උඹලටත් මේ සාපෙ වැදුනද?🔥🔥⚡⚡

6h057

Well-known member
  • Nov 19, 2024
    2,280
    2,180
    113
    Tokyo, Japan
    Reading Spirit GIF by ABCNT
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,713
    11,020
    113
    කැරියා ම්ටත් බැල්මට් එක දාලා වගේ :frown:

    KFC චිකං බකට් එකක් කෑව කාලයක් මතක නෑ :(
     
    • Haha
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,397
    11,115
    113
    හඳට කිට්ටුව
    රෑල්ලට කියනවා නෙමේ, මාත් කේන්දරේ බලවගත්තා..

    එදා ඉඳලා මගේ ඇඟට මොකෙක් හරි ඇතුලු උනා වගේ දෙයක් උනා..

    ඉස්සර මම හරිම බියගුලු කෙනෙක්, නමුත් මේ දේ සිද්ද උනු දවසේ ඉඳන් මම පුලුවන් හැම එකාගෙන්ම ගේම කෝල් කරනවා, ඒ කරලා කුල්ල කුජීත වෙන්න ගුටි කනවා, දැන් මගේ ඇඟ හැම තැනම ගුටි කාපු පැල්ලම් තියෙන්නේ..

    මම හිතන දේ නෙමෙයි කරන්නේ, කාගෙදෝ එක්වුන්ට් එකකට පඩිය ගත්ත ගමන් රු. 25,000/- ට්‍රාන්සර් කරනවා, ඒ උනාට මට ඒ එකවුන්ට් නම්බරේ වත්, එකවුන්ට් එකේ නමවත්, ඒ ඩීටේල් තියෙන්න කොහෙද කියලා වත් මතක නෑ, ඒ ගැන හොයන්න ගියාම මොකක් හරි ලොකු කරදරයක් වෙලා තමා නවතින්නේ. ඒ හින්දා මම දැන් ඒ ගැන හොයන්නේ නෑ.

    මම මේ පොස්ට් එකත් දැන් දවස් තුනක් තිස්සේ ටයිප් කරන්නේ, ටයිප් කරගෙන කරගෙන යද්දි, එක පාරම ඇස් දෙක නිලංකාර වෙලා යනවා, ඊට පස්සේ කරපු කියපු කිසි දෙයක් මතක නෑ.

    මම දැන් කරන්නේ එහා පැත්තේ සීට් එකේ ඉන්න එකාට මම කරන කියන දේවල් පොතක ලියා ගන්ඩ කියලා තියෙන්නේ, ඒකට මම ඌට මාසෙට රු. 10,000/- ගෙවනවා.

    ගිය සතියේ, බාප්පා පොලේ ගිය වෙලාවක මම පුංචි අම්මට සෙල්ලම දාන්නත් හැදුවා, මම හොඳටම දන්නවා ඒ මම නෙමෙයි කියලා, ඒක නම් පුංචි අම්මටත් තේරුම් ගිහිල්ලා තිබුනේ.

    අනේ මාව මේකෙන් ගලවගන්නකෝ..

    මේ උත්තමයගේ ගෙදර යනවා නම්, මාත් එනවා, පශ්චාත්බාගය පූජා කරලා හරි මේ සාපෙන් ගැලවෙන්න තමා මට ඕනේ.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,982
    4,218

    හප්පට යකෝ. තොට තමයි සාපෙ දරුනුවටම වැදිලා තියෙන්නේ. මට නම් පෙන්නේ ලවුටුස්ගේ පහනේ බුතය උඹේ ඇගට වස්සවල. ඔය බුතය තමයි රුපියල් විසිපන්දාහ lovtus ගෙ අකවුන්ට් එකට ට්‍රාන්සර් කරවන්නේ.
    පුංචි අම්මගේ සින් එකත් ඌම තමයි කරවන්නේ. උ කැමැතියි ඔය වගේ තමාගේ පවුලේ අය එක්ක සංසර්ගයේ යෙදෙන්න.
    මේකෙන් නම් බේරෙන එක ලේසි වෙන්නේ නෑ පුතේ.

    මෙන්න පහනේ විස්තරේ. මුගේ ගුරු හාමුදුරුවෝ හොයන ගියොත් නම් මොකක් හරි කරගන්න පුළුවන් වේවි
    ඒත් නැති වෙච්චි සමහර දේවල් වල වටිනාකම තක්සේරු කරන්න වත් බැහැ. ... අති දුර්ලභ පුස්කොල පොත්, කෞතුක භාණ්ඩ.. ඒ අතර එක දෙයක් විශේෂයි. මට හාමුදුරු කෙනෙක්ගෙන් තෑගී ලැබුණු පුංචි පිත්තල බුද්ධ ප්‍රතිමාවක්. ප්‍රතිමාවක් කිවුවට ඒක මිල කරන්න බැරි තරම් වටිනා නිධානයකින් ලැබුණ තෙල් කරඬුවක්. හැබැයි වාසනාවට ඒ කරඬුව තව ටික කාලයකින් මට ආයෙම ලැබෙන්න නියමිතයි. මේ වෙලාවේ කොහේ හරි මඩ අස්සක වගේ යටවෙලා ඇති. වෙලාව ආවම ඒක ආයෙම මතුවෙනවා
     
    • Sad
    Reactions: Naughtykolla48

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,043
    25,345
    113
    Fantasy
    රෑල්ලට කියනවා නෙමේ, මාත් කේන්දරේ බලවගත්තා..

    එදා ඉඳලා මගේ ඇඟට මොකෙක් හරි ඇතුලු උනා වගේ දෙයක් උනා..

    ඉස්සර මම හරිම බියගුලු කෙනෙක්, නමුත් මේ දේ සිද්ද උනු දවසේ ඉඳන් මම පුලුවන් හැම එකාගෙන්ම ගේම කෝල් කරනවා, ඒ කරලා කුල්ල කුජීත වෙන්න ගුටි කනවා, දැන් මගේ ඇඟ හැම තැනම ගුටි කාපු පැල්ලම් තියෙන්නේ..

    මම හිතන දේ නෙමෙයි කරන්නේ, කාගෙදෝ එක්වුන්ට් එකකට පඩිය ගත්ත ගමන් රු. 25,000/- ට්‍රාන්සර් කරනවා, ඒ උනාට මට ඒ එකවුන්ට් නම්බරේ වත්, එකවුන්ට් එකේ නමවත්, ඒ ඩීටේල් තියෙන්න කොහෙද කියලා වත් මතක නෑ, ඒ ගැන හොයන්න ගියාම මොකක් හරි ලොකු කරදරයක් වෙලා තමා නවතින්නේ. ඒ හින්දා මම දැන් ඒ ගැන හොයන්නේ නෑ.

    මම මේ පොස්ට් එකත් දැන් දවස් තුනක් තිස්සේ ටයිප් කරන්නේ, ටයිප් කරගෙන කරගෙන යද්දි, එක පාරම ඇස් දෙක නිලංකාර වෙලා යනවා, ඊට පස්සේ කරපු කියපු කිසි දෙයක් මතක නෑ.

    මම දැන් කරන්නේ එහා පැත්තේ සීට් එකේ ඉන්න එකාට මම කරන කියන දේවල් පොතක ලියා ගන්ඩ කියලා තියෙන්නේ, ඒකට මම ඌට මාසෙට රු. 10,000/- ගෙවනවා.

    ගිය සතියේ, බාප්පා පොලේ ගිය වෙලාවක මම පුංචි අම්මට සෙල්ලම දාන්නත් හැදුවා, මම හොඳටම දන්නවා ඒ මම නෙමෙයි කියලා, ඒක නම් පුංචි අම්මටත් තේරුම් ගිහිල්ලා තිබුනේ.

    අනේ මාව මේකෙන් ගලවගන්නකෝ..

    මේ උත්තමයගේ ගෙදර යනවා නම්, මාත් එනවා, පශ්චාත්බාගය පූජා කරලා හරි මේ සාපෙන් ගැලවෙන්න තමා මට ඕනේ.
    Dead
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,903
    10,420
    113
    මම.. කලෙක්ශන් පටන් අරං තියෙන්නෙ. යන නොයන එක වෙනම කතාවක්. කලෙක්ශන් දෙන්න..

    @Walter White මචන් , අපේ @PHBhagya කලෙක්ශන් පටන් අරං තියෙන නිසා උඹ මේ ට්‍රිප් එකේ ප්‍රධාන සංවිධායක වෙයන්කෝ ,​

    අපි @Lovtus ගේ ගෙදර ඔය සෙට් එකම එක්කගෙන ගිහිල්ලා ඌට කණගාටුව ප්‍රකාශ කරලා ඌත් එක්ක අඩියක් ගහලා පොඩි අතල් එකක් අරගෙන එමු.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,982
    4,218
    113
    දැක්කද සාපෙ පවර් එක. අන්න නිරංගය අංගොඩ නවත්තල.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,903
    10,420
    113
    දැක්කද සාපෙ පවර් එක. අන්න නිරංගය අංගොඩ නවත්තල.
    ඒකනේ මම උඹලට යෝජනා කලේ ,
    අපි ට්‍රිප් එකක් සංවිධානය කරමු @Lovtus ගේ ගෙදර යන්න , ඔය උඹ උද දාලා තියෙන සෙට් එකම එක්කගෙන යමු , ගිහිල්ලා ඌට කණගාටුව ප්‍රකාශ කරලා ඌත් එක්ක අඩියක් ගහලා පොඩි අතල් එකක් අරගෙන එමු කියලා

    තව ඕන නම් අපි නිරංග @Ldy ට කියමු @Lovtus ගේ තට්ටේට උම්මා එකක් දෙන්න කියලා , අපි ඒකෙ photo එකක් ගහලා කිරියේ දාමු

    එතකොට @Lovtus ගේ සාපෙත් ඉවර වේවි නේ

    ප්‍රධාන සංවිධායක වෙන්න කියලා @Walter White කිවුවට ඌට කිසිම උනන්දුවක් නෑනේ

    කවුරුවත් මේ ට්‍රිප් එකේ ප්‍රධාන සංවිධායක වෙන්න කැමති නෑනේ , @Yudewwa උඹ මේ ට්‍රිප් එකේ ප්‍රධාන සංවිධායක වෙයන්කෝ ,

    සල්ලි ප්‍රශ්නයක් නම් අපේ @PHBhagya විසඳලා දේවි

    එතකොට @urajdrlk ගෙන් හැමෝටම යන්න පුළුවන් වහනයක් ඉල්ලගන්න පුළුවන් වේවි
     
    Last edited:
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,047
    3
    118,610
    113
    Gampaha
    ඒකනේ මම උඹලට යෝජනා කලේ ,
    අපි ට්‍රිප් එකක් සංවිධානය කරමු @Lovtus ගේ ගෙදර යන්න , ඔය උඹ උද දාලා තියෙන සෙට් එකම එක්කගෙන යමු , ගිහිල්ලා ඌට කණගාටුව ප්‍රකාශ කරලා ඌත් එක්ක අඩියක් ගහලා පොඩි අතල් එකක් අරගෙන එමු කියලා

    තව ඕන නම් අපි නිරංග @Ldy ට කියමු @Lovtus ගේ තට්ටේට උම්මා එකක් දෙන්න කියලා , අපි ඒකෙ photo එකක් ගහලා කිරියේ දාමු

    එතකොට @Lovtus ගේ සාපෙත් ඉවර වේවි නේ

    ප්‍රධාන සංවිධායක වෙන්න කියලා @Walter White කිවුවට ඌට කිසිම උනන්දුවක් නෑනේ

    කවුරුවත් මේ ට්‍රිප් එකේ ප්‍රධාන සංවිධායක වෙන්න කැමති නෑනේ , @Yudewwa උඹ මේ ට්‍රිප් එකේ ප්‍රධාන සංවිධායක වෙයන්කෝ ,

    සල්ලි ප්‍රශ්නයක් නම් අපේ @PHBhagya විසඳලා දේවි

    එතකොට @urajdrlk ගෙන් හැමෝටම යන්න පුළුවන් වහනයක් ඉල්ලගන්න පුළුවන් වේවි
    අනිවා අනිවා.. එන්න බැරිවෙයි.
    ඔන්ලයින් හරි කලෙක්ශන් එක දාල දෙන්නං..
     
    • Wow
    Reactions: hi.dushan