Severe depression wenna athi banHitapanko apartment eke idan dawas 3k kala ne kiyanne mona gon gahakda kiyala,otana palehama kannath tiyenawa.
ඩොක්කු නෙමෙයි බං ගෑනු ගොන් වාහෙලා ඉන්නේ ගොඩක් වෙලාවට. සුරංගනා කතා ටිකක් කියලා සුරංගනා ලෝක ටිකක් මැව්වම ඔය වගේ ගෑනුන්ව නවන්න පුලුවන්. වැඩේ කියන්නේ ඔය වගේ වල්නරබල් ගෑනු ගැන ඔය වගේ පිරිමින්ට මාර ඉවක් තියෙන්නේ. උන් දැක්ක ගමන් දන්නවා මේකිව මේ විදියට නැමුවැකි කියලා. තරාතිරම් අදාල නෑ ඕවට. කිසි දෙයක් හොයන් නැතිව ඔහේ යාලුවෙනවා. ඊට පස්සේ ඇනගෙන ඩිප්රෙස් වෙලා පිරිමි සංහතියටම බැන බැන හොඳට ලව් එකක් කරන් ඉන්න එවුන්ටත් කෙලවලා දානවා.ඌ IT එකෙක් නෙවේලු..
ඌ ගල් තට්ටයෙක්ලු..
විග් එකක්ලු දාන් ඉන්නේ...
විවාහකයිලු..
උගේ විනෝදාංශය කෙල්ලෝ එක්ක යාළු වෙලා සල්ලි අරන් හෙමිට මාරු වෙන එකලු..
බලපන් ඉතින් ඩොක්කු උණත් මොට්ටයි නේ
හොරට marriage certificate එකක් හදන්න ඇති බන්Engage wela netuwa geni ekka mu canada yanne kohomada? Geni oka wath danne nedda![]()

Physiotherapist kiyanne dokek newei yakoඌ IT එකෙක් නෙවේලු..
ඌ ගල් තට්ටයෙක්ලු..
විග් එකක්ලු දාන් ඉන්නේ...
විවාහකයිලු..
උගේ විනෝදාංශය කෙල්ලෝ එක්ක යාළු වෙලා සල්ලි අරන් හෙමිට මාරු වෙන එකලු..
බලපන් ඉතින් ඩොක්කු උණත් මොට්ටයි නේ
Sirawata ban. Munuth ara gani wage basic wath nodanna gong gas..Physiotherapist kiyanne dokek newei yako
Visit VisaEngage wela netuwa geni ekka mu canada yanne kohomada? Geni oka wath danne nedda![]()
රඟපාන්නේ ඩොක්කු වගේනේ...Physiotherapist kiyanne dokek newei yako
ගෑනුන්ට තමා කරන දෙයින් ඇර වෙන කිසිම දෙයක් ගැන අදහසක් නෑ කවුරු හරි කරලා දෙනවනම් සුපර් හැපි. කරන දේ උනත් අර එකාකාරිව කරන ටික ඇරෙන්න එකෙන් ඔබ්බට හිතන එකත් කරන් නෑ . කලාතුරකින් තමා මල්ටි ටැලන්ට් ගෑනු කෙනෙක් හොයාගන්න පුලුවන් . හෙන ෆැන්ටසියක ඉන්නේ ගංජා ගහලා වගේ . කිසිම ගැඹුරක් පීඩනයක් කියන එක මේක කරොත් මේ ප්රථිපල එයි වගේ එවා හිතන් නෑ .කෙල්ල කැනඩා යන්න හිටියට යන විදිහ ගැන කිසිම අදහසක් තිබිලා නැහැ වගේ
ඩොකෙක් නිසා යමක් කමක් තේරුම් ගන්න පුළුවන්නේ නිකන් ගූගල් කරලා බැලුවත්
එහෙමවත් කලානම් කොල්ලට ඔච්චර ගේමක් ගහ ගන්න වෙන්නේ නැහැ
ජොබ් එකෙනුත් අයින් වෙලා කියන්නේ අරූ සුපිරියටම අන්දවලා තියෙන්න ඕන කෙල්ලව
ගෑනුන්ට තමා කරන දෙයින් ඇර වෙන කිසිම දෙයක් ගැන අදහසක් නෑ කවුරු හරි කරලා දෙනවනම් සුපර් හැපි. කරන දේ උනත් අර එකාකාරිව කරන ටික ඇරෙන්න එකෙන් ඔබ්බට හිතන එකත් කරන් නෑ . කලාතුරකින් තමා මල්ටි ටැලන්ට් ගෑනු කෙනෙක් හොයාගන්න පුලුවන් . හෙන ෆැන්ටසියක ඉන්නේ ගංජා ගහලා වගේ . කිසිම ගැඹුරක් පීඩනයක් කියන එක මේක කරොත් මේ ප්රථිපල එයි වගේ එවා හිතන් නෑ .