මාවනැල්ලේ යෝජිත ගව ඝාතගාරයට එරෙහිව මහා සංඝරත්නයෙන් දැඩි විරෝධයක් 😂 😂 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,708
    7,597
    113




    මාවනැල්ල නගරය තුළ ගව ඝාතනාගාරයක් ස්ථාපිත කිරීමට රජය හෝ අදාළ බලධාරීන් ගෙන ඇති තීරණයට එරෙහිව ප්‍රදේශයේ මහා සංඝරත්නය සංවිධානය කළ සුවිශේෂී විරෝධතා පාගමනක් අද (17) දින සාර්ථකව පවත්වා තිබේ.

    "සිවුරේ බලය" මැනවින් විදහා දක්වමින්, මෙම යෝජිත ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ ආගමික හා සංස්කෘතික පරිසරයට සිදුවන හානිය අවධාරණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.

    ප්‍රදේශයේ විහාරස්ථාන රැසක් නියෝජනය කරමින් මාවනැල්ල ප්‍රදේශයේ වැඩවසන මහා සංඝරත්නය තිස් නමකට අධික පිරිසක් මෙම විරෝධතාව සඳහා එක්ව සිටියහ.

    උන්වහන්සේලා බෙලිගම්මන පොත්ගුල් විහාරස්ථානයේ සිට මාවනැල්ල ප්‍රාදේශීය සභාව දක්වා ඉතාමත් ශාන්ත මෙන්ම දැඩි අධිෂ්ඨානයෙන් යුතුව පා ගමනින් වැඩම කළහ. මෙම පා ගමන නැරඹීමට සහ ඊට සහයෝගය දැක්වීමට ප්‍රදේශවාසී බෞද්ධ ජනතාව ද මාර්ගය දෙපස රැස්ව සිටි බව වාර්තා වේ.

    මාවනැල්ල ප්‍රාදේශීය සභාව වෙත වැඩම කළ මහා සංඝරත්නය, මෙම යෝජිත ගව ඝාතනාගාරය වහාම නතර කරන ලෙස බලකරමින් සකස් කළ නිල විරෝධතා ලිපි ලේඛන මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙත සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරිය වෙත නිල වශයෙන් භාර දීමට කටයුතු කළහ.

    එහිදී ප්‍රදේශයේ සාමකාමී පැවැත්ම සහ ජනතාවගේ ආගමික හැඟීම්වලට ගරු කරමින් මෙම තීරණය වහාම හකුලා ගන්නා ලෙස සංඝරත්නය බලධාරීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියහ.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,728
    4,804
    113
    එලකිරි හන්දිය
    මේ හාමුදුරුවන්ට පිස්සු ද මන්දා.... එක්කෝ හතේ පොත අල්ල ගන්නවා. එහෙම නැත්නම් වෙන කේස් එකක්. උබලට කැප නෑ කියන එකට ගිහියෝ පලි නෑනේ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,756
    6,981
    113
    Galaha
    මුස්ලිම් ටවුමක්නේ ආය ඉතින් මාවනැල්ලෙ හරක් මරන්නෙ නැතුව කොහෙ මරන්නද. මුස්ලිම් උන් නිසා තමයි මස් කෑල්ලක්වත් කන්නෙ මෙහෙම හරි මොනව උනත්. බලපන් ඉන්දියාවේ හරක ඇදෙහෙවුවට ලොකේ ලොකුම බීෆ් එක්පොටෙර් කෙනෙක්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,828
    34,150
    113
    මුස්ලිම් ටවුමක්නේ ආය ඉතින් මාවනැල්ලෙ හරක් මරන්නෙ නැතුව කොහෙ මරන්නද. මුස්ලිම් උන් නිසා තමයි මස් කෑල්ලක්වත් කන්නෙ මෙහෙම හරි මොනව උනත්. බලපන් ඉන්දියාවේ හරක ඇදෙහෙවුවට ලොකේ ලොකුම බීෆ් එක්පොටෙර් කෙනෙක්
    ඉන්දියාව ආගමයි ආර්ථිකයයි පටලවගන්නේ නෑ
    ආගම වෙනයි ආර්ථිකය වෙනයි
    ආගම වෙනයි රාජ්‍ය පරිපාලනය වෙනයි
     
    • Like
    Reactions: fdk and max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,756
    6,981
    113
    Galaha
    ඉන්දියාව ආගමයි ආර්ථිකයයි පටලවගන්නේ නෑ
    ආගම වෙනයි ආර්ථිකය වෙනයි
    ආගම වෙනයි රාජ්‍ය පරිපාලනය වෙනයි
    ලංකාවේ ඔය හැම මගුලටම හාමුදුරුවරු මැදට පනිනවනෙ. ඉතින් එකක්වත් හරියට කරගන්න බෑ. මහජනයගෙ ඡන්දෙන් පත්වෙලා අපු රටේ පාලකයන්ටත් ඉන්න වෙලා තියෙන්නෙ හාමුදුරුවෝ කියන විදියටනෙ නැත්තන් කචල්.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,495
    6,354
    113
    මුස්ලිම් ටවුමක්නේ ආය ඉතින් මාවනැල්ලෙ හරක් මරන්නෙ නැතුව කොහෙ මරන්නද. මුස්ලිම් උන් නිසා තමයි මස් කෑල්ලක්වත් කන්නෙ මෙහෙම හරි මොනව උනත්. බලපන් ඉන්දියාවේ හරක ඇදෙහෙවුවට ලොකේ ලොකුම බීෆ් එක්පොටෙර් කෙනෙක්
    මුෂ්ලිම් එවුන් හරක් මරන්න ඕන කියල පාගමනක් ගියා නම් හරි
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,931
    20,471
    113
    හස්තිශෛලපුර
    ඇයි කුකුල් ෆාම් වලට විරුද්ධ වෙන්නේ නැත්තේ?
    ඇයි ධීවර වරායවල් වලට විරුද්ධ වෙන්නේ නැත්තේ?
    ෆාම් ekaka sattu hadanne marannama tamai neh?
    lankawe harak ohoma maranna farm wala hadanawa kiyala mama ahala na..
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,756
    6,981
    113
    Galaha
    ෆාම් ekaka sattu hadanne marannama tamai neh?
    lankawe harak ohoma maranna farm wala hadanawa kiyala mama ahala na..
    ඉන්නව ඔය උඩහ පැත්තට වෙන්න ෆාම් තියෙනව ඒවගෙ ඉන්නව. හැබැයි පිටරට වගේ විශාල කැටල් ෆාම් නෙවෙයි.
    මොනව උනත් කුකුලෙක් මාලුවෙක් මැරෙනකොට වගේ නෙවෙයි හරකෙක් මැරෙනකොට හෙන අවුල්. :(
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,756
    6,981
    113
    Galaha
    මාවනැල්ලෙ නේද අර පාස්කු සීන් එකට සම්බන්ද බුදුපිලිම කඩල මොකක්ද ඒදවස්වල නිවුස් වල එහෙම ගියේ. :unsure:

    Buddhism is a cancer, to this country and the society,
    Buddhism නෙවෙයි යකෝ මේ දැන් ඉන්න කහකඩයෝ, උන්ට ඕනේ නැති පුකක් නෑ කාල තෙල වැඩිවෙලා තියෙන්නෙ පකයලාගේ.
    ------ Post added on Jun 19, 2026 at 1:12 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,549
    113
    මාලඹේ
    වෙසක් පෝය වෙනස් කරපු ගනයෝ ටික හරක් වෙනුවෙන් කඩේ යනවා😬
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,031
    16,719
    113
    Buddhism is a cancer, to this country and the society,

    උඹේ අාගම කියපංකෝ මටත් කන්වර්ට් වෙන්න. උඹ තම්බි නේද?