Triple Thr3at Marketing- දවසට 40%ක් return
මේ සයිට් එක ගැන දැනටමත් ගොඩාක්....දෙනෙක් දන්නවත් ඇති, නොදන්නවත් ඇති....
දන්න හා නොදන්න හැමෝම කියවල බලන්නකො....
කට්ටිය හිතයි මම බොරු කියනව කියලත්, මොකද මට තියෙන්නෙ රතු කොටුවක් නිසා
නිල් පාටට තිබ්බ මගේ කොටුව රතු උනෙ comment දාන්න ගිහින්

ඒ වගේම කියන්න ඕනේ, මම මේ දාන පොස්ට් එක සම්පුර්ණයෙන්ම මට අයිති නැහැ...., නියම අයිති කෙනාගෙ(Nick) අවසර ඇතුව තමයි මම සමහර දේවල් ගත්තේ
අද මම හදුන්වල දෙන්න යන්නේ තවත් Revenue Sharing site එකක්...
HYIP Module එකට ගොඩක්ම ආසන්නයි කියල හිතෙනවා මේක, ඒ නිසා ඒ විදිහේ සයිට් වලට කැමති අයට මේක Try කරලා බලන්න වටිනා අවස්තාවක්..
අද මම හදුන්වල දෙන සයිට් එකේ නම Triple Thr3at Marketing , මේකට TT3 කියන කෙටි නම පාවිච්චි කරනවා...
සයිට් එක පටන් ගන්නේ - September 29 වෙනිදා...
මේ වෙද්දී මාස 4ක් කිසිම ගැටළුවක් නැතුව Payments කරගෙන යන නිසාම තමා මේ ගැන පොස්ට් එකක් ලියන්න හිතුනේ. මේ වෙද්දී members ල අතර ඉතාම හොද විශ්වාසයක් ගොඩනැගිල තියෙනවා....
සයිට් එක USA based එකක් ප්‍රධාන ඇඩ්මින් ල තුන් දෙනෙක් ඉන්නවා. -
Raymond Scott (Owner)
Troy Fobbs
Gerald Guerrero
සයිට් එක තියෙන්නේ Phases 3 ක් ..යටතේ.
මුලින්ම මේක අනිත් සයිට් වලට වඩා පොඩි වෙනසක් තියෙනවා, මොකද මේකේ Monthly Membership Fee එකක් තියෙනවා. 10$, Revenue sharing Plans Purchase කරන්න කලින් මුලින්ම අපිට මේ membership fee එක ගෙවන්න වෙනවා..
ඒක ගෙව්වම තමා site එකට සම්පුර්ණයෙන් access ලැබෙන්නේ, Phase 2, Phase 3 වලට වගේම මේ සයිට් එකේ අනිත් services වන E-Learning Library එක වන Digital Products කියන section එකට සහ Facebook Auto Poster section එකට access ලැබෙන්න ඒ වගේම Referral Commission ලැබෙන්නත් අපි මේ membership Fee එක ගෙවන්න ඕනි,
Register වෙද්දීම මේක ගෙවන්න ඕනි නැහැ, සයිට් එකට access දෙනවා, හෙමීට ගෙවන්න පුළුවන්..
මේ fee එක Directly Payment Processor එකෙන්ම ගෙවන්න තියෙන්නේ
ඊට පස්සේ තමා අපිට දෙවෙනි Phase එකට යන්න දෙන්නේ,
PHASE 2 REV-SHARE
AdPack Plans 5ක් තියෙනවා, ඒව හදුන්වන්න්නේ Tires කියල...
මේ chart එකෙන් වඩා හොදට adpack Plans / Cost සහ ඒව Expire වෙන්න යන කාලයන් බලාගන්න පුළුවන්
(100% ම මේ විදිහට වෙනවා කියල Guarent කරන්න බැහැ, site එකේ revenue මත තීරණය වෙන්නේ ඒක.
Please note that Time To Expire is subject to change based upon income received each day.This projected figure is an estimation based upon reaching a hypothesized revenue. The Time To Expire is not guaranteed. )
මේකේ තියෙන විදිහට 3$ share එකක මුළු return එක අපිට එනවා දවස් 3 කින්, ඒ කියන්නේ අපි 30$ දාල shares 10 ක් ගත්තොත් එකේ return එක 30$ x 120% = 36$ දවස් 3 (Approx) කින් අපිට ලැබෙනවා.
Revenue add වෙන්නේ දවසට 40% ගානේ...
අනිත් Plans වලත් Expire වෙන්න යන කාලයන් තියෙනවා ඒ විදිහට....
එක පාරකට /දවසකට ගන්න පුළුවන් උපරිම packs ගාන 50 යි..
පොඩි example එකක් දාන්නම් 100$ වගේ Budget එකකින් පටන් ගන්න කෙනෙකුට මේකෙන් Profit එක එන විදිහ,
ඔයා 100$ වලින් පටන් ගත්තොත් දවස් 12න් ඒ ගාන double කරගන්න පුළුවන්..
Put 100$ ==> Get 120$ by 3rd day
Put 120$ ==> Get 144$ by 6th day
Put 144$ ==> Get 172$ by 9th day
Put 172$ ==> Get 206$ by 12th day
30% Repurchase එකටත් යන නිසා පොඩ්ඩක් slow වෙනවා Spendable balance එකේ ගාන , ඒත් ගොඩක් වේගවත් return එකකට යන්න පුළුවන්..
මේකේ Repurchase rule එක ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට
Tier 1 - 30% re-purchase.
Tier 2 - 35% re-purchase.
Tier 3 - 40% re-purchase.
Tier 4 - 45% re-purchase.
Tier 5 - 50% re-purchase.
ඒ වගේම Shares purchase කරන්න කලින් අපි Account එකට AddFund කරලා ඉන්න ඕනි, My Wallet >>>Add Money කියන තැනින් ඒක කරන්න පුළුවන්, ඊට පස්සේ REV SHARE (Phase 2) කියන තැනින් shares ගන්න පුළුවන්..
Phase 3 SOLO ADS
මේකෙදි වෙන්නේ අපේ Advertisement එකක් දැනට සයිට් එකේ Register වෙලා ඉන්න Members ල හැමෝටම E-mail හරහා යවන එක. Online marketing වලට interest කට්ටියකටම ඔයාගේ advertisement පෙන්නන එක මේකෙන් වෙන්නේ, solo ad එකක් 25$ වෙනවා අපිට 50$ return එකක් ලැබෙනවා, ඒත් මේකටනම් adpacks වල වගේ ETA (Estimated Time of Arrival) නැහැ. ඒක site revenue මත තීරණය වෙන දෙයක්... මේක වෙන්නේ Cycler ක්‍රමේකට Cycle එක expire උනාම 75$ මුළු return එකක් එනවා,
මේ Phase එකේදී 25% Repurchase rule එකක් තියෙනවා..
Marketing Tools and E-books
Phase 1 Subscription කලහම, ඔයාට Phase 2 වලට access ලැබෙනවා වගේම තවත් අමතර Products කීපෙකටත් access ලැබෙනවා, සයිට් එකේ තියෙනවා Digital Products කියල කොටසක්, ඒක E -Library එකක් ඒකෙ තියෙනවා Affiliate marketing , Online Marketing කරන කෙනෙකුට බොහොම වැදගත් උපදෙස් තියෙන E-Books 20ක් PDF විදිහට..
ඊලගට තියෙනවා Auto Poster Software එකක්, ඒක ක්‍රියාත්මක වෙන විදිහ Video Tutorials මගින් පැහැදිළි කරලත් තියෙනවා.
Withdrawals - Minimum 10$, Maximum 100$ දවසකට.... සතියේ දවස් 5 දී withdrwals දෙනවා, weekend එකේ සෙනසුරාද සහ ඉරිදා withdrawals දෙන්නේ නැහැ,
SUMMARY + Other Important Facts
ඒත් ඇඩ්මින් ල එක්ක ටිකක් කතා බහ කළා පහුගිය දවස් වල, එයාලට බොහොම ශක්තිමත් Marketing Strategy එකක් තියෙනවා කියල තේරුණා ඒ එක්ක, ඒ වගේම මේකට අලුත් members ල දැවැන්ත විදිහට invest කරන හැටි දිගටම දැක්ක, ඒ නිසා site එක ගැන confidence එකක් ආව. ඒ නිසාම මමත් cash out නොකර 100% Repurchase mode එකේ ඉන්නේ, ඒ නිසා මගේ Payment Proof නම් දාන්න වෙන්නේ නැහැ, නමුත් ඊයේ වෙද්දී Group එකේ දාපු Payment Proof කීපයක් අන්තිමට add කරන්නම්,මේ වෙද්දීත් ගෙවනවා කියන එක එතකොට වටහාගන්න පුළුවන් නිසා..
මේ තියෙන්නේ මගේ Daily returns ආපු විදිහ, isanka33 කියන්නෙ මගේ username එක
ඉතින් කලින් වගේම මගේ Ref. Commission Back offer එක මේකෙදිත් තියෙනවා..., සාමාන්යෙන් මේකෙදි 20$ වෙනකල් ලැබෙන commission එකෙන් 40% back දෙනවා Phase 2 Purchase වලට, Referral වෙන කට්ටියගෙ investment process එක බලල ඒ Commission එක 50% උනත් වෙන්න පුලුවන් (මට අදාල Referral ගෙන් එන 20$ වලින් 50% Back offer )
එහෙනම් මේ මගේ Ref.link එක, register වෙද්දී බලල ඉන්න Sponsor කියන තැන "isanka33" කියල තියෙනවද කියල,
මේ විදිහට,
Ref.link,
http://hotrevshare.info/isanka33.html
මොනවා හරි ගැටළු තියෙනවනම් අහන්න මේකෙන්ම හෝ PM වලින්, PM වලින් වඩාත් පහසුයි කියල මටනම් හිතෙන්නේ...
