තෙල්දෙනිය ඝාතනයට ලක්වූ භෞතචිකිත්සකවරියගේ අතුරුදන් පෙම්වතා සෙවීමට මහජන සහාය පතයි!

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,320
    6,757
    113
    හෙල බිමේ
    කොහොමද බං ඇත්තටම කෙල්ලො මේ වගේ උන්ට අහු වෙන්නේ..?
    Id එක ඉල්ලගෙන check කරන්න.. මූ ඇත්තටම software engineer කෙනෙක් ද කියලා fact check කර ගන්න බැරි ද බං කෙල්ලොන් ට...ම?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,218
    6,369
    113
    කොහොමද බං ඇත්තටම කෙල්ලො මේ වගේ උන්ට අහු වෙන්නේ..?
    Id එක ඉල්ලගෙන check කරන්න.. මූ ඇත්තටම software engineer කෙනෙක් ද කියලා fact check කර ගන්න බැරි ද බං කෙල්ලොන් ට...ම?
    හිත ගිය තැන මාලිගාව.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,608
    3,209
    113
    මූ නුවරඑළිය හොස්පිටල් යන්නේ නැතිව තෙල්දෙණිය හොස්පිටල් ගියා, වාහනෙත් ලොක් කළා. හේතුව මූට ටයිම් ඕන නිසා. නුවරඑළියේ වාහනේ දාල ගියා නම් මූට පැනගන්න කල් මදි. වාහනේ ලොක් ඇරලා තිබ්බනම් කල් මදි. මට හිතෙනවා ඩුබායි හරි සිඟා හරි පනින්න ඇති කියල.
    mu marapu ganith dagena km 100+ wage drive karala ne..

    මිලියන 15 කට ඔච්චර දෙයක් කරා නම් රට හරකෙක්
    1 lak 2 lak walata minissu marapu seen kochchara nam tiyenawada ban
    ------ Post added on Jun 20, 2026 at 1:35 PM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,916
    6,331
    113
    East Blue (Goa Kingdom)
    කොහොමද බං ඇත්තටම කෙල්ලො මේ වගේ උන්ට අහු වෙන්නේ..?
    Id එක ඉල්ලගෙන check කරන්න.. මූ ඇත්තටම software engineer කෙනෙක් ද කියලා fact check කර ගන්න බැරි ද බං කෙල්ලොන් ට...ම?
    හීන පෙන්නලා
     
    • Wow
    Reactions: scorpion MW

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,248
    113
    කොහොමද බං ඇත්තටම කෙල්ලො මේ වගේ උන්ට අහු වෙන්නේ..?
    Id එක ඉල්ලගෙන check කරන්න.. මූ ඇත්තටම software engineer කෙනෙක් ද කියලා fact check කර ගන්න බැරි ද බං කෙල්ලොන් ට...ම?
    ganu attention,care and talk awalata ahu wenawa bung

    USA wala eka para Female Guard officer kanake ekka Prisoner kanake panala giya

    Film ekakuth thibaa okata

    Ganunta godak ma aduwena ma labenda de thama unta attention, caring, ethakota attention, caring ekake dena ekake awoth uta ahu wenawaa, oka 40+ wenakota sahenna wadi, mokada unge lonliness ekka. thamange husband eka denne nathnam aniwa ithin kochara gathi guna honda unath ara attention, caring dena ekata ahu wenawaa, ethakota oya kollage job eka, arawa mewa mukuth adala naa

    Hondata talk karanna puluwan un oya skill eka master karala thiyanne, aiyth
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,320
    6,757
    113
    හෙල බිමේ
    හිත ගිය තැන මාලිගාව.
    මේක නම් වෙන්න පුළුවන්.
    හීන පෙන්නලා
    අහු වෙන උන් ඉන්නවා නේ..
    ganu attention,care and talk awalata ahu wenawa bung

    USA wala eka para Female Guard officer kanake ekka Prisoner kanake panala giya

    Film ekakuth thibaa okata

    Ganunta godak ma aduwena ma labenda de thama unta attention, caring, ethakota attention, caring ekake dena ekake awoth uta ahu wenawaa, oka 40+ wenakota sahenna wadi, mokada unge lonliness ekka. thamange husband eka denne nathnam aniwa ithin kochara gathi guna honda unath ara attention, caring dena ekata ahu wenawaa, ethakota oya kollage job eka, arawa mewa mukuth adala naa

