සමහරක් අයට අපිලට මේවා නොර්මල් ඇති එත්🤧?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,047
    726
    113
    ඔන්න ඇත්තටම කෙල්ලෙක් ඇවිත් හායි කියද්දි තරහා යන එක ප්‍රශ්නයක් නැ කියමුකෝ
    අඩො උබලා කැමතිද මෙහෙම කිසි හෙතුවක් නැතුව ටික්ටොක් එකක් හදන ගමන් ඒක කරලා කනටත් ගහලා මෙහෙම ටික්ටොක් එකෙ දානවට උබලගෙ කෙල්ලො


     
    • Wow
    Reactions: saja

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,270
    2,730
    113
    ගෑණු මිනිහට බල්ලෙක්ට වගේ සලකන වීඩියෝ තමයි දැන් උඩ යන්නේ. ඉස්සර එකක් දෙකක් ඔහොම ඒවා තියෙද්දි නම් අවුලක් නෑ. දැන් හැම එකාම එහෙමයි, අප්පිරියයි 🤮
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,601
    11,163
    113
    daisy ridley GIF
     
    • Wow
    Reactions: Inigo Montoya

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,047
    726
    113
    ගෙදර මතක් වුනාද නානා. හබීබක්කා කොස්සෙන් ගහන හැටි අපිට මැවිලා පෙනෙනවා.
    ඌ නානා නෙමේ බන්🥲 කාක්කා