නිරෝෂා තලගල ඩිවෝස් වෙලා තියෙන්නෙ බැඳපු කෙනා රෑට දත් මදින්නෙ නෑ කියල. 😮

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    244
    406
    63
    1000049259.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,628
    72,863
    113
    ගෑනි කියන්නෙ ගොඩක් වෙලාවට පැය දෙක තුනකට හම්බෙන එකා නෙවී ඇත්ත ජීවිතේ ඉන්න කියලා බන්, කතාව ඇත්ත. ලංකාවෙ බඳින්න සිස්ටෙම් එක හැටියට මිනිහෙක්ගෙ ඇත්ත ස්වබාවය බඳිනකන් බලන්න බෑ. ගොඩක් උන් කරන්නෙ අර මීට් වෙන පොඩි වෙලාවට රඟපානවා. ඒත් බැන්දට පස්සෙ රඟපාන්න බෑනේ, ඉතින් පරන සතා එලියට එනවා. පස්සෙ වලි. ඕකට තමා ලිවින් ටුගෙදර් කරන්න ඕන.

    සමහර උන් තමන්ගෙ ගති පැවතුම් වෙනස් කරගන්නවා i.e. compromise කරගන්නවා. සමහර උන් ලොවෙත් වෙනස් වෙන්නෙ නෑ. අන්න උන් මරාගෙන ඩිවොර්ස් වෙනවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,995
    25,247
    113
    Fantasy

    Mn nm kiynne eeka 50% 50% depettenma welaa atharameda awasthaawwakata ynna ooni kiyla.

    Onna methanadi nm ude witharak dath madinawa wage intermediate awasthaawakata ynda puluwan.
     
    උඹලා රොඩිද බන්? යකෝ hygine කියන්නෙ non negotiable දෙයක්. කට ගඳ ගහන, දාඩිය ගඳ, අතින් ඇල්ලුවාම කුනු තට්ටුවක් ගලවලා එන උන් එක්ක කවුද බන් ඉන්න ආස? 🤮 🤮
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88

    ඕක තමයි පස්නෙ ..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,995
    25,247
    113
    Fantasy
    උඹලා රොඩිද බන්? යකෝ hygine කියන්නෙ non negotiable දෙයක්. කට ගඳ ගහන, දාඩිය ගඳ, අතින් ඇල්ලුවාම කුනු තට්ටුවක් ගලවලා එන උන් එක්ක කවුද බන් ඉන්න ආස? 🤮 🤮
    Uba ettama hithanne ooki kiynme etta kiylada 🤭🤭
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,223
    24,608
    113
    Mn nm kiynne eeka 50% 50% depettenma welaa atharameda awasthaawwakata ynna ooni kiyla.

    Onna methanadi nm ude witharak dath madinawa wage intermediate awasthaawakata ynda puluwan.
    ගඳයෙක් detected 🤮 🤮

    Uba ettama hithanne ooki kiynme etta kiylada 🤭🤭
    ඒකි කියන‍ දේ උඹට තේරෙන්නෙ නෑ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    ඉතින් ඔය කියන කතාව ඇත්ත. marry කරන්න කලින් හැමෝම තමන්ගේ ඇත්ත චරිතේ පෙන්නන්නේ නැ කොයි වගේද කියල. විශේෂයෙන් ගෑනු. අපි හිතන් ඉන්නවා අපි යාලු වෙලා ඉන්න කාලේ හම්බ උනහම ඉන්න විදිහම තම ගෙදරත් ඉන්නේ කියල. එතකොට ඒ හම්බ උනහම ඉන්න විදිහ කියන කරන දේවල් දැකල තියන විදිහ mindset එකේ තියාගෙන marry කරලා එක ගෙදරකට ගියහම දැක්ක දේවල් වලට වඩා වෙනස් හැසිරීම් පුරුදු දැක්කහම තමා වැඩේ අවුල් වෙන්නේ. එතකොට ඔය නොගැලපෙන දේවල් balance කරගන්න process කරගන්න කාලයක් යනවා සහ phycologically පොඩි space එකක් ඕන. ඔන්න ඕකෙදි තමා දෙන්නම වෙනම ඉන්න ඕන එකේ වාසිය තියෙන්නේ. ගෙදර අනිත් අයත් එක්ක ඉන්නකොට මුලින්ම දෙන්නටම ඔය නොගලපින් ගලපගන්න process කරගන්න වැඩේ ගොඩක් දුරට ඇහිරෙනවා මේවා මේ කොච්චර කිවුවත් යාලු වෙලා ඉන්න එකෙක්ට කිවුවට තේරෙන්නේ නැ බදලම බලන්න ඕන. ගොඩක්ම ගෑනු තමන්ගේ ඇත්ත චරිතේ එලියට දාන්නේ නැ යාලු වෙලා ඉන්නකොට. හොද ටික විතරයි එලියට දාන්නේ. ඒවා පෙන්න ගන්නේ බැන්දට පස්සේ.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,986
    4,556
    113
    Men are simple by nature.,most of the time the hidden mysteries come out from the woman. Apart from going after women and having sex men have nothing much to hide. The women may not like but that's a different story.

    Drugs are the issues that need to carefully looked into