කුඩු ගහන්න සල්ලි හොයන්න බිරිය අලෙවි කරලා 😲 😲 😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,432
    8,593
    113




    💔💥මත්කුඩුවලට බිරිඳ අසල්වැසියාට විකුණූ සැමියෙක්: කම්පනයෙන් වැවට පැන්න තිදරු මව රෝහලේ

    මත්කුඩු පානයට මුදල් සෙවීම සඳහා තම බිරිඳව අසල්වැසියෙකුට විකුණූ පාපතර සැමියෙකු සහ ඇයව අමානුෂික ලෙස දූෂණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අලවතුගොඩ පොලීසිය මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    තම සැමියාගේ බලපෑම මත අසල්වැසියා විසින් අත් පා ගැටගසා සිදුකළ මෙම කෲර අතවරයෙන් දැඩි මානසික කම්පනයට පත්වූ 35 හැවිරිදි මෙම තිදරු මව, මහනුවර වැවට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇත. කෙසේ වෙතත්, ත්‍රිරෝද රථ රියදුරෙකුගේ මැදිහත්වීමෙන් ඇයව දිවි බේරාගෙන අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

    පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මානසික රෝග වාට්ටුවේ ප්‍රතිකාර ලබන ඇය වෛද්‍යවරුන් හමුවේ තමන්ට මුහුණපෑමට සිදුවූ මෙම අමිහිරි අත්දැකීම හෙළි කර ඇත. ඇය පවසා ඇත්තේ මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින සිය සැමියා මීට වසර පහකට පමණ පෙර රුපියල් ලක්ෂ 11කට සිය වකුගඩුවක් ද විකුණා එම මුදලින් ද මත්කුඩු පානය කර ඇති බවයි.

    වයස අවුරුදු 13, 12 සහ 10 යන වයස්වල පසුවන දරුවන් තිදෙනෙකුගේ මවක වන ඇයට, මත්කුඩු සඳහා මුදල් නොමැති වූ තැන මෙලෙස අසල්වැසියා සමග ලිංගිකව හැසිරෙන ලෙස සැමියා විසින් දැඩිව බලපෑම් කර අතවරයට ලක්වීමට ඉඩ හැර තිබේ.

    මව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින්, ඇයගේ අසරණ වූ දරුවන් තිදෙනාගේ ආරක්ෂාව සහ රැකවරණය තහවුරු කිරීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස පේරාදෙණිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සහ අකුරණ ප්‍රාදේශීය ලේකම්වරයාට මේ වනවිටත් ලිඛිතව දැනුම් දී ඇත.

    තවද, මෙම අමානුෂික අපරාධය සිදුකළ සැමියා සහ අතවර කළ පුද්ගලයා නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා රෝහල් බලධාරීන් විසින් අලවතුගොඩ පොලීසිය වෙත අවශ්‍ය සියලු තොරතුරු ලබාදීමට පියවර ගෙන තිබේ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    @shenat ගේ ගෑනිටත් වුණේ මේක.
    හැබැයි ඒකි කැමති වුණා වයසක පකවල් කටේ දාගෙන උරන්න..

    දැන් වැඩේ යටින් යනවා.

    @PK Amaris @Max_r fake පකයෝ දෙන්නත් වරෙන්..
    😅😅
     
    • Haha
    Reactions: supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    @shenat මගේ ගෑනිටත් වුණේ මේක. හැබැයි ඒකි කැමති වුණා වයසක පකවල් කටේ දාගෙන උරන්න..

    දැන් වැඩේ යටින් යනවා.

    skeleton-meme.gif