ඕස්ට්‍රේලියාවෙ පට්ට පාලු පැත්තක් බලන්ඩ වරෙල්ල, මේක මරු!

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,727
    3,144
    113
    එහෙමයි කියලා කොල්ලයි බල්ලයි ගෙනත් දාගන්නෑ..උන් හොදම මිනිස්සු ෆිල්ටර් කරලා..ඒ රටට ගන්නවා ...ඕවගේ ජනාවාස ටික ටික ඇති කරලා..රටේ ආර්ථිකයට කන්ටි්‍රබියුට් කරගන්නවා...
    ඔව් ඔව්. එහෙම ෆිල්ටර් කරල එහෙට ගත්තු විද්‍යාඥයෝ සෙට් එකක් ගිය පාර මාලිමාවට ඡන්දෙ දාන්න ලන්කාවට ආවා. ;)