2015 කියන්නේ ලෝකේ පුරාම දැඩිලෙස vegan නිර්මාංශ පිබිදීමක් ඇතිවෙච්ච අවුරුද්දක්.....
මම කියල දෙන්නම් ඒවායින් ටිකක්.....
--------------------------------------------------------------------
by the way,
vegan [වීගන්] කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැත්තම්, කෙටියෙන් කියන්නම්,
vegan කියන්නෙ සත්තුන්ගෙන් ගන්න දේවල් පාවිච්චි නොකරන අයට.
එලකිරිවත් බැහැ.
vegan අය සත්තුන්ගෙන් ගන්න leather වත් පාවිච්චි නොකරන මට්ටමට යනවා...
so,
vegan = no animal ingredients..
-------------------------------------------------------------------
[1] 2015 අවුරුද්දෙ අගභාගය වෙද්දි ඊශ්‍රායලයෙ මිනිස්සුන්ගෙන් 8%ක් vegan.
ඒකට මුලිකත්වය ගත්තේ gary yourofsky කියන vegan activist.
[2] 2015 පටන්ගද්දි #vegan කියන hash tag එක Instagram කියන social media එකේ භාවිතා වෙච්ච වාරගණන මිලියන 10 වතාවක්.
2015 ඉවර වෙද්දී #vegan tag එක භාවිත වෙලාතිබුනා මිලියන 19 වතාවක්.
ඒ කියන්නෙ 2015 අවුරුද්දෙ විතරක් මිලියන 9 වතාවක් #vegan tag එක භාවිත කරලා තියෙනවා Instagram එකේ.
*google වල vegan වචනය search කිරීම
[3] විවිද vegan නොවන ජනප්‍රිය youtube channels vegan lifestyle එක promote කරන්න ගත්තා... / vegan වෙන්න ගත්තා / vegan උනා
උදාහරණ:
Jenna Marbles - 15,744,263 subscribers
FunForLouis - 1,663,117 subscribers
Joey Graceffa - 5,557,070 + 1,474,616
Kalel - 1,847,933
Humerus Fitness 80,680
LukeIsNotSexy - 587,127
Mr Ben Brown - 462,708
Aspyn Ovard - 2,397,418
Iohanthony - 1,532,744
Keaira Lashae - 513,045
Secular Talk - 234,796
Niomi Smart - 1,502,743
JacksGap - 4,194,389
Realitychangers - 616,576
LoeyLane - 580,103
Sigur Ros - 85,716
උදාහරණ:
The Hodgetwins [1,042,256] / TwinMuscleWorkout [1,279,230] / askhodgetwins [869,343] කියන youtube channel 3 කරන bodybuilders නිවුන්නු officially vegetarians උනා.
*vegetarian වෙද්දි කිව්වෙ එගොල්ලොන් ගන්න කෑමවලින් 40%ක් vegetarian , 40%ක් vegan , 10%ක් pescetarian , 10% junk foods කියල. නමුත් පස්සෙ ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ දැන් pescetarian නෑ , කඩයප්පන් / junkfoods කනකොට ඒවා හදන්න දාපු එළකිරි ආශ්‍රිත දෙයක් කැවුනොත් ඇරෙන්න, ඒ ගොල්ලෝ vegan කියල....
[4] එක එක youtube channels වලින් "vegan food test" වගේ මාතෘකා වලින් video දාල තිබුනා.
හිතාගන්න බැරි තරම් vegan ආදේශක ඒ videos වල දැකගන්න පුළුවන්.
vegan මට්ටමටම නිර්මාංශ ලෙස මස් , මාළු , කිරි , බිත්තර, ටොපි , චොකලට් , බිස්කට් , snaks , සුප් , කේක් , pitzza වගේ නානාප්‍රකාර කෑම වර්ග මේ වෙනකොට වෙළඳපොලේ තියෙනවා.
ඒවයිනුත් ගොඩක් ඒවා දැන් ඇත්තම සත්ව නිෂ්පාදයෙන් ගන්න රසම ගන්න සමත් වෙලා තියෙනවා....
