අඩෝ අරකි කැරි හොරෙක්ට නේද මාට්ටු වෙලා තියෙන්නෙ? ☹️☹️

Emios

Well-known member
  • Dec 10, 2009
    75,686
    68,045
    113
    Man danna doki kellek innawa uber eats daganna terenne ne.e wage mala karumayak wenna athi okath.gon gas
     
    • Like
    Reactions: Tricle_Buwa

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    Man danna doki kellek innawa uber eats daganna terenne ne.e wage mala karumayak wenna athi okath.gon gas
    බොරු කියන්න එපා යකෝ. කෝ කියපන්. මම ඒ ළමයට කියල දෙන්නම්. :cool:
     
    • Wow
    Reactions: Emios

    AnuradhaRa

    Well-known member
  • චුට්ටක් කැත වුණාට අනුරාධල වගේ අයට කෑලි සෙට් වෙන්නෙ නෑනෙ
    මේ වගේ කපටි හොරුන්ට නිකම්ම අහු වෙනව ගෑනු

    @Sonik Sonik නැද්ද මචං. අනුරාධ කියන්නෙ කොච්චර අහිංසක චරිතයක්ද...
    චුට්ටක් කැත වුණාට
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ පත්තර කාරයෝ

    අංජනම් දේවි (අංජනා/අංජනි/අංජලී) යනු සිංහල සංස්කෘතියේ සහ හින්දු පුරාවෘත්තවල අංජනම් එළි බැලීමේ දී සහ අනාගතය බැලීමේ දී (අංජනම් ඇල්ලීම) උදව් වන ප්‍රධාන දේවතාවියක්


    maxresdefault.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මැරුව හෝ නැතා මොකාටද පුලුවන් බං තමුන් සිරාවටම ලවු කරානම් කෙල්ල මැරුනට පස්සෙ මිනිය දාල මරු වෙන්න. ඇට තලන්න ඕන ඕකගේ අහු උනාම.
    ඉතින් කව්ද කියන්නේ උ සිරාවට ලව් කරා කිය්ලා
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,627
    6,182
    113
    චුට්ටක් කැත වුණාට අනුරාධල වගේ අයට කෑලි සෙට් වෙන්නෙ නෑනෙ
    මේ වගේ කපටි හොරුන්ට නිකම්ම අහු වෙනව ගෑනු

    @Sonik Sonik නැද්ද මචං. අනුරාධ කියන්නෙ කොච්චර අහිංසක චරිතයක්ද...
    චුට්ටක් කැත වුණාට
    චුට්ටක් කැත ? :rolleyes:
     
    • Haha
    Reactions: MrFrog

    AnuradhaRa

    Well-known member
  • 29-30 පැන්නා කියන්නෙ කෙල්ලෙකට හෙනම අමාරුයි කොල්ලෙක් හොයාගන්න , මන් දන්න කෙල්ලො 4-5ක් ම ඉන්නවා
    මම නං කොහොමහරි 1999 එකක් හොයාගන්නව
    ඌබර් පික්මී දුවල
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,500
    8,675
    113
    Galaha
    මම නං කොහොමහරි 1999 එකක් හොයාගන්නව
    ඌබර් පික්මී දුවල
    2000න් පස්සෙ දඟකාර කෙල්ලක් හොයාගනින්කෝ බැරි නෑ. කොහොමද බඩ උඩ දඟ දානකොට.
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    954
    1,792
    93
    අද කාලේ ගොඩක් කෙල්ලෝ ඉන්නේ පැන්ටසියක.විශේෂයෙන් ශෝශල් මීඩීයා නිසා. ගති ගුන නෙමේ හොයන්නේ.ලස්සන, සල්ලී,තනතුර,වාහන,රටකට යන්න පුලුවන්ද.ගෙවල් වල උනුත් ඔලු කාල තියෙන්නේ හොදට තියෙන එකෙක් හොයා ගනින් කියල.ගෙදර උනුත් ඔහොම එකෙක් සෙට් උනාම නළලේ තියන් ඉන්නේ.කෙල උනාම තමා සතා හොයන්නේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ඔය මගුල් විස්වාස කරන්න බෑ. පත බොරු කියන්නෙ මීඩියා වලින්.

    කෙල්ල කැනඩා යන්න හිටියට යන විදිහ ගැන කිසිම අදහසක් තිබිලා නැහැ වගේ
    ඩොකෙක් නිසා යමක් කමක් තේරුම් ගන්න පුළුවන්නේ නිකන් ගූගල් කරලා බැලුවත්
    එහෙමවත් කලානම් කොල්ලට ඔච්චර ගේමක් ගහ ගන්න වෙන්නේ නැහැ
    ජොබ් එකෙනුත් අයින් වෙලා කියන්නේ අරූ සුපිරියටම අන්දවලා තියෙන්න ඕන කෙල්ලව
    කෙල්ලෙක් කොල්ලෙක්ව විස්වාස කරන්න ගත්තම ආයෙ කිසි දෙයක් හොයල බලන් නෑ. ඌ කියන ඕන එකක් අහන් ඉන්නව. කොච්චර ඉගෙන ගත්ත උන් උනත් එහෙම තමයි.
    ------ Post added on Jun 19, 2026 at 6:03 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,005
    113


    තෙල්දෙණිය සිද්ධියේ සැකකාර පෙම්වතා වෙස් මාරු කර තරුණියන් රැවටූ විවාහකයෙක් - තට්ට හිසක් සහිත ඔහු බොරු කොණ්ඩයක් දමා තරුණියන් රවටලා

    තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී සිරුර හමු වූ භෞත චිකිත්සකවරියගේ මරණයට සම්බන්ධ බව කියන අගේ පෙම්වතා විවාහකයෙකු බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.

    ඔහු 38 හැවිරිදි ගන්නොරුව,මහනොරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට මුලින් තොරතුරු අනාවරණය වුවද ඔහුගේ සැබෑ පදිංචිය කුරුණෑගල නාරම්මල ප්‍රදේශය බවට හෙළි වී ඇති බවයි සිදිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ප්‍රදේශය භාර උසස් නිලධාරියෙකු සදහන් කළේ.

    සැකකරු කාන්තාවන් සහ තරුණියන් සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ මුදල් වංචා සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ දිවයිනේ විවිධ ප්‍රදේශ වල පොලිස් ස්ථාන වල පැමිණිලි මෙන්ම අධිකරණ වල නඩු ද පවතිනවා.

    තට්ටය සහිත පුද්ගලයෙක් වන මොහු බොරු කොණ්ඩයක් දමා මෙලෙස කාන්තාවන් සුක්ෂම ලෙස රවටා ඇති බවයි අනවරණය වී ඇත්තේ.

    එසේම මොහු පරිගණක මුදෘකාංග ඉංජිනේරුවරයෙකු බවට වාර්තා පළවුවද එය අසත්‍යක් බවයි විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලදාරියා කියා සිටියේ.


    පෙරේදා පස්වරුවේ මෙම භෞත චිකිත්සකවරියගේ මළ සිරුර අදාල මෝටර් රථයක තිබී හමු වූ අතර එය සැකකරු සම්බදතා පවත් වූ කාන්තාවකට අයත් බවටයි හෙළි වී ඇත්තේ.

    ඇගෙන් ද පොලීසිය මේ වන විට ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.

    නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක කාමරයක මියගිය තරුණිය සහ සැකකරු පසුගිය 3 වනදා සිට 16 වනදා දක්වා රැදී සිට ඇති අතර භෞත චිකිත්සකවරිය ඝාතනය කර මෙලස මෝටර් රථයේ දමා සැකකරු විසින් තෙල්දෙණිය රෝහලේ රථ ගාල අසලට රැගෙන විත් පලා ගොස් ඇති බවටයි පොලිසිය සක කරන්නේ.

    එමෙන්ම අදාළ තරුණිය සිය පෙම්වතා සමග කැනඩාවට යෑමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් බැංකුවකින් හා පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් පොලී මත ලබාගෙන පෙම්වතාට ලබාදී තිබෙන බවද විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

    සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ සහ නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මෙහෙයවීම යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා.
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya