Man danna doki kellek innawa uber eats daganna terenne ne.e wage mala karumayak wenna athi okath.gon gas
බොරු කියන්න එපා යකෝ. කෝ කියපන්. මම ඒ ළමයට කියල දෙන්නම්.Man danna doki kellek innawa uber eats daganna terenne ne.e wage mala karumayak wenna athi okath.gon gas

Thu nodakinබොරු කියන්න එපා යකෝ. කෝ කියපන්. මම ඒ ළමයට කියල දෙන්නම්.![]()
eye pereda ubath ekka randu wela giya neda... uge penumath tikak muge wage ne....ඔහුගේ ජංගම දුරකතනය අවසන් වරට ක්රියාත්මක වී ඇත්තේ මාතලේ ප්රදේශයේදී
ඔහොම ගිහින් අගහරු ලෝකෙට තමා පනින්න වෙන්නෙdan India walin panalath athi mu
ඉතින් කව්ද කියන්නේ උ සිරාවට ලව් කරා කිය්ලාමැරුව හෝ නැතා මොකාටද පුලුවන් බං තමුන් සිරාවටම ලවු කරානම් කෙල්ල මැරුනට පස්සෙ මිනිය දාල මරු වෙන්න. ඇට තලන්න ඕන ඕකගේ අහු උනාම.
පුදුමයි පොරගෙ FB profile එකක්වත් ශෙයා වෙන්නේ නැති එක.
චුට්ටක් කැත ?චුට්ටක් කැත වුණාට අනුරාධල වගේ අයට කෑලි සෙට් වෙන්නෙ නෑනෙ
මේ වගේ කපටි හොරුන්ට නිකම්ම අහු වෙනව ගෑනු
@Sonik Sonik නැද්ද මචං. අනුරාධ කියන්නෙ කොච්චර අහිංසක චරිතයක්ද...
චුට්ටක් කැත වුණාට

මම නං කොහොමහරි 1999 එකක් හොයාගන්නව29-30 පැන්නා කියන්නෙ කෙල්ලෙකට හෙනම අමාරුයි කොල්ලෙක් හොයාගන්න , මන් දන්න කෙල්ලො 4-5ක් ම ඉන්නවා
බයික් එකෙද හයර් යන්නෙ ?මම නං කොහොමහරි 1999 එකක් හොයාගන්නව
ඌබර් පික්මී දුවල
2000න් පස්සෙ දඟකාර කෙල්ලක් හොයාගනින්කෝ බැරි නෑ. කොහොමද බඩ උඩ දඟ දානකොට.මම නං කොහොමහරි 1999 එකක් හොයාගන්නව
ඌබර් පික්මී දුවල
බර කරත්තෙන් හරි දැං මේක කරන්න එපැයිබයික් එකෙද හයර් යන්නෙ ?
කෙල්ලෙක් කොල්ලෙක්ව විස්වාස කරන්න ගත්තම ආයෙ කිසි දෙයක් හොයල බලන් නෑ. ඌ කියන ඕන එකක් අහන් ඉන්නව. කොච්චර ඉගෙන ගත්ත උන් උනත් එහෙම තමයි.කෙල්ල කැනඩා යන්න හිටියට යන විදිහ ගැන කිසිම අදහසක් තිබිලා නැහැ වගේ
ඩොකෙක් නිසා යමක් කමක් තේරුම් ගන්න පුළුවන්නේ නිකන් ගූගල් කරලා බැලුවත්
එහෙමවත් කලානම් කොල්ලට ඔච්චර ගේමක් ගහ ගන්න වෙන්නේ නැහැ
ජොබ් එකෙනුත් අයින් වෙලා කියන්නේ අරූ සුපිරියටම අන්දවලා තියෙන්න ඕන කෙල්ලව