හායි ඔයලා කොහොමද english ඉගෙන ගත්තෙ

Roddk da

Well-known member
  • Oct 21, 2025
    871
    568
    93
    මට කියවන්න පුලුවන් එත් තෙරුම දන්නැ සමහරක් වචන තෙරුන ත් උත්තර දෙන්නෑ වරදීද කියලා බයයි
    ඉස්සර කෙනෙක් මගෙන් වයස අහලා english වලින් උත්තර දුන්නා 🫡👍උත්තරෙ හරි උනත් හැමොම වටෙ ඉන්න උන් එහෙම හිනා උනා එදා ඉදන් එ බය ගියෙ නැ😪
     
    • Like
    Reactions: eksudda

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    616
    1,010
    93
    ** Go to a group class to get the basics right. Reading, writing and speaking. Actual structured tutoring is far better than ChatGPT. You can use ChatGPT to improve things later on, but NOT for the basics.

    ** Reading and writing you can practice yourself. The more you read, the better you get. Don't care about what others' think, start reading basic books (even kids books are fine)

    ** Practice speaking in a group, or even with a friend/family member if possible.

    Whatever you do, do it consistently (everyday if possible). Once the basics are OK, then work on the accent and other extra stuff.

    More importantly, dont give a shit about what others think/do. If they are laughing, who cares, you are the one learning and getting better.

    Clear communication is what matters most, not exactly talking like a sudda with a foreign accent.

    Good luck! :)
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,073
    3,794
    113
    ගෝට්ගෙ වීඩියෝ බලල
    කටත් දැං පොඩ්ඩක් ඇද වෙලා තියෙන්නෙ මගේ ඒ විදියට ඉංග්ලිශ් කතා කරන්න ගිහිල්ල ☹️
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    871
    568
    93
    ගෝට්ගෙ වීඩියෝ බලල
    කටත් දැං පොඩ්ඩක් ඇද වෙලා තියෙන්නෙ මගේ ඒ විදියට ඉංග්ලිශ් කතා කරන්න ගිහිල්ල ☹️
    who
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,509
    1,716
    113
    For the best results and fun along the way..

    You certainly need someone to practise with..

    ideally from a native English speaking country or an eloquent local like the big brah Scurvy..
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,021
    5,202
    113
    මේක කලින් කියපු එකක්. මේක තේරුම් ගත්ත නං ගේමක් නෑ. අනික දැන් ඔයාටම private mentor කෙනෙක් ඉන්නව gemini එයත් එක්ක voice වලින් කතා කරන්නත් පුළුවන් chat වලිනුත් ඉගෙනගන්න පුළුවන්. සරලව pprompt කරන්න මට english කතා කරන්න ඉගෙනගන්න ඕන කියල


    ------ Post added on Dec 19, 2025 at 11:06 AM


    ඕක මෙච්චර complicated කරගන්න දෙයක් නෑ. ඉංග්‍රීසියෙන් කතා කරන්න නං කරන්න තියෙන්නෙ සරලව පොඩි කාලෙ අම්මල අපි බහ තෝරනව කියපු එක ඉංග්‍රීසි වලටත් බහ තෝරවන එක. බහ තෝරනව කියන්නෙ කතා කරන්න ඉගෙනගන්නව කියන එකනෙ. එතකොට පොඩි කාලෙ බහ තෝරන්නෙ වෙන අය කතා කරන ඒව අහන් ඉදල. ඒ ඇහෙන වචන කටින් පොඩ්ඩ පොඩ්ඩ pronounce කරන්න try කරල. මොනවහරි ක්‍රියාක්වක් කරන ගමන් ඒකට අදාල වචනය ඇහෙනකොට ඒ ක්‍රියාවට කියන්නෙ මේකයි කියල තේරුම් අරන්. ඒ කියන්නෙ මම ඇවිදිනව කියල වචනෙන් කියන ගමං කකුල් දෙකෙන් ඇවිදිනකොට ඒ ක්‍රියාව කරනකොට තේරුම් ගන්නව ආ ක්‍රියාවට කියන්නෙ ඇවිදිනව කියල. ඕක තමා බහ තෝරනව කියන්නෙ.
    එහෙනන් ඉංග්‍රීසියෙන් කතා කරන්න නං බහ තෝරපන්
    ඉංග්‍රීසියෙයෙන් තියන films කතා news බලන්න ඕන. ඒ බලන ගමන් ඒ කතා කරන වචන අපේ කටින් කියන්න try කරන්න ඕන.
    නිකන්ම පුරුදු වෙනව එතකොට. අපිට ලියන්න කියන්න පුළුවන් නිසා තව පොඩි වැඩක් කරන්න පුළුවන් vocabulary එක හදාගන්න වචන වල තේරුම් අරන් ලියල මතක තියාගන්න පුළුවන්.
    ආයෙ අමුතුවෙන් precent tense past tense partipical කිය කිය class ගානෙ යන්න ඕන නෑ. ඒව නිකන්ම හැදෙනව.
    මේ මගෙ experience එක. මේක ලොකු සීන් කියවනව නෙමේ. මම දන්නෙ නෑ ඇත්තටම මට කොහොමද english කතා කරන්න පුළුවන් උනේ කියල. මම කොහෙවත් class ගියේ නෑ. මම හිටියෙම online බැලුවෙ english articles and films වැඩ කරන්න සෙට් උනේ english එක්ක. අන්තිමට දන්නෙවත් නැතුව english කතා කරන්න පුළුවන් උනා.
    ------ Post added on Dec 19, 2025 at 11:06 AM
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,358
    6,225
    113
    ඉස්කෝලෙ EM කරා. හැබැයි ඒකට ගත්තෙත් ටෙස්ට් එකක් තියලා English ඒ වෙද්දිත් හොදට පුළුවන් අය.
     

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    73
    83
    18
    පුලුවන්නම් යන්න SVS school of english nuggegoda ලන්කස්වේ උන් ඉන්ගිසී වලට සල්ලී කඩන හැටි දැකලා brtish council එකේ හිටපු එන්ගල්න්ඩ් සර් කෙනේක් පටන් ගත්ත තැනක් 2012 වගේ --- 2019 මාස 3ටම 15 යි ගත්තේ දවස් පහ්යි , ඉස්සරනම් ෆොරින් කෙල්ලො හිටියා කලාස් එකෙ දැනුත් වියට්නාම් , චයිනා අය ඉන්නවා පැය දෙකයි කලාස් එක ෆ්බි එකෙ බලන්න තමන්ගෙ දැනුම මට්ටම බලලා කලාස් 4තිය්න්වා එකකට දානවා
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,509
    1,716
    113
    මට අමාරුම වචන ඇර කියවන්න ලෙසි ඉස්සරට වඩා ෆිල්ම් වල පිහිට තමා

    You are on the same boat like me brah, when it comes to languages..

    I wanted to learn conversational Spanish since a decade or so ago but did not get myself into it, which is my fault..

    Anyway good that you made the decision to ask around..

    ගෝට්ගෙ වීඩියෝ බලල
    කටත් දැං පොඩ්ඩක් ඇද වෙලා තියෙන්නෙ මගේ ඒ විදියට ඉංග්ලිශ් කතා කරන්න ගිහිල්ල ☹️

    IMO it's a southern accent in the US..


    ------ Post added on Jun 19, 2026 at 2:36 PM
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    575
    614
    93
    english කවුද බන් ඉගෙන ගන්නේ නිකන්ම හැදෙනවා, film එකක් වගේ බලපන් ඉඳල හිටලා.
    ඔය class කියල තියෙන්නේ උබල වගේ උන්ගෙන් සල්ලි හම්බ කරගන්න. මැරෙනකන් basic උගන්නනවා උන්.
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    151
    311
    63
    Malabe
    ඉස්කෝලේ කාලේදී (අවුරුදු 15-20 කට විතර කලින්) යාලුවෝ සෙට් එක එක්ක letter net එකෙන් pen pal කෙනෙක් හොයාගෙන ඒකිට ලියුම් ලිව්වා. ඊට පස්සේ අපේ යාලුවෝ සෙට් එකට හැරී පොටර් පොත් කියවන පිස්සුවක් ආවා. තියන තියන අයගෙන් ඉල්ලගෙන පොත් 7 ම කියෙව්වා. මමත් එකක් කඩෙන් ගත්තා. ඩික්ෂනරිය ළඟ තියාගෙන තේරෙන් නැති වචන හොය හොයා කියෙව්වේ. හැබැයි ටිකක් කියවන්න ගත්තම වටේ තියන වචන ටික දැක්කම නොදන්න වචනයක් උනත් මොකද්ද කියලා තේරෙනවා. ඊළඟට කොහෙන් හරි computer game ගහද්දි එකේ තියන විස්තර එහෙම කියවල ඒකෙන් තව ටිකක් අල්ලගත්තා. තව ඉතින් ක්ලාස් ගියා. ඔහොම තමා ඒ කාලේ ගොඩ දාගත්තේ.
     
    • Like
    Reactions: ob_server

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    871
    568
    93
    danna Ingirisi tiken English movies balala phrases ehema allagaththa...
    Sinhala sub dagena film balanne naha man... :rolleyes2:
    මං බලන්නෙම සිංහල සබ්😪

    ඉංග්‍රීසි වැල් බලපන්
    ඉයර් ෆොන් එක කැඩුනා but මං වැල් බලන්නෑ🥹
    ------ Post added on Jun 19, 2026 at 3:20 PM
     
    • Like
    Reactions: charitha2011

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    560
    551
    93
    අපි ඉගෙන ගත්ත විදිහට වැඩිය ලේසි ක්‍රම දැන් තියෙනවා.

    දැන් AI එක්ක English වලින් කතා කරන්න පුලුවන්. හැම දවසකම වෙලාවක් වෙන් කරගෙන මොකක් හරි දෙයක් ගැන කතා කරන්න. එයා හිනා වෙන්නෙත් නෑ. වැඩෙත් කෙරෙනවා. ඒක ලේසියි.

    මට කියවන්න පුලුවන් එත් තෙරුම දන්නැ
    ඕක auto හරියනවා කතා කරන කොට
    ------ Post added on Jun 19, 2026 at 3:24 PM
     
    • Like
    Reactions: Mugen

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    871
    568
    93
    අපි ඉගෙන ගත්ත විදිහට වැඩිය ලේසි ක්‍රම දැන් තියෙනවා.

    දැන් AI එක්ක English වලින් කතා කරන්න පුලුවන්. හැම දවසකම වෙලාවක් වෙන් කරගෙන මොකක් හරි දෙයක් ගැන කතා කරන්න. එයා හිනා වෙන්නෙත් නෑ. වැඩෙත් කෙරෙනවා. ඒක ලේසියි.


    ඕක auto හරියනවා කතා කරන කොට
    ------ Post added on Jun 19, 2026 at 3:24 PM
    මම නැ කියන්නැ ඉංග්‍රිසි හිතුවට වඩා ලෙසි එත් පෙපර් එකක් දුන්නොත් අමාරුයි😭