ඉන්ධන මිල පහළ දැමීමට හැකියාවක් නැහැ! එන්න තියෙන්නේ ලෝකේ වැඩිම මිලට ගත්ත ඒවා: පච අනුරගේ L බෝඩ් පචාන්ඩුව

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,265
    4,636
    113
    L board පචාන්ඩුව තෙල් වැඩිම ගානට නැග්ගහම දුවගෙන ගිහින් ලෝකේ වැඩිම මිලට නැව් 11ක් අරන් spot tender දාලා. දැන් පච අනුරගේ වැඩ බැරි කම නිසා අපි ඒවා ගෙවන්න ඕනේ .
    kalin thel natuwa polim gaane, light natuwa kanna natuwa neda hitiye? gota aiyat paule un hora kapu salli tikakin hari thel nawak 2k genawa nam adat eka rata karanawa. adu gane thel tikak tiyana ekata wat sathosha viyan mokek hari e wade karala tiana nisa. tho wa path krala yauwat ochara tama. tiyana ekak genna wenawa wena un eeta wadiyen deela ship harawan giya kaalayak tibbe pahugiya tike. umbalata oya taama ganan aduwen denne .waren uk . thota litre 700ta gahala dennan
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,610
    113
    ආශ්චර්යමත් රටක
    තැරි මූසල, බංකොළොත් බයි, සිලි බයියන්ගෙ තෙල්වලින් පාඩු ලබල රට වැටෙන හැටි බලන්න හදපු ඒ බලාපොරොත්තුවත් ඉවරයි. 🙈😂
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,636
    2,754
    113
    colombo
    යකෝ

    හෙජින් part 2

    තැරි මූසල, බංකොළොත් බයි, සිලි බයියන්ගෙ තෙල්වලින් පාඩු ලබල රට වැටෙන හැටි බලන්න හදපු ඒ බලාපොරොත්තුවත් ඉවරයි. 🙈😂
    පොන්නයෙක් ඇවිත් කට අරි. අනුර ගූ ලෙවකන්නයි මූ තමා සක්කිලියා.
    ------ Post added on Jun 18, 2026 at 5:50 PM
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,322
    6,171
    113
    QR එක අයින් කරපල්ලකෝ ඔය වැඩි ගානට ගෙවපුව අපේ ත්‍රිවිල් මල්ලිලා දවසට ඉවරකරලා දෙයි

    "ඔහු පැවසුවේ වර්තමානයේ මෙරට තුළ පරිභෝජනය කරමින් පවතින්නේ මීට පෙර ඉහළ මිලකට මිල දී ගත් ඉන්ධන බැවින්, එම මිල ගණන් යටතේ ආනයනය කළ ඉන්ධන තොග අවසන් වන තුරු මෙරට තුළ ඉන්ධන මිල පහත දැමීමට හැකියාවක් නොමැති බවය."
    Think South By Southwest GIF by Arena Live Chat
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    meca attac

    වැඩි වෙද්දී සෙනිකව ඒ වෙලාවට නැවට සල්ලි දීල ගන්න නිසා මිල වැඩි වීම ඉතිං සැබෑවක්. වසන්ත සහෝදරය ඔය කතාව තහවුරු කළා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    paksha, wipaksha okkoma thamange wasiyata, anthimata rawatenne mokata unath kathire gahana unmai,
    anurath gedara yanawa aniwa, bimmattame indan hamin yanne...........
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,261
    20,602
    113
    Panadura
    මේ මිනීමරු පකයෝ වැඩි ගානට ගත්ත ඒවා ඉවර වෙනකොට
    ඔන්න බලපන් ගිවිසුම් පැත්තකට විසි කරලා අරුන් ආයේ මරා ගන්නවා
    ඉරානය යළි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි