Keells එකෙ උන් කරන වංචාවක්.

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,124
    8,128
    113
    M-Town


    මේක ඇත්තටම මුන් කරන තඩි වංචාවක්. මුන්ගෙ ලංකාව පුරාම outlets 142ක් තියෙනව. එකකින් මේ වගේ දවසකට Rs. 1,000 ක් ගත්තොත් මුන්ට දවසකට Rs. 142,000 ක් එනව. මාසෙකට Rs. 4,260,000. කිසිම interest, Profit share එකක් නොගෙවා අපේ මිලියන 4.2 කින් උන්ගෙ business එක run කරනව.

    අන්තිමට ඉතුරු සල්ලි points වෙනවා. ඊට පස්සේ ඒවා expire වෙනවා. මම නම් ගෙවන්නෙම කාඩ් එකෙන්.
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    907
    503
    93
    Homagama
    IMG-20260618-WA0000.jpg
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,896
    11,939
    113
    Podi ganan ona nam lankaqr use karapan..
    Dan kawruth podi salli godawal malu wala purawan inne na..
    keells hondai, normal kadekata giyanam kelinma ithuru denne na, naththan toffee ekak dei..
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,018
    23,962
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    horakam kalaawagene. oka ekathu karala maase anthiimaa baduwak ganinko.

    ඔයාට පුලුවන් මේ ගැන complain එකක් keells එකට දාල ඒ හතලිස් දාහෙ පඩියට දවසම හිටන් ඉන්න කෙල්ලට හඳෙන් එකපාරම ලංකාවට ගොඩබැහැපු එකෙක් වගේ කෙලවන්න. එක්කො පුලුවන් ඒ ළමයට මේකෙ බරපතළ කම ගැන කියල දීල මානුෂීය විදිහට වැරැද්දක් නිවැරදි කරගන්න අවස්ථාවක් දෙන්න.. එහෙමත් නැත්තන් ඊලඟට මොකක් හරි ගන්න වෙලාවක ඒ මුදල redeem කරන්න. එහෙමත්මත් ගෝතයෙක් තමයි ඔය එකක් වත් දන්නෙ නැතුව හෝ නොකර ඒකෙ ෆොටෝ fb දාගෙන අවධානය ඉල්ලන්නෙ...
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,717
    1,237
    113
    Mars
    10 LKR walata kochchara time waste karanavada, ane manda minissu.

    Man nam karanne card payments only, man anik ayagen keells eke un ahanava dakala thiyenava. oya dapu ekita aahanna amathaka wenna athi.
     
    • Like
    Reactions: senewimala1988

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113


    මේක ඇත්තටම මුන් කරන තඩි වංචාවක්. මුන්ගෙ ලංකාව පුරාම outlets 142ක් තියෙනව. එකකින් මේ වගේ දවසකට Rs. 1,000 ක් ගත්තොත් මුන්ට දවසකට Rs. 142,000 ක් එනව. මාසෙකට Rs. 4,260,000. කිසිම interest, Profit share එකක් නොගෙවා අපේ මිලියන 4.2 කින් උන්ගෙ business එක run කරනව.

    අන්තිමට ඉතුරු සල්ලි points වෙනවා. ඊට පස්සේ ඒවා expire වෙනවා. මම නම් ගෙවන්නෙම කාඩ් එකෙන්.

    ane moda mee haraka.. balance money points walata convert karapuwama ewa expire wenne na. anith points witharai expire wenne...
    social media wala porawal wenna iye pereda super market giya ewu bill photo gahala rachana liyanawa. gawa pattiya ewata ahu wenawa.

    :lol:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,339
    1
    32,011
    113
    - උඩරට -
    ඔය පොයින්ට්ස් රීඩම් කරන්න පුලුවන් බන්.. මම කොච්චර රීඩම් කරනවද 😁

    හැබැයි ඕක දැනුවත්ව ඉන්න ඕනී , නැත්තම් උන්ට ලාබයි.. සමහර අය ඕවා දන්නෙත් නෑ.. එතකොට අවුලක් ටම..
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,326
    3,117
    113
    6°54′N 79°54′E
    ane moda mee haraka.. balance money points walata convert karapuwama ewa expire wenne na. anith points witharai expire wenne...
    social media wala porawal wenna iye pereda super market giya ewu bill photo gahala rachana liyanawa. gawa pattiya ewata ahu wenawa.

    :lol:
    Sathetama oninam cc / debit card / digital wallet ekak ussan yanna oni...adu kule 🤌
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    769
    421
    63
    හිඟන්නෙක්. රුපියල් 8ට ඔච්චර පුක දෙන්න ඕනද ?🤷‍♂️
    oya wage aya thamai හිඟන්නෙක් illuwama keeyakwath denne nathuwa illana ekata kudu kaaraya, hora, nikan salli illanawa kiyanne...
    රුපියල් 8ට customer gen wancha sahagathawa ganna waradda gana latha karanne na...

    e manussaya fb eke dala penwanne rate waraddak gana.. salli nathi minissunta e රුපියල් 8 lokui.
    issara ohoma kale රුපියල් 1 /රුපියල් 2 eth dan රුපියල් 8...
    thawa issarahata රුපියල් 10 15 wennath puluwan
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,866
    7,259
    113
    Galaha
    රුපියල් 8ට මැරෙන්න එපා කියහන් ඔන්න ඕකට කවුරු හරි.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,291
    2,764
    113
    ඕක වඩා පොලිතන් බෑග්. ඉස්සර නිකන්නේ දුන්නේ. Keels එක බෑග් වලින් කීයක හම්බ කරනන ඇතිද දැන්