සුරේෂ් සලේ ගේ ගුද මාර්ගය පරීක්ෂා කරලා 😂 😂 😂

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,194
    22,653
    113
    A physical examination of an inmate's anus (known as an intimate body cavity search) is considered a severe human rights violation under international law unless strict, highly exceptional criteria are met. [1, 2]
    According to the United Nations and human rights watchdogs, routine or forced physical cavity searches violate the absolute prohibition against torture, cruel, inhuman, or degrading treatment. [1, 2]

    The Situation in Sri Lanka
    In Sri Lanka, physical and visual body searches of inmates upon entering prison are technically mandatory to prevent contraband. However, the application of these searches has faced major legal and human rights challenges: [1, 2, 3]
    මේක හොඳ වෙලාවක් මේ වැඩේ නවත්තන්න.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,249
    9,703
    113
    35
    Spain
    පුදුම රහස් ඔත්තු සේවයකන් ඕයි තිබිලා තියෙන්නේ. පුකට ඇගිල්ලක් දාපුවාම චු යන එකෙක්ද රහස් ඔත්තු සෙවයේ ලොක්කා 🤣
    හිනා යන්න දෙයක් නෙවෙයි. ආණ්ඩුවේ වැඩපිළිවෙල නිසා සැබෑ මිනීමරු ත්‍රස්තවාදය බේරෙනවා. ත්‍රස්තවාදය ගැන හොයන්න නිලධාරීන් පසුබට වෙනවා. අන්තිමේ ආපහු බෝම්බ පිපිරෙන්න ගත්තාම උඹලට ඒවා තේරේවි.
     
    • Like
    Reactions: Amith0424

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,009
    1
    57,043
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හිනා යන්න දෙයක් නෙවෙයි. ආණ්ඩුවේ වැඩපිළිවෙල නිසා සැබෑ මිනීමරු ත්‍රස්තවාදය බේරෙනවා. ත්‍රස්තවාදය ගැන හොයන්න නිලධාරීන් පසුබට වෙනවා. අන්තිමේ ආපහු බෝම්බ පිපිරෙන්න ගත්තාම උඹලට ඒවා තේරේවි.
    පිපිරෙන්න තියෙන බෝම්බ ගැන විස්තර ලැප්ටොප් එකේ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,880
    27,167
    113
    අපේ ශානි මහත්තය සලේගේ පුකේ හිලේ දිව දාලද පරික්ෂා කරලා තියෙන්නේ.??
    CID + ශානි
    Hold Up What GIF
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,249
    9,703
    113
    35
    Spain
    සලේ CID එකේ බොසා වෙලා හිටපු කාලේ සැකකරුවන්ගෙ පුකවල් පලල නැද්ද? ගම්මන්පිල හිරේ තැපපු දවස්වල ඌටත් ඕක කරන්න ඇති.
    සලේ CID බොසා වෙලා හිටියේ නැහැ නෙ. සලේ කියන්නේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා. ඊටපස්සේ රාජ්‍ය බුද්ධි අංශ SIS ප්‍රධානියා. CID කියන්නේ පොලීසිය යටතේ තියෙන ඔවුන්ගේ දෙපාර්තමේන්තුවක්. සලේට මිනිස්සු අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න බලයක් තිබ්බේ නැහැ.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,692
    7,516
    113
    සලේ CID බොසා වෙලා හිටියේ නැහැ නෙ. සලේ කියන්නේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා. ඊටපස්සේ රාජ්‍ය බුද්ධි අංශ SIS ප්‍රධානියා. CID කියන්නේ පොලීසිය යටතේ තියෙන ඔවුන්ගේ දෙපාර්තමේන්තුවක්. සලේට මිනිස්සු අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න බලයක් තිබ්බේ නැහැ.
    @topkollek වගේ ගොන් ජෙප්පෝ ඕකවත් දන්නේ නෑ.
    පච කොටා ජනාධිපති වුණේ මුන් වගේ අමු හරක් නිසා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,009
    1
    57,043
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සලේ CID බොසා වෙලා හිටියේ නැහැ නෙ. සලේ කියන්නේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා. ඊටපස්සේ රාජ්‍ය බුද්ධි අංශ SIS ප්‍රධානියා. CID කියන්නේ පොලීසිය යටතේ තියෙන ඔවුන්ගේ දෙපාර්තමේන්තුවක්. සලේට මිනිස්සු අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න බලයක් තිබ්බේ නැහැ.
    මොනවගේ ජොබ් එකක්ද බන් සලේ කරල තියෙන්නෙ? කලිසම ගලවල ගුදය බැලුවම අවුල් යන්න තරම් සලේ ලාමක නම් හමුදාවේ හිටියෙ කොහොමද?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    950
    1,506
    93
    සලේ CID එකේ බොසා වෙලා හිටපු කාලේ සැකකරුවන්ගෙ පුකවල් පලල නැද්ද? ගම්මන්පිල හිරේ තැපපු දවස්වල ඌටත් ඕක කරන්න ඇති.
    සලේ කොහේද බං C.I.D එකේ බොසා වෙලා හිටියේ? 🤔🤔🤔
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,249
    9,703
    113
    35
    Spain
    මොනවගේ ජොබ් එකක්ද බන් සලේ කරල තියෙන්නෙ? කලිසම ගලවල ගුදය බැලුවම අවුල් යන්න තරම් සලේ ලාමක නම් හමුදාවේ හිටියෙ කොහොමද?
    දන්නේ නැහැ බන්.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    950
    1,506
    93
    මේ ත්‍රෙඩ් එකේ කොමෙන්ට් කරන ප්‍රධාන කරුණු,

