සුරේෂ් සලේ ගේ ගුද මාර්ගය පරීක්ෂා කරලා 😂 😂 😂

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,589
    935
    113
    Mawanella Town
    1781746757848.png

    meka hinda damma danne na.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,224
    113
    35
    Spain
    👇

    2024 මැයි 22 ශානි රාජපක්ෂලාව විවේචනය කරනවා

    https://www.newswire.lk/2024/05/22/retired-cop-shani-abeysekera-shares-details-of-his-detention/

    2024 ජුනි 12 ශානිට විරුද්ධව කරුණු හොයන්න රාජපක්ෂ ඉත්තා ජයකි ද අල්විස් කමිටුව පත් කරනවා. කමිටු වාර්තාව පොනිල්ට ලැබෙන්නෙ චන්දෙට දවස් කීපයකට කලින්.

    ඒක කොමිසමක් නෙවෙයි කමිටුවක්.
    ඉතින් උඹට තේරෙන්නේ නැද්ද මූ ආපහු ඔය තනතුර අරන් හරියට වැඩේ කරාවි කියල විශ්වාසයක් තියන්න බෑ කියල. මූ ඉන්නේ රාජපක්‍ෂලා ගැන වෛරයෙන්. එහෙම එකෙක් උගේ බලය අනිසි විදියට පාව්ච්චි කරලා තේරුමක් නැති දේවල් පස්සේ යනවා කියල හිතෙන්නේ නැද්ද? ඔය මිනිහා වෙනුවට මේ ගැන කිසිම සම්බන්ධයක් නැති එකෙක් පත්කරලා පරීක්ෂණ පුළුවන් තරම් ස්වාධීන කරන්න කියන එකයි මේ අපි ඉල්ලන්නේ. උඹල පකක් කතා කරනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,338
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    He’s the right man for the job
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,224
    113
    35
    Spain
    He’s the right man for the job
    ඔවු උඹලට ඕන නියම ත්‍රස්තවාදීන් හොයන්න නෙවෙයි, බොරු සාක්ෂි හදල උඹලට ඕන එකෙක් හිරේ දාන්න. එක නිසා නේ බොරු සාක්ෂි හදල 11 වතාවක් අධිකරණයෙන් අවවාද ලබපු දූෂිතම නිළධාරියෙක්ට පරීක්‍ෂණ දීල තියෙන්නේ. උඹලට වගේ අං සහ කුර අනෙත් මිනිස්සුන්ට නැහැ බන්.
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,252
    1
    997
    113
    Borella
    කවදා හරි දවසක CID උන්ට වෙන දේ මම කල්පනා කළේ..

    ඕකුන්ගේ පවුල වල ගෑනුන්ගේ ඉඳලා පුකවල් හාරලා මරන්න ඕන..
    Ehema dawasak enne naha ban aye...pissuda yako...gon bayyo koheda ban aye enne..dan generations educated bro

    ඔවු උඹලට ඕන නියම ත්‍රස්තවාදීන් හොයන්න නෙවෙයි, බොරු සාක්ෂි හදල උඹලට ඕන එකෙක් හිරේ දාන්න. එක නිසා නේ බොරු සාක්ෂි හදල 11 වතාවක් අධිකරණයෙන් අවවාද ලබපු දූෂිතම නිළධාරියෙක්ට පරීක්‍ෂණ දීල තියෙන්නේ. උඹලට වගේ අං සහ කුර අනෙත් මිනිස්සුන්ට නැහැ බන්.
    Gammanpila damuda
    ------ Post added on Jun 18, 2026 at 1:20 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,224
    113
    35
    Spain
    Ehema dawasak enne naha ban aye...pissuda yako...gon bayyo koheda ban aye enne..dan generations educated bro

    Gammanpila damuda
    ------ Post added on Jun 18, 2026 at 1:20 PM
    මෝඩ කතා කියල උඹලට මේවා වහන්න බෑ බන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,338
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔවු උඹලට ඕන නියම ත්‍රස්තවාදීන් හොයන්න නෙවෙයි, බොරු සාක්ෂි හදල උඹලට ඕන එකෙක් හිරේ දාන්න. එක නිසා නේ බොරු සාක්ෂි හදල 11 වතාවක් අධිකරණයෙන් අවවාද ලබපු දූෂිතම නිළධාරියෙක්ට පරීක්‍ෂණ දීල තියෙන්නේ. උඹලට වගේ අං සහ කුර අනෙත් මිනිස්සුන්ට නැහැ බන්.
    පෙන්ෂන් අරගෙන අවුරුදු 2ක් තිස්සෙ රාජ්‍ය බුද්ධි තොරතුරු ලැප්ටොප් එකේ තියාගෙන ඉන්න සලේ හොඳයි කියන්න නේද ඕන?

