දෙයියනේ මේ රටේ රණ විරුවෙක් වෙන එක පාපයක් ද?

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,257
    1
    1,001
    113
    Borella
    මං හිටගන්න ගමන් ඉන්නෙ. ඔයාලත් හිටගන්න
    WhatsApp Image 2026-06-18 at 10.37.59 AM.jpeg

    දෙයියනේ මේ රටේ රණ විරුවෙක් වෙන එක පාපයක් ද?
    හිටගෙනම ඉඳලා මහන්සී. හැබැයි ඉතින් දිගටම හිටගෙන ඉන්න වෙන සීන් එකක් තියෙන්නෙ.

    ආර්ට් කරපු කොල්ලෙකුට බැරිද නේවි ට්‍රේනින්ග් යන්න. කෙලින්ම එංගලන්තෙ යන්න. ඕලෙවල් නම් මොනාද? තාත්තා ජනාධිපති වුණාම එංගලන්තෙ ට්‍රේනින්ග් යන්න බැරිද? ඇයි මේ විදියට රණ විරුවන්ව දයම් කරන්නෙ. අයියෝ වයි?
     
    Attachments

    • 1781759249879.png
      1781759249879.png
      3.1 KB · Views: 19

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113
    තාත්තා ජනාදිපති නම් සුදුසුකම් වෙනස් කරල ගන්න පුළුවන් බන්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,332
    113
    35
    Spain
    තාත්තා ජනාදිපති නම් සුදුසුකම් වෙනස් කරල ගන්න පුළුවන් බන්
    තාත්තා ලොක්කෙක් නම් කතා කරලා පුතා ආණ්ඩුවේ එයා ලයින් එකට ගන්නත් පුළුවන්.
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,257
    1
    1,001
    113
    Borella
    තාත්තා ලොක්කෙක් නම් කතා කරලා පුතා ආණ්ඩුවේ එයා ලයින් එකට ගන්නත් පුළුවන්.
    මොකද බන් උදේම කණවැන්දුම් ගෑණි වගේ අඬන්නෙ
    මට දුක හිතුනා රත්තරනේ,,,
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    තාත්තා ජනාදිපති නම් සුදුසුකම් වෙනස් කරල ගන්න පුළුවන් බන්

    ඒ කාලේ උන්ට හුරේ දාල දැන් පච ජෙප්පොන්ගෙන් වාසි ගන්න දැන් හුරේ දාපු උන්ටම බණින්න ලැජ්ජ නැද්ද මිනිහෝ...🤮
     
    • Haha
    Reactions: Inigo Montoya

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,257
    1
    1,001
    113
    Borella
    තමන් කැමති රජයක් යටතේ තමන් අකමැති උන් හිරේ යනවා බලන් එළකිරි එකේ බයියෝ කෙදිරිගානව බලන් අවුස්සන එකත් අමුතු ආතල් එකක් ඕඔයි ....කවුද හිතුවෙ මුන් හිරේ ගිහින් දුක් විදිනව බලන්න ලැබෙයි කියල...මේ අරබුමයි යා යුතු මග දුරයි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    තමන් කැමති රජයක් යටතේ තමන් අකමැති උන් හිරේ යනවා බලන් එළකිරි එකේ බයියෝ කෙදිරිගානව බලන් අවුස්සන එකත් අමුතු ආතල් එකක් ඕඔයි ....කවුද හිතුවෙ මුන් හිරේ ගිහින් දුක් විදිනව බලන්න ලැබෙයි කියල...මේ අරබුමයි යා යුතු මග දුරයි

    කෝ පොන්ස් දැන් යෝෂිත හිරේද?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    තමන් කැමති රජයක් යටතේ තමන් අකමැති උන් හිරේ යනවා බලන් එළකිරි එකේ බයියෝ කෙදිරිගානව බලන් අවුස්සන එකත් අමුතු ආතල් එකක් ඕඔයි ....කවුද හිතුවෙ මුන් හිරේ ගිහින් දුක් විදිනව බලන්න ලැබෙයි කියල...මේ අරබුමයි යා යුතු මග දුරයි

    හරි දැන් යෝෂිත නේ‍වි ඵකට ගිය නිසා හිරේ ගියා..ඊළගට නාමල් වත් දාපන්..මේ තියෙන්නේ ලප කොටා ළග සාක්ෂි..🙂👍

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,257
    1
    1,001
    113
    Borella

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,091
    6,431
    113
    politics asides

    තොපිලගෙ අප්පොච්චිලා ජනාධිපති උනා නං තොපි මොනවද කරන්නෙ.

    එයාහොස්ටස්ලා එහෙම ම්ම්ම්ම්.....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    politics asides

    තොපිලගෙ අප්පොච්චිලා ජනාධිපති උනා නං තොපි මොනවද කරන්නෙ.

    Mehema kelawanwa kiyala dannawa nam paduwe innawa ithin.

    Appochchai appochchage yaluwai maruwen maruwata aandu karanakam shape wena ekek waradila wath aanduwa gaththoth uk kawanawa ne.
     
    • Haha
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,091
    6,431
    113
    Mehema kelawanwa kiyala dannawa nam paduwe innawa ithin.

    Appochchai appochchage yaluwai maruwen maruwata aandu karanakam shape wena ekek waradila wath aanduwa gaththoth uk kawanawa ne.
    ඒ උනාට එකම එක කෑල්ලක්වත්.....
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,230
    26,681
    113
    Kandy
    කෝ පොන්ස් දැන් යෝෂිත හිරේද?
    මුන්ට මේ රාජපක්ශලාගේ මයිල් ගහකට වත් කරදරය්ක් කරන්න බෑ බොලව්. ඔක්කොම බයිලා
     
    • Haha
    Reactions: thomian

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,106
    16,907
    113
    කුරුසයෝ කොටින්ට උදව් කරා කියන්නේ අැත්ත තමයි බලන් යනකොට..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    කුරුසයෝ කොටින්ට උදව් කරා කියන්නේ අැත්ත තමයි බලන් යනකොට..

    I'm seeing a pattern here

    කුරුසයෝ vs බෞද්දයෝ debate ends with ---> රාජපක්ෂලාට චන්දෙ දෙමු

    හම්බයෝ vs බෞද්දයෝ debate ends with ---> රාජපක්ෂලාට චන්දෙ දෙමු

    කොටියෝ vs සිංහයෝ debate ends with ---> රාජපක්ෂලාට චන්දෙ දෙමු
     
    • Like
    Reactions: ENRIQUEADDS