(2)ඌ ඔය සාස්තර දන්න එකෙක් නෙමේ බන්@Emios @Walter White mk thathwe????
හප්පට යකෝ. තොට තමයි සාපෙ දරුනුවටම වැදිලා තියෙන්නේ. මට නම් පෙන්නේ ලවුටුස්ගේ පහනේ බුතය උඹේ ඇගට වස්සවල. ඔය බුතය තමයි රුපියල් විසිපන්දාහ lovtus ගෙ අකවුන්ට් එකට ට්‍රාන්සර් කරවන්නේ.රෑල්ලට කියනවා නෙමේ, මාත් කේන්දරේ බලවගත්තා..
එදා ඉඳලා මගේ ඇඟට මොකෙක් හරි ඇතුලු උනා වගේ දෙයක් උනා..
ඉස්සර මම හරිම බියගුලු කෙනෙක්, නමුත් මේ දේ සිද්ද උනු දවසේ ඉඳන් මම පුලුවන් හැම එකාගෙන්ම ගේම කෝල් කරනවා, ඒ කරලා කුල්ල කුජීත වෙන්න ගුටි කනවා, දැන් මගේ ඇඟ හැම තැනම ගුටි කාපු පැල්ලම් තියෙන්නේ..
මම හිතන දේ නෙමෙයි කරන්නේ, කාගෙදෝ එක්වුන්ට් එකකට පඩිය ගත්ත ගමන් රු. 25,000/- ට්‍රාන්සර් කරනවා, ඒ උනාට මට ඒ එකවුන්ට් නම්බරේ වත්, එකවුන්ට් එකේ නමවත්, ඒ ඩීටේල් තියෙන්න කොහෙද කියලා වත් මතක නෑ, ඒ ගැන හොයන්න ගියාම මොකක් හරි ලොකු කරදරයක් වෙලා තමා නවතින්නේ. ඒ හින්දා මම දැන් ඒ ගැන හොයන්නේ නෑ.
මම මේ පොස්ට් එකත් දැන් දවස් තුනක් තිස්සේ ටයිප් කරන්නේ, ටයිප් කරගෙන කරගෙන යද්දි, එක පාරම ඇස් දෙක නිලංකාර වෙලා යනවා, ඊට පස්සේ කරපු කියපු කිසි දෙයක් මතක නෑ.
මම දැන් කරන්නේ එහා පැත්තේ සීට් එකේ ඉන්න එකාට මම කරන කියන දේවල් පොතක ලියා ගන්ඩ කියලා තියෙන්නේ, ඒකට මම ඌට මාසෙට රු. 10,000/- ගෙවනවා.
ගිය සතියේ, බාප්පා පොලේ ගිය වෙලාවක මම පුංචි අම්මට සෙල්ලම දාන්නත් හැදුවා, මම හොඳටම දන්නවා ඒ මම නෙමෙයි කියලා, ඒක නම් පුංචි අම්මටත් තේරුම් ගිහිල්ලා තිබුනේ.
අනේ මාව මේකෙන් ගලවගන්නකෝ..
මේ උත්තමයගේ ගෙදර යනවා නම්, මාත් එනවා, පශ්චාත්බාගය පූජා කරලා හරි මේ සාපෙන් ගැලවෙන්න තමා මට ඕනේ.
ඒත් නැති වෙච්චි සමහර දේවල් වල වටිනාකම තක්සේරු කරන්න වත් බැහැ. ... අති දුර්ලභ පුස්කොල පොත්, කෞතුක භාණ්ඩ.. ඒ අතර එක දෙයක් විශේෂයි. මට හාමුදුරු කෙනෙක්ගෙන් තෑගී ලැබුණු පුංචි පිත්තල බුද්ධ ප්‍රතිමාවක්. ප්‍රතිමාවක් කිවුවට ඒක මිල කරන්න බැරි තරම් වටිනා නිධානයකින් ලැබුණ තෙල් කරඬුවක්. හැබැයි වාසනාවට ඒ කරඬුව තව ටික කාලයකින් මට ආයෙම ලැබෙන්න නියමිතයි. මේ වෙලාවේ කොහේ හරි මඩ අස්සක වගේ යටවෙලා ඇති. වෙලාව ආවම ඒක ආයෙම මතුවෙනවා
Deadරෑල්ලට කියනවා නෙමේ, මාත් කේන්දරේ බලවගත්තා..
එදා ඉඳලා මගේ ඇඟට මොකෙක් හරි ඇතුලු උනා වගේ දෙයක් උනා..
ඉස්සර මම හරිම බියගුලු කෙනෙක්, නමුත් මේ දේ සිද්ද උනු දවසේ ඉඳන් මම පුලුවන් හැම එකාගෙන්ම ගේම කෝල් කරනවා, ඒ කරලා කුල්ල කුජීත වෙන්න ගුටි කනවා, දැන් මගේ ඇඟ හැම තැනම ගුටි කාපු පැල්ලම් තියෙන්නේ..
මම හිතන දේ නෙමෙයි කරන්නේ, කාගෙදෝ එක්වුන්ට් එකකට පඩිය ගත්ත ගමන් රු. 25,000/- ට්‍රාන්සර් කරනවා, ඒ උනාට මට ඒ එකවුන්ට් නම්බරේ වත්, එකවුන්ට් එකේ නමවත්, ඒ ඩීටේල් තියෙන්න කොහෙද කියලා වත් මතක නෑ, ඒ ගැන හොයන්න ගියාම මොකක් හරි ලොකු කරදරයක් වෙලා තමා නවතින්නේ. ඒ හින්දා මම දැන් ඒ ගැන හොයන්නේ නෑ.
මම මේ පොස්ට් එකත් දැන් දවස් තුනක් තිස්සේ ටයිප් කරන්නේ, ටයිප් කරගෙන කරගෙන යද්දි, එක පාරම ඇස් දෙක නිලංකාර වෙලා යනවා, ඊට පස්සේ කරපු කියපු කිසි දෙයක් මතක නෑ.
මම දැන් කරන්නේ එහා පැත්තේ සීට් එකේ ඉන්න එකාට මම කරන කියන දේවල් පොතක ලියා ගන්ඩ කියලා තියෙන්නේ, ඒකට මම ඌට මාසෙට රු. 10,000/- ගෙවනවා.
ගිය සතියේ, බාප්පා පොලේ ගිය වෙලාවක මම පුංචි අම්මට සෙල්ලම දාන්නත් හැදුවා, මම හොඳටම දන්නවා ඒ මම නෙමෙයි කියලා, ඒක නම් පුංචි අම්මටත් තේරුම් ගිහිල්ලා තිබුනේ.
අනේ මාව මේකෙන් ගලවගන්නකෝ..
මේ උත්තමයගේ ගෙදර යනවා නම්, මාත් එනවා, පශ්චාත්බාගය පූජා කරලා හරි මේ සාපෙන් ගැලවෙන්න තමා මට ඕනේ.
මම.. කලෙක්ශන් පටන් අරං තියෙන්නෙ. යන නොයන එක වෙනම කතාවක්. කලෙක්ශන් දෙන්න..
wtf?දැක්කද සාපෙ පවර් එක. අන්න නිරංගය අංගොඩ නවත්තල.
MRI scan එකෙදි ඔලුව ස්කැන් කරල. මොලේ වෙනුවට මිරිස් කරල් දෙකක්ලු තියෙන්නෙwtf?
ඒකනේ මම උඹලට යෝජනා කලේ ,දැක්කද සාපෙ පවර් එක. අන්න නිරංගය අංගොඩ නවත්තල.
අනිවා අනිවා.. එන්න බැරිවෙයි.ඒකනේ මම උඹලට යෝජනා කලේ ,
අපි ට්‍රිප් එකක් සංවිධානය කරමු @Lovtus ගේ ගෙදර යන්න , ඔය උඹ උද දාලා තියෙන සෙට් එකම එක්කගෙන යමු , ගිහිල්ලා ඌට කණගාටුව ප්‍රකාශ කරලා ඌත් එක්ක අඩියක් ගහලා පොඩි අතල් එකක් අරගෙන එමු කියලා
තව ඕන නම් අපි නිරංග @Ldy ට කියමු @Lovtus ගේ තට්ටේට උම්මා එකක් දෙන්න කියලා , අපි ඒකෙ photo එකක් ගහලා කිරියේ දාමු
එතකොට @Lovtus ගේ සාපෙත් ඉවර වේවි නේ
ප්‍රධාන සංවිධායක වෙන්න කියලා @Walter White කිවුවට ඌට කිසිම උනන්දුවක් නෑනේ
කවුරුවත් මේ ට්‍රිප් එකේ ප්‍රධාන සංවිධායක වෙන්න කැමති නෑනේ , @Yudewwa උඹ මේ ට්‍රිප් එකේ ප්‍රධාන සංවිධායක වෙයන්කෝ ,
සල්ලි ප්‍රශ්නයක් නම් අපේ @PHBhagya විසඳලා දේවි
එතකොට @urajdrlk ගෙන් හැමෝටම යන්න පුළුවන් වහනයක් ඉල්ලගන්න පුළුවන් වේවි