කාර් එක ස්ටාර්ට් කරන්න බෑ

hhhww87

Member
Apr 30, 2026
16
12
3
alto car එකේ යතුර දැම්මට පස්සේ කර කෙවෙන්නේ නැතුව හිරවෙලා තියෙනවා start කරන්න බෑ lock වෙලා. මොකක්ද හේතුව
 

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,724
    4,767
    113
    ඔන්න ඕක කොහෙහරි අයිනකට තල්ලු කරලා බස් එකේ යන්න මචන්. bump
    මු අනුන්ගේ කාර් එකක් හොර යතුරකින් අරින්න යන හොරෙක් උනොත්....... :shocked:
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,545
    12,585
    113
    35
    Spain
    කාර් එක පරණ එකක්ද? පරණ එකක් නම් යතුර ගෙවිලා හිර වෙලා ඇති. බාස් කෙනෙක්ට කියල කී බැරල් එකම මාරු කරගන්න වෙයි.
     
    • Like
    Reactions: kinkon

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    ඔන්න ඕක කොහෙහරි අයිනකට තල්ලු කරලා බස් එකේ යන්න මචන්. bump
    මු අනුන්ගේ කාර් එකක් හොර යතුරකින් අරින්න යන හොරෙක් උනොත්....... :shocked:
    Up
     

    hhhww87

    Member
    Apr 30, 2026
    16
    12
    3
    steering wheel eka lock position ekeda balafan thiyenne.

    steering wheel eka karakawala balapan.. eka lock welada danne na

    Steering wheel eka poddak hollana gaman yatura karakawanna
    Steering wheel eka lock wela ekai oya

    Steering wheel එක lock වෙලා ...

    K10 එකට නිතරම වෙන දෙයක්

    Athulata daala loku ravum eka hollana gaman karakawanna try ekak denna.

    එක්කෝ ලොක් වෙලා. වමට කරකවන ගමන් යතුර දාන්න.
    මේක තමා වෙලා තිබුනේ steering wheel එක හිරවෙලා. ටිකක් වම් පැත්තට කැරකුවම හරි ගියා. thank you මචන් ඔක්කොටම reply කලාට:love: