Fake නයි මිරිස් vs Real නයි මිරිස්. ..🌶️😡

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,336
    14,179
    113
    35
    Spain
    උඹල මේවයේ රසට ආසද බන්? මට නම් පේන්න බැහැ. ඉස්සර අපේ ගෙදර ගහක් තිබුන. සෑහෙන උස ගියා ඒ ගහ. ඔය කාලේ ඒවා කාලා එපා වුනා. වීඩියෝ එකේ එකා පෙන්වන මිරිස් කරලා තමයි හැදුනේ.
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,209
    47,042
    113
    උඹල මේවයේ රසට ආසද බන්? මට නම් පේන්න බැහැ. ඉස්සර අපේ ගෙදර ගහක් තිබුන. සෑහෙන උස ගියා ඒ ගහ. ඔය කාලේ ඒවා කාලා එපා වුනා. වීඩියෝ එකේ එකා පෙන්වන මිරිස් කරලා තමයි හැදුනේ.

    මම නම් ඕව කන්නෙ නෑ ඒත් ලංකාවේ උන් නයි මිරිස් ලෝලියෝ නේ..ඒකයි දැම්මෙ.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,260
    2,861
    113
    උඹල මේවයේ රසට ආසද බන්? මට නම් පේන්න බැහැ. ඉස්සර අපේ ගෙදර ගහක් තිබුන. සෑහෙන උස ගියා ඒ ගහ. ඔය කාලේ ඒවා කාලා එපා වුනා. වීඩියෝ එකේ එකා පෙන්වන මිරිස් කරලා තමයි හැදුනේ.

    මට නම් මොන මිරිස්වත් සෙට් නෑ. අමු මිරිස් කැල්ලක්වත් කන් නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,792
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    උඹල මේවයේ රසට ආසද බන්? මට නම් පේන්න බැහැ. ඉස්සර අපේ ගෙදර ගහක් තිබුන. සෑහෙන උස ගියා ඒ ගහ. ඔය කාලේ ඒවා කාලා එපා වුනා. වීඩියෝ එකේ එකා පෙන්වන මිරිස් කරලා තමයි හැදුනේ.
    නයි මිරිස් නම් ශේප්. සැර විතරනේ.
    අර නයි මිරිස් කියලා කොලපාට තියන හෝ මිරිස් එක තමා අවුල. එක දාපුවම කෑමේ රසක් නෑ. අර මලජරා රස තමා දැනෙන්නේ
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    නයිමිරිස දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා කෑම හැම එකටම වගේ නයිමිරිස් දාල අපි ඕවට කියන්නේ කොච්චි කියල. හෙලුරව්ළා දාන්නේ නියම ජෙනුයින් නයිමිරිස් කියල කන්දේසාමි කිව්ව. නයි මිරිස් පිට්සා, බර්ගර්, රෝල්ස් , සමුස වඩේ කොත්තු සැන්ඩ්විච් මාළුපාන් එලොලුරොටි සබ්මැරින් ඩිස්ට්‍රොයර් හිටං දැන් තියෙනවා.

    ඉන්දුනිසියන් එහෙම උන් මිරිස් කොටලා සෝස් එකක් වගේ හදන්නේ ඔය නයි මිරිස් ද ?
    සව්ත් ඇමරිකන් උන්ගේත් තීනවා පට්ට සැර මිරිසක් එකත් මේකම ද ? ඒක නම් යක්ෂ මිරිසක්
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,510
    5,872
    113
    හෝම් ස්වීට් හෝම්
    උඹල මේවයේ රසට ආසද බන්? මට නම් පේන්න බැහැ. ඉස්සර අපේ ගෙදර ගහක් තිබුන. සෑහෙන උස ගියා ඒ ගහ. ඔය කාලේ ඒවා කාලා එපා වුනා. වීඩියෝ එකේ එකා පෙන්වන මිරිස් කරලා තමයි හැදුනේ.
    මටත් ඔය හුත්ත කන්න බෑ

