නිරෝෂා තලගල ඩිවෝස් වෙලා තියෙන්නෙ බැඳපු කෙනා රෑට දත් මදින්නෙ නෑ කියල. 😮

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    ado math madinne nane godak dawas walata. :rofl: kammali samaharadata.
    නිදාගන්න වෙලාවක් ඇහැරෙන වෙලාවක් නැතුව වැඩ වලට හිරවෙලා ඉන්න අපිට බඳින්න වෙන්නෙම නෑ.
    ලංකාවෙන් 10% විතර උන් උදේට රෑට හරියට දත් මදිනව ඇති.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ලංකාවේ ලොකුවටම පච කියපු එකා රටේ ජනාදිපති කරලා මේ කෙල්ලගේ මේ පොඩි බොරුවක් අල්ලෙගෙන වැලපෙනවා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    අප්පා සමහර එවුන්ගේ කට ගදවල් වැදුනම බඩ දගලනවා සමහර එවුන් වතුර බොන්නේ නෑ.සමහරුන්ගේ ආමාසේ ඉදලම ගද එනවා සමහර අයගේ මස් මාලු කාලා ඒවා දත් අස්සෙ කුනු වෙලා අම්මෝ 🤢
     
    • Haha
    Reactions: Inigo Montoya

    Sen-lu

    Well-known member
  • ලංකාවේ ලොකුවටම පච කියපු එකා රටේ ජනාදිපති කරලා මේ කෙල්ලගේ මේ පොඩි බොරුවක් අල්ලෙගෙන වැලපෙනවා
    ඔසාම අංකල්ටනම් මේකි කෙල්ල වගේ පේනව නේද 😂
     
    • Haha
    Reactions: wpril5 and wqe123

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,658
    16,379
    113
    maxresdefault.jpg
     
    • Haha
    Reactions: saja

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    දත් මදින්නේ නෑ කියලා දැන ගන්න වේසිට මාර කාලයක් ගිහිල්ලා
    පට්ට වේසිට වේස කමේ යන්න ඕනේ නිසා
    වෙන් වෙන්න වෙන කියන්න කතාවක් තිබ්බෙම නැද්ද
     
    • Like
    Reactions: War Fighter

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    දත් මදින්නේ නෑ කියලා දැන ගන්න වේසිට මාර කාලයක් ගිහිල්ලා
    පට්ට වේසිට වේස කමේ යන්න ඕනේ නිසා
    වෙන් වෙන්න වෙන කියන්න කතාවක් තිබ්බෙම නැද්ද
    She maybe tolerated until its limit reached