මගෙන් ref. වෙන ඕනම කෙනෙක්ට මම සදහන් කරල තියෙන වාසි වලට අමතරව, ඔයාලගෙම ref. link එක promote කරගන්නත් මගේම වගේ link එකක් මම හදල දෙනවා....
හැමෝටම සුබ පැතුම්!!!
#LongLiveTT3

- Phase 1 SUBSCRIPTION
- Phase 2 REV SHARE
- Phase 3 SOLO ADS

Site එකේ Phase 3 කින් ක්‍රියාත්මක වෙන්නේ, Phase වල පිළිවෙලට තමා අපිට යන්න තියෙන්නේ, දෙවෙනි එකට යන්න පලවෙනි එකේ requirements complete කරන්න ඕනි, තුන්වෙනි එකට යන්න දෙවෙනි එකේ requirements complete කරන්න ඕනි- Phase 1 - Subscription - 10$ Monthly membership fee එක Payment Processor එකෙන් direct ගෙවන එක මේකෙදි වෙන්නේ, . මේ fee එක ගෙවපුවාම අපිට Phase 2 වලට access ලැබෙනවා,Digital Products කියන E Library එකට access ලැබෙනවා, Auto Poster software එකට access ලැබෙනවා, ඒ වගේම Referral Commissions එන්නෙත් මේ membership එක ගත්තම...ඒ වගේම 1 month වලින් මේක Extend නොකර expire වෙන්න දුන්නොත්, කලින් දීපු access සියල්ල නැති වෙනවා,ඒත් ඒ වෙද්දී ඔයාගේ mature වෙමින් තියෙන Phase 2 සහ 3 Packs දිගටම Mature වෙනවා, අලුතින් Purchase කරන්න බැහැ ආයිත් අලුත් කරනකල්. ඒ වගේම මේක ගන්න පුළුවන් Payment Processor එකෙන්මයි, Account balance වලින් බැහැ
- Phase 2- Rev -Share - 3$, 7$, 15$, 30$, 50$ කියන packages තියෙනවා, පිළිවෙලට 120%,125%, 130%,140%,150% කියන return ලැබෙනවා, ඒ වගේම expire වෙන්න යන කාලය 3 days සිට 4 weeks දක්වා... ඒ වගේම 30%-50% Re-Purchase rule එකත් තියෙනවා. දවසට ගන්න පුළුවන් ad packs ගාන (Min) 1 - 50 (Max) , ඒ වගේම එක ප්ලෑන් එකකින් අනිකට යන්න Previous plan එකේ Minimum 1 Active pack තියෙන්න ඕනි. Shares Purchase කරන්නනම් මුලින් add Fund කරලා ඉන්න ඕනි. මේකේ active shares තිබ්බොත් තමා Phase 3 වලට access ලැබෙන්නේ....
- Phase 3 Solo Ads - 25$ වෙනවා ඒක ad එකක්, Cycler ක්‍රමේකට අපේ ad එක Email හරහා සියලු members ලට යැවීමක් මෙතන වෙන්නේ, cycle එක complete උනාම 75$ Return එක ලැබෙනවා (කාලය හරියටම කියන්න බැහැ ) , දවසකට ගන්න පුළුවන් Solo Ads ගාන 3 යි.25% Repurchase rule එකක් තියෙනවා.
Minimum Withdrawal 10$, Maximum Withdrawal 100$ එක දවසකට..
Withdrawals දෙන්නේ Monday-to-Friday , weekends වල ගෙවීම් කරන්නේ නැහැ, (Revenue Add වෙනවා) - Daily Revenue එන්න Daily ad surf කරන්න ඕනි, ඒක තමන් ඉන්න Tire (Ad Pack group ) අනුව වෙනස් වෙනවා, 10-20 ad Surf කරන්න තියෙනවා
- 4.5% Deposit Fee එකක් තියෙනවා, Withdrawals වලට fee නැහැ.
- Withdraw එකක් request කලහම ඒක complete වෙන්න දවස් 5-6ක් යනවා, මොකද ඇඩ්මින්ල විසින් Manually කරන නිසා
- Minimum deposit 10$, Maximum per Transaction 300$, ඊට වඩා deposit කරන්නනම් වෙන වෙනම deposit කරන්න ඕනි separate Transactions විදිහට

Last edited: