දැරණියගල , පොලිස් vs ගම්මු ගුටි ඇනගනී [ICE case]

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,614
    6,682
    113
    Galaha
    ඉඩම් සීන් එක්කට පොලිසි ගිහින් මට පොලිසියේ එකෙක් සද්දෙ දාගෙන ආවා මම වීඩියෝ ඔන් කරගත්තා විතරයි කැරියගෙ කට වැහුනා.
    මොනව කරන් ඕනම දේක වීඩියෝ සාක්කි තියගන්න ඕන, අපිට තාත්ත එහෙම කියල තියෙන්නෙ අම්ම තාත්ත උනත් පොලිසියේනම් විශ්වාස කරන්න එපා කියල එච්චරට කැරියො ඕකුන්.

    mathaka thel polim kale police podi un neme lokko wage inna un shirt udin da gaththa un phone udurana videos thibba
    unta lokuma baya videos
    mokada video nathi una gaman ona boruwak dala arrest karanna puluwan
    ------ Post added on Jun 19, 2026 at 2:41 PM
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    814
    690
    93
    හොදට බලපන්, අරු අතේ පැකට් එක තියගෙන පර්ස් එකෙන් වගේ ගන්නේ, ඔකට කන්න වෙනවා සුවර්
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,324
    113
    හොදට බලපන්, අරු අතේ පැකට් එක තියගෙන පර්ස් එකෙන් වගේ ගන්නේ, ඔකට කන්න වෙනවා සුවර්

    meh video eka balanna, meke hondata penawa
     
    • Love
    Reactions: 9dimuthu

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,761
    39,586
    113
    Homagama
    ඔය ගමේ එවුන්ට වසන්න බැරි කරලා තමයි කැරි පොලිසිය නවතින්නේ. චුටි දේටත් හොය හොය අල්ලනවා.
     
    • Haha
    • Like
    Reactions: Tanto and wpril5

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,601
    1,865
    113
    ඔය ගමේ එවුන්ට වසන්න බැරි කරලා තමයි කැරි පොලිසිය නවතින්නේ. චුටි දේටත් හොය හොය අල්ලනවා.
    dan nam bari wei
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,646
    3,359
    113
    දැනට මොනවා වුනත් අර පොලිස් කාරයට අනිත් උන්ගෙන් නම් නෝන්ඩි වෙන්න වෙනවා උඹ කුඩ්ඩොන්ගෙං ගුටි කාපු එකානේ කියල 😅
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,770
    113
    දැනට මොනවා වුනත් අර පොලිස් කාරයට අනිත් උන්ගෙන් නම් නෝන්ඩි වෙන්න වෙනවා උඹ කුඩ්ඩොන්ගෙං ගුටි කාපු එකානේ කියල 😅
    Mahata eka tamai kawe :LOL:
     
    • Haha
    Reactions: Mawathagama

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,913
    6,858
    113
    Narcissistic Sociopath Manipulator
    හම්මා පලවෙනි පාර මාව කටුගස්තොට පොලිසියෙන් අල්ලලා ගැහුවා හික් ගෑ වෙන්න කාගෙ බඩුද කියලා අහලා. මාත් මීක් කිවුවෙ නැහැ. දන්න පොලිස් ගෑණියෙක් දැකලා කියලා තිබ්බෙ මෙයා අහවලා කියලා. හැබැයි තාම රෙකෝඩ් එක ක්ලියර්. :cool:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,194
    15,714
    113
    රටේ ජනගහනය වැඩියි

    මුන් මරාගන්න එක හොඳයි ✅