මේ තියෙන්නේ vegan නොවන channel එකකින් කරපු example video එකක් :
2:34 ඉඳන් බැලුවොත් පෙනෙයි ඇත්ත මස් කියල කොච්චර වරදිනවද කියල
https://www.youtube.com/watch?v=ZG_VgOsWkUQ&t=2m34s
--views 4,322,809
[5] සමහර ලොකු channel වල සමහර videos වලින් සැඟවිච්ච පණිවිඩයක්/සත්ව හිංසනය ගැන හිතන්න පෙළඹෙන videos දකින්න ලැබුනා ....
--views 4,595,932
මේ video එකේදී vegan පණිවිඩය දෙන earthlings, blackfish වගේ documentary movies කීපයක් promote උනා
-views 1,767,167
[6] vegan මාතෘකාවටම වෙන්වෙච්ච youtube channels වලට subscribe වෙච්ච ප්‍රමාණය සීග්‍රයෙන් වර්දනය උනා.
උදාහරණයක් ගත්තොත් freelee the banana girl ගේ චන්නෙල් එකේ subscribe ප්‍රමාණයක් double උනා. [486,452]
vegan gains channel එක දාල මාස කීපයයි ගියේ, මේ වෙනකොට subscribe ප්‍රමාණය 133,622 ක්
මේක youtube එකේ ඉතාම වේගයෙන් ජනප්‍රිය වෙච්ච channel එකක් උනා.
steroids ගහල ඇඟ හදාගෙන, පස්සේ එක එක supplements විකුණන කට්ටියට බයනතුව කෙලින්ම දරුණු ලෙස පහරගපු එක තමයි මෙයා වැඩිපුරම කරේ
[7] එක එක vegan නොවන supliments විකුණන bodybuilding channels, vegan bodybuilding ගැන කතා වෙන්න ගත්තා අරහෙන් මෙහෙන්....
මොකද මුන්ට ඒ ගැන කතා නොකරම ඉන්න බැරි තත්වෙට මේ මාතෘකාව ජනප්‍රිය උනා...
https://www.youtube.com/watch?v=ZNx-ZWswgGY
https://www.youtube.com/watch?v=R2SHS_6mOac
[8] ආහාර සඳහා 2007 ට සාපේක්ෂව 2015 දී ඇමරිකාවේ සතුන් මරපු ප්‍රමාණය මිලියන 400ක් අඩුයි....
[9] කැනඩාවේ 2015 අවසාන වෙනකොට ඌරුමස් අනුභවය 31% කින් අඩු වෙලා... හරක්මස් අනුභවය 19%කින් අඩු වෙලා....
[10] ඇමරිකාවේ එළකිරි වෙනුවට වෙනත් කිරිවල වෙළඳපොල වටිනාකම බිලියන 2.09ක්. [20% ක්]
[11] එළකිරි farmers ල එළකිරි වලින් icebucket-challange කරමින් උද්ගෝෂණ කරන මට්ටමට විවිද රටවල එළකිරි මිල පහලයන්න ගත්තා.
[12] vegan නොවන ප්‍රසිද්ද අහාර නිෂ්පාදන ආයතන කීපයක්ම තමන්ගේ නිෂ්පාදන ජාලයට vegan අහාර එකතුකරගත්තා / අදහස් කරන් ඉන්නවා
eg:
[13] global warming අඩු කරන්න නම් සත්ව අහාර පරිභෝජනය අවම කරන්න ඕනේ කියල UN united nation එක සඳහන් කරා....
[14] විවිද ආයතන vegan products නිෂ්පාදනයට පෙළඹුනා / නව ආයතන අරාම්භ වුනා.
* එවැනි ආයතනයක් වන impossible foods ආයතනය මිලියන 200ත් -300ත් අතර මුදලකට මිලදී ගන්න google සමාගම සැරසුණා... නමුත් impossible foods ආයතනය ඒ offer එක ප්‍රතික්ෂේප කරා....
මිලියන ගණනින් අදාර ලැබුනු එවැනි vegan අහාර ආයතන කීපයක්...
modern medow
beyond meat
follow your heart
hampton creek
මේ ආයතන වලින් සමහර ආයතන වලට bill-gates වගේ අයගෙනුත් විශාල අදාර ප්‍රමාණයක් ලැබුනා
[15] ලොව පුරා වෛද්‍යවරු සිය ගණනක්, මේ වෙනකොට සෞක්‍ය සම්පන්න ජීවිතයකට 'whole foods plant based diet' පමණක් අනුමත කරනවා....
[16] මරණයට හේතුවන කාරනා වලින් උඩින්ම තියෙන 15වෙන් 14කටම සත්ව අහාර භාවිතය සම්බන්දවන බවට විද්‍යාත්මකව හෙළිදරව් වෙලා තියෙනවා....
ඒ හේතු 15න් සත්ව අහාර භාවිතය සම්බන්ද නැත්තේ accidents වලට විතරයි.....
[17] ලෝකේ ඉන්න නිරෝගීම මිනිස්සු vegans ල බවට විද්‍යාත්මකව හෙළිදරව් කරල තියෙනවා
[18] පරිසරයට අවම හානියක් සිද්දවෙන්නේ vegan විදියට ජීවත් උනොත් බව හෙළිදරව් කරල තියෙනවා
[19] 2015 අග release වෙච්ච, vegan lifestyle එක සහ vegan health එක ගැන ලියවිච්ච how not to die පොත
newyork times best seller list එකට වැටුනා.
[20] vegan නොවුනොත් මොකද වෙන්නේ කියන එක ගැන documentary movies දැන් වැඩි වශයෙන් එලියට එනවා.
*මේ අවුරුද්දේ ලෝකේ කන පිට ගහන ඇත්තක් හෙලිකරේ එවැනි documentry එකක් වෙච්ච cowspiracy documentary එකයි...
ලෝකෙට ලොකුම පරිසර හානිය වෙන්නේ animal agriculture නොහොත් මිනිස්සුන්ගේ අහාර /ඇඳුම් පැළදුම් ආදියට සතුන් ඇතිකරන industries වලින් කියල මේ documentary එකෙන් පෙන්නලා දුන්නා..
මේක සමහර රටවල පාර්ලිමේන්තුවේත් පෙන්නන්න තීරණය කරලා...
[21] විවිද ක්‍රීඩකයන් vegan බවට පත් උනා / ඒ ගැන ප්‍රසිද්දියේ කතා කළා, වාර්තා පිහිටෙව්වා, ලෝක වාර්තා පිහිටුවා...
* mr universe 2015 event එකේදී barny du plesiis ඔහු මාස 8කට පෙර vegan වූ බවත් එහෙ ඇති වාසිත් ප්රිසිද්දියේ ප්‍රකාශකරා
* tim shieff, UK ninja warrior
* patrik baboumian - [he is Strongest Man in Germany 2011]
New yoke-walk world record 2015
* Scott Jurek - [Appalachian Trail world record. 2,189 miles in 46 days, 8 hours and 7 minutes.]
බොහෝ අය මේක ඉඅවර කරන්න මාස 5ක් 6ක් ගත වෙනවා....
මෙයාට ගියේ දවස් 46යි
දවසට හැතැප්ම 50ක් විතර
* world first vegan football club.
forest green rovers football club එක vegan වුනා.
[22] 10,000ක පමණ පිරිසකගෙන් යුත් සත්ව අවිහිංසාවාදී පෙළපාලියක් ඉෂ්රායාලයෙන් වාර්තා උනා.
2015දී ගොඩක් මෙවැනි පෙළපාලි පැවැත්වුවත්, හැමදාමත් වගේ ප්‍රසිද්ද මාද්‍ය ඔස්සේ මේවා ප්‍රචාරය උනේ නෑ..
කලාතුරකින් එකක් දෙකක් ප්‍රචාරය උනා,
එවැනි එකක් තමයි එක පුද්ගලයෙක් අවුරුද්දක් පුරාවට එක වචනයක්වත් කතා නොකර සිටීම.
ඔහුගේ අරමුණ වුනේ මිනිස්සුන්ගේ උවමනා එපාකම් වලට මරණ, හඬක් නොමැති අහිනසක සත්තු වෙනුවෙන් ලෝකයේ අවදානය යොමු කරවන්න බව ඔහු කියා සිටියා....
[23] විවිද නළු නිලියෝ, ගායක ගායිකාවෝ vegan මාතෘකාව ගැන අවදානය යොමු කරා / vegan වුනා...
Miley Cyrus
Wendy Williams
Adam Richman
Ellie Goulding
Liam Hemsworth
amir khaan
[24] sea world profit එක 84%කින් අඩු කරන්න ලොවපුරා vegans ල සමත් උනා...
sea world කියන්නේ මේ killer whales කියන මාළු ජාතියට වද දීල circus එකක් වගේ කරවන තැනක්.
vegans ලගෙ එකමුතුව නිසා මේකෙ profits නැට්ටටම බැහැල,
කොටින්ම ඒ ගොලෝ තවත් මාළු අභිජනනය කරන්නෙ නෑ කියල නිවේදනය කරලා තියෙනවා.....
* මේකට, sea world එක ගැන හදපු blackfish documantry movie එක, peta සංවිදානය, සහ jackass movie සෙට් එකේ රඟපාපු steve-O ප්‍රසිද්දියේ sea world එකට පහර ගසමින්කරපු දේවල් විශේෂයෙන් හේතු උනා.....
පේනව නේද board එකට කරලා තියෙන දේ
ඔහු කීප වතාවක් අත්අඩංගුවටත් පත් උනා..
කීප සැරයක්ම ඔය වගේ දේවල් කරා....
[25] film director james camaron ලොව ප්‍රථම vegan පාසල ආරම්භ කරා....
[26] amarican egg board එකයි USDA එකයි, hampton creek කියන vegan food company එකට විරුද්දව කටයුතු කරා.
හේතුව බිත්තර වලින් හදන 'mayo' කියන අහාරය ඔවුන් බිත්තර රහිතව vegan විදියට නිෂ්පාදනය කරන නිසා මිනිස්සු මුලා වෙනවා කියල.... නමුත් ඔවුන්ගේ package එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා බිත්තර රහිත බව..
මෙය,amarican egg board එකයි USDA එකයි කරපු ඉතාම පහත් සහ මෝඩ ක්‍රියාවක් බව පැහැදිලි උනා...
[27] මස්මාංශ කන අය දුම්පානය කරන්නන් හට සමකල යුතුය කියල vegan දේශපාලඥක් වන Carrie McCarthy සඳහන් කිරීමත් සමග ඇයට දෝෂාරෝපණ එල්ල උනත්, එම මාසයේදීම UN එක සඳහන් කළා මස් මාංශ අනුභවය සිගරට් බොන එක තරම්ම භයානකයි කියල.
[28] human පක්ෂය , animal alliance පක්ෂය වැනි vegan දේශපාලන පක්ෂ දෙකක් සුළු සුළු වර්දනයන් අත්කර ගත්තා....
[29] ඇමරිකාවේ costa rica ප්‍රාන්තය සත්තු වත්තවල් තහනම් කරා....
[30] නේපාලයේ gadhimai උත්සවයට සත්තු බිලිදීම තහනම් කරා...
[31] tesla moters car company එක ලොව ප්‍රථම vegan car එක නිෂ්පාදනය කරන්න අදහස් කරගෙන ඉන්නවා...
[32] ප්‍රංශ dictionary එකට 'vegan' වචනය එකතු කරා.
[33] එංගලන්තයේ vegansල ප්‍රමාණය දැන් vegetariansල ප්‍රමාණය පසු කරගෙන යනවා...
[34] මේ වනවිට ඇමරිකාවේ 5%ක් vegan හෝ vegetarian බවට වාර්තා වෙනවා...
[35] google food program එකට 'plant based option' එක add වුනා..
[36] McDonalds ල අවුරුදු 40කට පසු, ඇමරිකාවේදී මේ අවුරුද්දේ තමන් open කරපුවට වඩා තමන් වහලදාපු කඩ ප්‍රමාණය වැඩී.
* mcdonalds වල හිටපු CEO කෙනෙක් දැන් vegan meat business එකක් පටන් ගත්තා..
[37] ඊශ්‍රායලයෙ vegan පිබිදීමත් සමග සත්ව කිරි වලින් හදන්නේ නැති cheese යොදාගෙන dominos ල ඊශ්‍රායලයෙ vegan pizza දියත් කරා.....
----------------------------------------------------------------------

මේ පෙන්නුවෙ ඒවායින් බොහොම පොඩ්ඩක් විතරයි.....
මේ list එක මේ විදියට ලියාගෙන ලියාගෙන යන්න පුළුවන්......
එත් ඔය ඇති.
---------------------------------------------------------------------
මට vegan forum එකක් තියනවා....
මම මේ post එක පස්සෙ ඒකට add කරනවා.
ඒකෙ දාන්න කලින්ම මේකේ දැම්මා...

Last edited: