මම ළඟදී Donald Trump ගේ classic business පොත "The Art of the Deal" කියෙව්වා. දේශපාලනය පැත්තකින් තියලා බැලුවොත්, මේකේ තියෙන deal කරන විදිහ සහ business mindset ගැන කරුණු ටික ඇත්තටම වටිනවා. ඒ නිසා හොඳම points ටික සිංහලෙන් මගේ වචනවලින් මෙතන දානවා. කාට හරි වැඩක් වෙයි කියලා හිතුවා.
1. ලොකුවට හිතන්න (Think Big)
කොහොමටත් වැඩ කරනවානම් ලොකු ඉලක්කයකට වැඩ කරන්න. කුඩා ඉලක්කයකට වඩා ලොකු එකකට වෙහෙස වැඩි නෑ, ඒත් ප්‍රතිඵලය ගොඩක් ලොකුයි. බොහෝ දෙනා බයෙන් කුඩාවට හිතනවා එතන තමයි අවස්ථාව තියෙන්නේ.
2. පහළ පැත්ත ආරක්ෂා කරගන්න (Protect the Downside)
ගනුදෙනුවක් කොච්චර හොඳ වෙයිද කියලා හීන දකින්නේ නැතුව, නරකම තත්ත්වයටත් සූදානම් වෙන්න. නරකම දේ වුණත් ඉවසන්න පුළුවන් නම්, හොඳ දේ තනියම හරියනවා.
3. විකල්ප වැඩිකරගන්න (Maximize Your Options)
එක deal එකකට ගොඩක් ඇලෙන්න එපා. හැම වෙලාවෙම පන්දු කිහිපයක් වාතයේ තියාගෙන ඉන්න. විකල්ප තියෙනකොට අසරණ වෙන්නේ නෑ අසරණකම තමයි බලය නැති කරන්නේ.
4. ඔයාගේ market එක දැනගන්න (Know Your Market)
මිල අධික consultant ලාට වඩා තමන්ගේම ඇහැට පේන දේ සහ gut feeling එක විශ්වාස කරන්න. ගොඩක් අයගෙන් කෙළින්ම අහලා, තමන්ගේම නිගමනවලට එන්න.
5. Leverage එක පාවිච්චි කරන්න
deal එකක ඔයාට මේක ඕනෑම කියලා පෙන්නන එක තමයි වැරදිම දේ එතකොට අනිත් පැත්තට ලේ සුවඳ දැනෙනවා. අනිත් අයට ඕනෑ දෙයක් ඔයා ළඟ තියෙන එක තමයි leverage.
6. ඔයාගේ location එක වැඩිදියුණු කරන්න
හොඳ තැනක් කියන්නේ විතරක් ලිපිනය නෙවෙයි ඔයා එතන හදන දේ සහ මිනිස්සු ඒක දකින විදිහ. සාමාන්‍ය තැනක් වුණත් promotion එකෙන් සහ quality එකෙන් වටිනාකම වැඩි කරගන්න පුළුවන්.
7. ආරංචිය පතුරුවන්න (Use the Media)
වෙනස්, අවධානය අදින විදිහක් තිබ්බොත් ගෙවන advertising වලට වඩා වටිනා නොමිලේ ප්‍රචාරයක් ලැබෙනවා. මාධ්‍යට හොඳ කතාවක් ඕනෑ ඒක දෙන්න.
8. ආපහු පහර දෙන්න (Fight Back)
කවුරුහරි අසාධාරණ විදිහට සලකනවා නම්, මිලක් ගෙවන්න වුණත් තදින් ආපහු පහර දෙන්න. නිකම් ඉවසුවොත් ඒක තවත් අයට ආරාධනාවක්.
9. භාණ්ඩය නියමට දෙන්න (Deliver the Goods)
ලෝකේ තියෙන හැම promotion එකකින්ම බේරගන්න බෑ, product එක නරක නම්. Hype එකෙන් අවධානය ගේනවා, ඒත් quality එකෙන් තමයි ඒක තියාගන්නේ.
10. වියදම් පාලනය කරන්න (Contain Costs)
හැම බිලක්ම, හැම අතිරික්ත වියදමක්ම ප්‍රශ්න කරන්න. ලොකු project සල්ලි කාගන්නේ කවුරුවත් අවධානය නොදෙන ඉඩවල් වලින්.
11. විනෝද වෙන්න (Have Fun)
ඔහු deal කරන්නේ සල්ලි වෙනුවෙන් විතරක් නෙවෙයි ඒක කලාවක්, ක්‍රීඩාවක් වගේ. සල්ලි කියන්නේ ලකුණු තියාගන්න විදිහ විතරයි.