අඩෝ අරකි කැරි හොරෙක්ට නේද මාට්ටු වෙලා තියෙන්නෙ? ☹️☹️

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,599
    7,215
    113

    ⭕️
    තෙල්දෙණිය කාන්තා ගාතනයට සම්බන්ධ ගාතකයාගේ පෙර
    Facebook ගිනුමක් ...
    ඔහු පෙර සිටම වසර ගනනාවක් ව්‍යාජ නම් / රැකියා භාවිතා කරමින් අපරාධ වංචා රැසක් සිදුකර ඇති අතර මොහුට නඩු විශාල ප්‍රමාණයක්ද ඇත.. මින් පෙර ගනනාවන් කිහිපයක් මොහු පොලිසියට අසු වුවත් එයින් නසි දඩුවමක් ලැබුනේ නැත.. මොහු සමග වයාජ ලිපි ලේකන visA / passport / airtickets සැදීම සහා වෙනත් දේවල් සඳහා උපකාර කරන ආයතන සේවකයින් නිලධාරීන් සහා තවත් කාන්තා සහ පිරිම් පාර්ශ්වය කන්ඩායමක් සිට්‍යි..
    මොහු මුලින් නුවරඑළිය හෝටලයක් වත්තක් බලා ගත් අයෙක් වන අතර පහත ඇත්තේ එම ජයාරූපය වේ..
    මෙම අපරාධකරුව සොයාගැනීමට සහයෝගය දක්වන්න.. තොරතුරක් ඇතොත් පොලිසිය දැනුවත් කරන්න
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,260
    27,691
    113
    ඒ අනුව මෙම සැකකරු මෙම තරුණිය ඉදිරියේ දිනෙත් දිසානායක නමින් පෙනී සිට ඇතත් ජාතික හැඳුනුම්පතේ සඳහන් ඔහුගේ සත්‍ය නම ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්‍රියාන් ජයසුන්දර බවත් ඔහු නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලිසිය සඳහන් කරයි.

    එසේම මෙම සැකකරු බොරු කොණ්ඩයක් පැලඳ සිය සත්‍ය පෙනුම වසන් කරගෙන සිට ඇති අතර ඔහුට තරුණියන් රැසක් සමඟ සම්බන්ධතා පැවති බවත් කාන්තාවන් රවටා මුදල් ලබාගැනීමේ සිද්ධි රැසකට මොහු සම්බන්ධ බවට ද තොරතුර වාර්තා වෙයි.

    සැකකරුට එරෙහිව ගම්පහ, අලුත්කඩේ, තිස්සමහාරාමය සහ පාදුක්ක යන මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවතින බවත් ඔහු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද කාන්තාවන් රවටා මුදල් ලබාගැනීම් සම්බන්ධව පැමිණිලි ලැබී ඇති බව පැවසේ.

    43 හැවිරිදි තිදරු පියෙක් වන සැකකරුගේ මෙම අපරාධ සඳහා ඔහුගේ බිරිඳ ද අධාර අනුබල දීම් සිදුකරන බවට පොලිසිය සැක පළ කරයි.

    - https://sinhala.adaderana.lk/news/227355
     
    • Like
    Reactions: Inigo Montoya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,315
    1
    31,982
    113
    - උඩරට -
    ඌ IT එකෙක් නෙවේලු..
    ඌ ගල් තට්ටයෙක්ලු..
    විග් එකක්ලු දාන් ඉන්නේ...
    විවාහකයිලු..

    උගේ විනෝදාංශය කෙල්ලෝ එක්ක යාළු වෙලා සල්ලි අරන් හෙමිට මාරු වෙන එකලු..

    බලපන් ඉතින් ඩොක්කු උණත් මොට්ටයි නේ
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ඌ IT එකෙක් නෙවේලු..
    ඌ ගල් තට්ටයෙක්ලු..
    විග් එකක්ලු දාන් ඉන්නේ...
    විවාහකයිලු..

    උගේ විනෝදාංශය කෙල්ලෝ එක්ක යාළු වෙලා සල්ලි අරන් හෙමිට මාරු වෙන එකලු..

    බලපන් ඉතින් ඩොක්කු උණත් මොට්ටයි නේ
    ඩොක්කු නෙමෙයි බං ගෑනු ගොන් වාහෙලා ඉන්නේ ගොඩක් වෙලාවට. සුරංගනා කතා ටිකක් කියලා සුරංගනා ලෝක ටිකක් මැව්වම ඔය වගේ ගෑනුන්ව නවන්න පුලුවන්. වැඩේ කියන්නේ ඔය වගේ වල්නරබල් ගෑනු ගැන ඔය වගේ පිරිමින්ට මාර ඉවක් තියෙන්නේ. උන් දැක්ක ගමන් දන්නවා මේකිව මේ විදියට නැමුවැකි කියලා. තරාතිරම් අදාල නෑ ඕවට. කිසි දෙයක් හොයන් නැතිව ඔහේ යාලුවෙනවා. ඊට පස්සේ ඇනගෙන ඩිප්‍රෙස් වෙලා පිරිමි සංහතියටම බැන බැන හොඳට ලව් එකක් කරන් ඉන්න එවුන්ටත් කෙලවලා දානවා.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,681
    2,752
    113
    ඌ IT එකෙක් නෙවේලු..
    ඌ ගල් තට්ටයෙක්ලු..
    විග් එකක්ලු දාන් ඉන්නේ...
    විවාහකයිලු..

    උගේ විනෝදාංශය කෙල්ලෝ එක්ක යාළු වෙලා සල්ලි අරන් හෙමිට මාරු වෙන එකලු..

    බලපන් ඉතින් ඩොක්කු උණත් මොට්ටයි නේ
    Physiotherapist kiyanne dokek newei yako
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,978
    49,290
    113
    සේදවත්ත
    කෙල්ල කැනඩා යන්න හිටියට යන විදිහ ගැන කිසිම අදහසක් තිබිලා නැහැ වගේ
    ඩොකෙක් නිසා යමක් කමක් තේරුම් ගන්න පුළුවන්නේ නිකන් ගූගල් කරලා බැලුවත්
    එහෙමවත් කලානම් කොල්ලට ඔච්චර ගේමක් ගහ ගන්න වෙන්නේ නැහැ
    ජොබ් එකෙනුත් අයින් වෙලා කියන්නේ අරූ සුපිරියටම අන්දවලා තියෙන්න ඕන කෙල්ලව
    ගෑනුන්ට තමා කරන දෙයින් ඇර වෙන කිසිම දෙයක් ගැන අදහසක් නෑ කවුරු හරි කරලා දෙනවනම් සුපර් හැපි. කරන දේ උනත් අර එකාකාරිව කරන ටික ඇරෙන්න එකෙන් ඔබ්බට හිතන එකත් කරන් නෑ . කලාතුරකින් තමා මල්ටි ටැලන්ට් ගෑනු කෙනෙක් හොයාගන්න පුලුවන් . හෙන ෆැන්ටසියක ඉන්නේ ගංජා ගහලා වගේ . කිසිම ගැඹුරක් පීඩනයක් කියන එක මේක කරොත් මේ ප්‍රථිපල එයි වගේ එවා හිතන් නෑ .
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,378
    6,252
    113
    ගෑනුන්ට තමා කරන දෙයින් ඇර වෙන කිසිම දෙයක් ගැන අදහසක් නෑ කවුරු හරි කරලා දෙනවනම් සුපර් හැපි. කරන දේ උනත් අර එකාකාරිව කරන ටික ඇරෙන්න එකෙන් ඔබ්බට හිතන එකත් කරන් නෑ . කලාතුරකින් තමා මල්ටි ටැලන්ට් ගෑනු කෙනෙක් හොයාගන්න පුලුවන් . හෙන ෆැන්ටසියක ඉන්නේ ගංජා ගහලා වගේ . කිසිම ගැඹුරක් පීඩනයක් කියන එක මේක කරොත් මේ ප්‍රථිපල එයි වගේ එවා හිතන් නෑ .

    සහතික ඇත්ත බන්
    ඒ උනාට උන්ට කරගන්න බැරි දෙයක් අපි කරලා පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් බලන්න ඕන කියවිල්ල