    පොඩ්ඩක් පැහැදිලි කරන්න ජොබ් එකෙන් අයින්වෙලා යනකොට බුද්ධි තොරතුරු පුද්ගලික ලැප්ටොප් එකේ දාගෙන ගෙදර ගෙනියන එකා දූෂිත අපරාධකරුවෙක් නොවෙන විදිහ?

    මේ ගම්මන්පිලය කාලෙන් කාලෙට කියන මේ කතන්දර මැවෙන්නෙ ඔය සලේගෙ නෙට්වර්ක් එකේ ඊළඟ සැලසුම් නේද!

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,224
    113
    35
    Spain
    පෙන්ෂන් අරගෙන අවුරුදු 2ක් තිස්සෙ රාජ්‍ය බුද්ධි තොරතුරු ලැප්ටොප් එකේ තියාගෙන ඉන්න සලේ හොඳයි කියන්න නේද ඕන?

    පොඩ්ඩක් පැහැදිලි කරන්න ජොබ් එකෙන් අයින්වෙලා යනකොට බුද්ධි තොරතුරු පුද්ගලික ලැප්ටොප් එකේ දාගෙන ගෙදර ගෙනියන එකා දූෂිත අපරාධකරුවෙක් නොවෙන විදිහ?

    මේ ගම්මන්පිලය කාලෙන් කාලෙට කියන මේ කතන්දර මැවෙන්නෙ ඔය සලේගෙ නෙට්වර්ක් එකේ ඊළඟ සැලසුම් නේද!

    උඹ මොකෙක්ද බන්, විශ්‍රාම ගත්තත් හමුදා නිලධාරියෙක් අවුරුදු 10ක් යනකම් හමුදාවෙන් කැඳවීම් ලැබුනොත් සේවයට යන්න බැඳිලා ඉන්නවා. එක හමුදා නීතියක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,338
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ මොකෙක්ද බන්, විශ්‍රාම ගත්තත් හමුදා නිලධාරියෙක් අවුරුදු 10ක් යනකම් හමුදාවෙන් කැඳවීම් ලැබුනොත් සේවයට යන්න බැඳිලා ඉන්නවා. එක හමුදා නීතියක්.
    හිර වුනා නේද? දැන් කියපන් එහෙම හමුදා නිලධාරියෙකුත් තුවක්කුව අරගෙන ගෙදර යන්න පුලුවන්ද කියල හදිස්සියේ එන්න කිව්වොත් කියල

    Sarcastic Get Lost GIF by Amazon miniTV
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,224
    113
    35
    Spain
    හිර වුනා නේද? දැන් කියපන් එහෙම හමුදා නිලධාරියෙකුත් තුවක්කුව අරගෙන ගෙදර යන්න පුලුවන්ද කියල හදිස්සියේ එන්න කිව්වොත් කියල

    Sarcastic Get Lost GIF by Amazon miniTV
    උඹට තුවක්කුව ඕන මොකටද? උසස් නිලධාරීන්ට නම් විශ්‍රාම ගියත් හමුදා ආරක්ෂාව ලැබෙනවා. පොඩි උන්ට එහෙම ආරක්ෂාවක් නැහැ. එත් ඕන නම් ඉල්ලීමක් කලොත් කුඩා ආයුධයක් ගෙනියන්න පුළුවන්. උඹ අහපු ගොන් ප්‍රශ්නෙට ඔය උත්තරේ. උඹට මේවා තේරෙන්නේ නැහැ. විශ්‍රාම ගියත් රහස්‍යතාව සුරකින්න පොරොන්දු වුනු තොරතුරුවල රහසයභාවය සුරකින්න ඕන.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,338
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹට තුවක්කුව ඕන මොකටද? උසස් නිලධාරීන්ට නම් විශ්‍රාම ගියත් හමුදා ආරක්ෂාව ලැබෙනවා. පොඩි උන්ට එහෙම ආරක්ෂාවක් නැහැ. එත් ඕන නම් ඉල්ලීමක් කලොත් කුඩා ආයුධයක් ගෙනියන්න පුළුවන්. උඹ අහපු ගොන් ප්‍රශ්නෙට ඔය උත්තරේ. උඹට මේවා තේරෙන්නේ නැහැ. විශ්‍රාම ගියත් රහස්‍යතාව සුරකින්න පොරොන්දු වුනු තොරතුරුවල රහසයභාවය සුරකින්න ඕන.
    ලැප්ටොප් එකේ දාගෙන උදේ හවස බුද්ධි තොරතුරු බලනවා ඇති. කෝල් එකක් දුන්න ගමන් ජොබ් එකේ වැඩ බාරගන්න සුදානමින් ඉන්න ඕන නිසා.

    ලෝකෙ මොන රටේද බුද්ධි නිලධාරීන්ට රහස් තොරතුරු ගෙදර ගෙනියන්න ඉඩ දීල තියෙන්නෙ කියල කියපන් !
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,224
    113
    35
    Spain
    ලැප්ටොප් එකේ දාගෙන උදේ හවස බුද්ධි තොරතුරු බලනවා ඇති. කෝල් එකක් දුන්න ගමන් ජොබ් එකේ වැඩ බාරගන්න සුදානමින් ඉන්න ඕන නිසා.

    ලෝකෙ මොන රටේද බුද්ධි නිලධාරීන්ට රහස් තොරතුරු ගෙදර ගෙනියන්න ඉඩ දීල තියෙන්නෙ කියල කියපන් !
    වෙන්න ඇති. ලංකාවේ එහෙම තමයි. මන් අනික් රටවල් ගැන දන්නේ නැහැ. උඹට පුළුවන් නං හොයල දාපං.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,338
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙන්න ඇති. ලංකාවේ එහෙම තමයි. මන් අනික් රටවල් ගැන දන්නේ නැහැ. උඹට පුළුවන් නං හොයල දාපං.
    නොදන්න බයිල කියවන්න එපා සලේගේ ගුදය බේරගන්න

    රාජ්‍ය රහස් පනත 1955

    https://www.lawlanka.com/lal_v2/revised1981ShortTitleView?selectedAct=1981Y3V50C

    දැන් සලයට ගොඩ ඒමක් නැහැ. බුද්ධි තොරතුරැ ගෙදර අරන්ගියාට අඩුම අවුරුදු 7ක් හිරේ. බෝම්බ ගහපු ඒවාට වෙනම හම්බවෙයි
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,942
    11,224
    113
    35
    Spain
    නොදන්න බයිල කියවන්න එපා සලේගේ ගුදය බේරගන්න

    රාජ්‍ය රහස් පනත 1955

    https://www.lawlanka.com/lal_v2/revised1981ShortTitleView?selectedAct=1981Y3V50C

    දැන් සලයට ගොඩ ඒමක් නැහැ. බුද්ධි තොරතුරැ ගෙදර අරන්ගියාට අඩුම අවුරුදු 7ක් හිරේ. බෝම්බ ගහපු ඒවාට වෙනම හම්බවෙයි
    එතකොට මුගේ ඔලුවේ තියෙන බුද්ධි තොරතුරු? ඒවත් ඕකට අදාලද? හමුදා නිලධාරියෙක් නිසා ඔය නීතිය අදාළ නැහැ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,338
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට මුගේ ඔලුවේ තියෙන බුද්ධි තොරතුරු? ඒවත් ඕකට අදාලද? හමුදා නිලධාරියෙක් නිසා ඔය නීතිය අදාළ නැහැ.
    ඕකගේ ඔලුවේ ඇති ලබ්බක් නෑ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,945
    5,284
    113
    ඕක නෙවෙයි හොදම එක ඕක ගම්මන්පිලය මීඩියා එකට ඇවිල්ල පුකේ සයිස් එකේ ඉදන් ගුද මාර්ගය වෙනකල් පැහැදිලි කිරිල්ල අම්මෝ ඒක
     
    • Haha
    Reactions: topkollek