උබලා කන හාල් වර්ගය මොකක්ද

උබලා කන හාල් වර්ගය මොකක්ද

  • සුදු කැකුළු

    Votes: 4 3.2%
  • රතු කැකුළු

    Votes: 21 16.7%
  • නාඩු

    Votes: 39 31.0%
  • සම්බා

    Votes: 15 11.9%
  • වෙනත්

    Votes: 21 16.7%
  • කිරි සම්බා

    Votes: 26 20.6%

  • Total voters
    126

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,769
    1
    15,015
    113
    Curry guy 👦
    නෑ, Curry කන්නෙත් නෑ, නිවිති දාපු බිත්තර තුනක ඔම්ලට් එක්ක Air fried Chicken/ Pan fried Mince + කොල එක්ක තක්කලි.
    බර 7kg කින් අඩු උනා. කොලෙස්ටරෝල් තිබ්බ ඒකත් අඩු උනා, Fatty Liver තිබ්බ ඒක මිසින්, Bloating නෑ, නිදිමත නෑ වැඩ කරන්න පුළුවන් යකා වගේ