ලංකාවත් දැන් එංගලන්තෙ වගේ.. කියපු වෙලාවටම බස් එක ආවාම කදුළු ආවා..- චතුරංග

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    May be an image of text that says ලංකාවත් දැන් එංගලන්තෙ වගේ.. කියපු වෙලාවටම බස් එක ආවාම කදුළු ආවා.. චතුරංග 2026-06-18 18 2026- Read More ReadMore >> FOTON FOTONOO わもと SL BREAKING NEWS #SLBREAKINGNEWS
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,219
    74,559
    113
    පොන්නයට මෙන්සස් හැදෙනවා ඇති බන්, හැම ලබ්බටම අඬනවානෙ, නැතත් අඬන්න වගේ ඉන්නෙ හැම තිස්සෙම 🤭 🤭
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    ඔය ටික කැඩිලා, අර ලෙලඩ් වලට ටයර් නැතිව ඉදලා ඉදලා ආපු බස් එකේ ලෙලි යන්න හිර වෙලා යනවා වගේ යන්න උනාම තමා චූන් වෙන එවුන්ට කදුළු පනින්නේ :lol: :lol:

    අර මහරගම කඩවත දුවන බස් දැන් අඩු නිසා මිනිස්සු කොහොමත් පෝලිං ගැහිලා ඉන්නේ, මහරගමින් නගින්නේත් පොර කාලා, එක නිසා එන ඕනේ මඟුලක් එල්ලෙන්න බලාගෙන මාකුබුරේ ඉන්න උන් ටිකක් poto ගහල, මිනිස්සු දැන් එකටටත් හුරු වෙලා ලු :lol::lol: