වෙලා නැ,වීක් එන්ඩ් එකක පලයංකො ඔය වීඩියෝ එකේ වගේ රවුමක්

වෙලා නැ,වීක් එන්ඩ් එකක පලයංකො ඔය වීඩියෝ එකේ වගේ රවුමක්

Online sinhayo kohomath real life bayayiවීක් එන්ඩ් එකක පලයංකො ඔය වීඩියෝ එකේ වගේ රවුමක්
ඔව් ඔව්. එහෙම ෆිල්ටර් කරල එහෙට ගත්තු විද්‍යාඥයෝ සෙට් එකක් ගිය පාර මාලිමාවට ඡන්දෙ දාන්න ලන්කාවට ආවා.එහෙමයි කියලා කොල්ලයි බල්ලයි ගෙනත් දාගන්නෑ..උන් හොදම මිනිස්සු ෆිල්ටර් කරලා..ඒ රටට ගන්නවා ...ඕවගේ ජනාවාස ටික ටික ඇති කරලා..රටේ ආර්ථිකයට කන්ටි්‍රබියුට් කරගන්නවා...

මේකෙ රිංගගෙන ඉන්න වෙලාවෙ එහෙම දෙයක්වත් කරපංකොවෙලා නැ,![]()
මේවා වල තමයි. "මන් දැන් ausi බන්" කියන ලංකාවේ පකර නැට්ටල ඉන්නේ.
පොළොන්නරුවට ගියා වගේ. සුද්දෝ ටිකක් ඉන්නවා එච්චරයි![]()
බෑ එහෙ ජිංගි මාර අමාරුයි .beer ekak ehwma gahala, outdoor jigi jigi danna puluwan![]()
dan godak aya MRCGP karala hoda places hoyagena yanawa ban. AMC karanne na.I beleive our SL Doctors get stationed in such remote places at the beginning..
I also beleive, some of the visa categories are tied to such remote places..
thota mongal! oya eka uttak wath na, palastheen kareyanta - african kareyan, ena ona ekek gannawa!ගොඩක් ඔහොම තමයි බන්..පාලුයි...කඩසාප්පු එක තැනක විතරයි තියෙන්නේ..මගේ යාලුවෙක් ඉන්නවා...මෙල්බන් වගේ පැති තමයි ජනාකීර්ණ..එහෙමයි කියලා කොල්ලයි බල්ලයි ගෙනත් දාගන්නෑ..උන් හොදම මිනිස්සු ෆිල්ටර් කරලා..ඒ රටට ගන්නවා ...ඕවගේ ජනාවාස ටික ටික ඇති කරලා..රටේ ආර්ථිකයට කන්ටි්‍රබියුට් කරගන්නවා...
මට මතකයි ඉස්සර අපේ උතුරු කරේ මිනිස්සු නැහැ කියලා...කොලඹින් සෑහෙන අය ගියා..අඩු මුදලට ඉඩම් දීලා පදිංචි කෙරෙව්වා...හරිද වැරැදිද දන්නෑ..
@scurvy Ausiවල ලෝකල් බඩු නැද්දඑහෙ ලෝකල් බඩු මොනවහරි ඇති
අඩෝ @sinhawanshaya උබ මේ ඈත පැති වල ගිහිං තියෙනවද?
සත්තු සරපයො ඉන්නවද එහෙ? ජීවිතේ කොහොමද?
thota mongal! oya eka uttak wath na, palastheen kareyanta - african kareyan, ena ona ekek gannawa!
asian un yaddi thama sathara maha kendare balanne! kari suddanta pissu!
------ Post added on Jul 9, 2026 at 1:59 PM