුන. සෑහෙන උස ගියා ඒ ගහ. ඔය කාලේ ඒවා කාලා එපා වුනා. වීඩියෝ එකේ එකා පෙන්වන මිරිස් කරලා තමයි හැදුනේ.
උඹල මේවයේ රසට ආසද බන්? මට නම් පේන්න බැහැ. ඉස්සර අපේ ගෙදර ගහක් තිබුන. සෑහෙන උස ගියා ඒ ගහ. ඔය කාලේ ඒවා කාලා එපා වුනා. වීඩියෝ එකේ එකා පෙන්වන මිරිස් කරලා තමයි හැදුනේ.
නයි මිරිස් නම් ශේප්. සැර විතරනේ.උඹල මේවයේ රසට ආසද බන්? මට නම් පේන්න බැහැ. ඉස්සර අපේ ගෙදර ගහක් තිබුන. සෑහෙන උස ගියා ඒ ගහ. ඔය කාලේ ඒවා කාලා එපා වුනා. වීඩියෝ එකේ එකා පෙන්වන මිරිස් කරලා තමයි හැදුනේ.

මටත් ඔය හුත්ත කන්න බෑඋඹල මේවයේ රසට ආසද බන්? මට නම් පේන්න බැහැ. ඉස්සර අපේ ගෙදර ගහක් තිබුන. සෑහෙන උස ගියා ඒ ගහ. ඔය කාලේ ඒවා කාලා එපා වුනා. වීඩියෝ එකේ එකා පෙන්වන මිරිස් කරලා තමයි හැදුනේ.
adoo sirawata... ehema kana ekek Elakiri eke innawak iyala dakidddith sathutui..කොස් මැල්ලුම,දෙල් මැල්ලුම හදද්දි වගේ දාපුවාම අමුතු ගතියක් තියනව![]()
උඹල මේවයේ රසට ආසද බන්? මට නම් පේන්න බැහැ. ඉස්සර අපේ ගෙදර ගහක් තිබුන. සෑහෙන උස ගියා ඒ ගහ. ඔය කාලේ ඒවා කාලා එපා වුනා. වීඩියෝ එකේ එකා පෙන්වන මිරිස් කරලා තමයි හැදුනේ.
adoo sirawata... ehema kana ekek Elakiri eke innawak iyala dakidddith sathutui..
කොච්චි / නයි මිරිස් / ගම්මිරිස් රසයි රතු මිරිස් වලට වඩා.බඩ දැවිල්ල එන්නෙත් නෑ

sirawata. unuwen parippui bathui ekka ho miris ekakuth kaddi tiyena rasaoke suwandatama kanna puluwan ban
ow ban. unuwen kanna one.sirawata. unuwen parippui bathui ekka ho miris ekakuth kaddi tiyena rasa
හැම ලබ්බටම නයි මිරිස් දාන එකනන් සෙට් නෑ. හැබැයි සමහර ඒවට සෙට් වෙනව.උඹල මේවයේ රසට ආසද බන්? මට නම් පේන්න බැහැ. ඉස්සර අපේ ගෙදර ගහක් තිබුන. සෑහෙන උස ගියා ඒ ගහ. ඔය කාලේ ඒවා කාලා එපා වුනා. වීඩියෝ එකේ එකා පෙන්වන මිරිස් කරලා තමයි හැදුනේ.
දැන් ලංකාවෙ ඔය නයි මිරිස් කියල විකුණන එකේ ලොකු සැරක් නෑ. ඒකෙ අමුතු රහක් තමයි තියෙන්නෙ.නයි මිරිස් නම් ශේප්. සැර විතරනේ.
අර නයි මිරිස් කියලා කොලපාට තියන හෝ මිරිස් එක තමා අවුල. එක දාපුවම කෑමේ රසක් නෑ. අර මලජරා රස තමා දැනෙන්නේ
අපෙ අම්මලත් කැමති නෑ මේවට නයි මිරිස් කියනවට. එයාලා කියන්නෙ නයි මිරිස් කියන්නෙ වෙන පට්ට සැර මිරිස් ජාතියක් කියල.නයිමිරිස දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා කෑම හැම එකටම වගේ නයිමිරිස් දාල අපි ඕවට කියන්නේ කොච්චි කියල.