    සැර නෙවේ කටේ ඉතුරුවෙන අමු රහක් තියෙනවා, මට ඒක පේන්න බෑ

    ඒකම ටිකක් තියෙනවා jalapenos වලත් ඔය ඉෆෙක්ට් එක තියෙනවා

    ලංකාවේ පකයලා හැම එකටම මේ නයිමිරිස් දාන හින්දා කෑම එපා වෙනවා වෙලාවකට
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,520
    7,896
    113
    කොස් මැල්ලුම,දෙල් මැල්ලුම හදද්දි වගේ දාපුවාම අමුතු ගතියක් තියනව :)
    adoo sirawata... ehema kana ekek Elakiri eke innawak iyala dakidddith sathutui..
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    උඹල මේවයේ රසට ආසද බන්? මට නම් පේන්න බැහැ. ඉස්සර අපේ ගෙදර ගහක් තිබුන. සෑහෙන උස ගියා ඒ ගහ. ඔය කාලේ ඒවා කාලා එපා වුනා. වීඩියෝ එකේ එකා පෙන්වන මිරිස් කරලා තමයි හැදුනේ.

    oke suwandatama kanna puluwan ban
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    adoo sirawata... ehema kana ekek Elakiri eke innawak iyala dakidddith sathutui..

    කොච්චි / නයි මිරිස් / ගම්මිරිස් රසයි රතු මිරිස් වලට වඩා.බඩ දැවිල්ල එන්නෙත් නෑ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    කොච්චි / නයි මිරිස් / ගම්මිරිස් රසයි රතු මිරිස් වලට වඩා.බඩ දැවිල්ල එන්නෙත් නෑ
    :yes: :yes:

    karawala hoddata dammata passe pattama suwandai rasai. Tharaka wage posh unta owa therenne na.
     
    • Love
    Reactions: lilman

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,196
    6,678
    113
    East Blue (Goa Kingdom)
    බම්බුව නයි මිරිස් කිව්වේ ඉස්සර ලංකාවේ කොච්චි වර්ග වලට සමහර ,
    පස්සේ ඔය දේවල් import උනාම ඒවාට නයි මිරිස් කියන්න ගත්ත සැර නිසා
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,844
    5,439
    113
    @pitiye.appu වේද මහතාගේ උපදෙස් මත ගම්මිරිස් සහ අමුමිරිස් පමණයි බාවිතා කරන්නේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,489
    113
    උඹල මේවයේ රසට ආසද බන්? මට නම් පේන්න බැහැ. ඉස්සර අපේ ගෙදර ගහක් තිබුන. සෑහෙන උස ගියා ඒ ගහ. ඔය කාලේ ඒවා කාලා එපා වුනා. වීඩියෝ එකේ එකා පෙන්වන මිරිස් කරලා තමයි හැදුනේ.
    හැම ලබ්බටම නයි මිරිස් දාන එකනන් සෙට් නෑ. හැබැයි සමහර ඒවට සෙට් වෙනව.
    එක සැරයක් බඹරකන්ද දියඇල්ල ගාව කඩේකින් කෑවා රොටි එක්ක නයි මිරිස් ලුණු මිරිසයි තව ජාති දුන්න.
    පට්ට ඉතින් නාලා ආපු ගමන් සීතලේ.

    නයි මිරිස් නම් ශේප්. සැර විතරනේ.
    අර නයි මිරිස් කියලා කොලපාට තියන හෝ මිරිස් එක තමා අවුල. එක දාපුවම කෑමේ රසක් නෑ. අර මලජරා රස තමා දැනෙන්නේ
    දැන් ලංකාවෙ ඔය නයි මිරිස් කියල විකුණන එකේ ලොකු සැරක් නෑ. ඒකෙ අමුතු රහක් තමයි තියෙන්නෙ.
    උඹ කියන එක ඇත්ත ඕන එකටයි එපා එකටයි දැම්මම ඔරිජිනල් රස විනාස වෙනව.

    ------ Post added on Jun 17, 2026 at 5:33 PM

    නයිමිරිස දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා කෑම හැම එකටම වගේ නයිමිරිස් දාල අපි ඕවට කියන්නේ කොච්චි කියල.
    අපෙ අම්මලත් කැමති නෑ මේවට නයි මිරිස් කියනවට. එයාලා කියන්නෙ නයි මිරිස් කියන්නෙ වෙන පට්ට සැර මිරිස් ජාතියක් කියල.
    මේවා කොච්චි ජාතිලු.

    ------ Post added on Jun 17, 2026 at 5:35 PM