    සලේට විතරක් නෙවෙයි, සී.අයි.ඩී එකේ ඇරෙස්ට් කරන හැමෝගෙම ගුදය පරීක්ශා කරනවා. ඒක ප්‍රසිද්ධියේ කරන්නේ.

    ඔහොම ප්‍රසිද්ධියේ ගුදය පරීක්ශා කරලා මදි ඕකාට. ඊට වඩා වද දෙන්න ඕනේ.

    ගෝඨාභයගෙත් ඔය වගේම සී.අයි.ඩී. එකට අරං ප්‍රසිද්ධියේ ගුදය පරීක්ශා කරන්න ඕනේ.

    සලේ හමුදාවේ බුද්ධි අංශේ ඉන්න කාලේ අනිත් මිණිස්සුන්ගේ පුකවල් පලලා ඇති.

    ගුදමාර්ගය පරීක්ශා කිරීම පිළිබඳව සලේ පැමිණිලි කිරීම වැරදියි සහ බොළඳයි. බුද්ධි නිළධාරියෙක් එවැනි පැමිණිල්ලක් කිරීමෙන් ඔහුගේ ලාමක බාවය හෙළිවේ.

    සලේ ගේ ලැප්ටොප් එකේ ඇති විස්තර සලේ විසින් ලබා දිය යුතුයි.

    මෙහෙම කොමෙන්ට්ස් දාන එවුන් දැනටම හිතන් ඉන්නේ සලේ තමා පාස්කු බෝම්බෙට වැරදි කරු කියලා. හැබැ‍යි ඔය ජාතියේම බඩු ටිකක් තමා පාස්කු ප්‍රහාරෙට ශානිලා, රවීලා වැරදි කරුවෝ කියලා විශ්වාස කරලා කලින් පාරක් ඡන්දේ දීලා තියෙන්නේ.

    මීට කලින් පත් කරපු කොමිශන් වලින් ශානිලාට රවීලාට විරුද්ධව එල්ල කරන චෝදනා උන්ට අදාල නෑ. පාස්කු ප්‍රහාරෙට චෝදනා එල්ල වෙච්ච උන්ම පාස්කු ප්‍රහාරේ වැරදි කරුවෝ හොයනවා කියන ගොන් වැඩේ උන්ට අදාල නෑ.

    මිලේනියම් සිටි මහා බුද්ධි අංශ පාවා දීම උන් දන් නෑ, උන්ට මතක නෑ, උන්ට අදාල නෑ.

    උබලා වාඩි වෙනකොට එහෙම පොඩ්ඩක් පරිස්සමින් වාඩි වෙයල්ලා. මොලේ තැලෙයි.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    950
    1,506
    93
    ඔන්න අංකල් ඇවිත් සුපුරුදු ගොන් කතා කියන්න පටන්ගත්ත
    ඉතින් ඉතින් කොල්ලා, එහෙනම් කියාපන්කෝ බලන්න ගොන් කතාව මොකද්ද කියලා සහ කොහොමද සලේ C.I.D එකේ ලොක්කා උනේ කියලා. 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,009
    1
    57,043
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් ඉතින් කොල්ලා, එහෙනම් කියාපන්කෝ බලන්න ගොන් කතාව මොකද්ද කියලා සහ කොහොමද සලේ C.I.D එකේ ලොක්කා උනේ කියලා. 🤣🤣🤣🤣
    👇
    කොමිශන් වලින් ශානිලාට රවීලාට විරුද්ධව එල්ල කරන චෝදනා
    2024 මැයි 22 ශානි රාජපක්ෂලාව විවේචනය කරනවා

    https://www.newswire.lk/2024/05/22/retired-cop-shani-abeysekera-shares-details-of-his-detention/

    2024 ජුනි 12 ශානිට විරුද්ධව කරුණු හොයන්න රාජපක්ෂ ඉත්තා ජයකි ද අල්විස් කමිටුව පත් කරනවා. කමිටු වාර්තාව පොනිල්ට ලැබෙන්නෙ චන්දෙට දවස් කීපයකට කලින්.

    ඒක කොමිසමක් නෙවෙයි කමිටුවක්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,123
    10,873
    113
    බයියොන්ට කිව්වුවා නම් දෙබැ කරලා පෙන්නයි සලෙ සර් ගෙ මුකුත් නැ කියලා