    Hondata talk karanna puluwan un oya skill eka master karala thiyanne, aiyth
    උන් ට attention දෙන උන්ගේ උගත්කම, සල්ලි එහෙම බලන්නේ නැද්ද?
    හැබැයි ඉතින් මේ වගේ මරණයක් නොවුනත් කල් පවතින එකක් නෑ ඒ වගේ සම්බන්ධකම්.. පසු කාලීනව කෙල වෙන්න පුළුවන්.
    මම fb group එකක දැක්කා ගැහැණු doc කෙනෙක් attendent කෙනෙක් එක්ක යාළු වෙච්ච සීන් එකක්. මට ss ගහ ගන්න බැරි උනා..
    ඩොකි කියලා තිබුණා අනිත් doc ලා දැන ගත්තොත් මානසික ප්‍රතිකාර වලට යොමු කරනවා කියලා attendent කෙනෙක් එක්ක set වෙච්ච එකට .. කොහොමහරි එකිට ඕන මුත් එක්ක settle වෙන්න
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,248
    113
    උන් ට attention දෙන උන්ගේ උගත්කම, සල්ලි එහෙම බලන්නේ නැද්ද?
    හැබැයි ඉතින් මේ වගේ මරණයක් නොවුනත් කල් පවතින එකක් නෑ ඒ වගේ සම්බන්ධකම්.. පසු කාලීනව කෙල වෙන්න පුළුවන්.
    මම fb group එකක දැක්කා ගැහැණු doc කෙනෙක් attendent කෙනෙක් එක්ක යාළු වෙච්ච සීන් එකක්. මට ss ගහ ගන්න බැරි උනා..
    ඩොකි කියලා තිබුණා අනිත් doc ලා දැන ගත්තොත් මානසික ප්‍රතිකාර වලට යොමු කරනවා කියලා attendent කෙනෙක් එක්ක set වෙච්ච එකට .. කොහොමහරි එකිට ඕන මුත් එක්ක settle වෙන්න
    Nope samahara ganu fed wela inne oya 6 Feet, salli thiyana, igen gatta unta, mata eka parak kellke set unaa ekita Doctor, engineer unwa penna ba, hoyanne Music walata kamathi, Travel karana kollake wa, eyata family ekan hondata salli thibaa, bandeth a type ekee kollake wa

    Unta ona karanne un gana hoyana, unta baninne nathi, unge podi details pawa mathaka pirimiyak ta

    Caring, attention >> Education or Money for some woman
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,146
    13,011
    113
    33
    ෆින්ලන්ඩ්
    Anna muge Doctor FB statement ekak dala.
    Pora mansika rogiyek lu. Beheth gannawa lu.
    Porawa arrest karanna bari seen ekak kiyala tiyenne. Smhara wita docter ge supervision eka yata the innawa aeththe.
    Doctor num pattama kella. ekitath gahanawa aethi.
     
    • Wow
    Reactions: Inigo Montoya

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,320
    6,757
    113
    හෙල බිමේ
    Nope samahara ganu fed wela inne oya 6 Feet, salli thiyana, igen gatta unta, mata eka parak kellke set unaa ekita Doctor, engineer unwa penna ba, hoyanne Music walata kamathi, Travel karana kollake wa, eyata family ekan hondata salli thibaa, bandeth a type ekee kollake wa

    Unta ona karanne un gana hoyana, unta baninne nathi, unge podi details pawa mathaka pirimiyak ta

    Caring, attention >> Education or Money for some woman
    ඕක හරියටම read කර ගන්න පුළුවන් නම් ගේමක් ගහන්න පුළුවන්.
    හැබැයි first approch එක කරන්නේ කොහොමද බං?
    ඒක නේ අමාරු. Friendship එකක් තියනවා නම් අවුලක් නෑ. එහෙම නැතුව විශේෂ හැඳුනුම්කමක් නැති උන් කොහොමද approch කරන්නේ..?
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,132
    2,638
    113
    Anna muge Doctor FB statement ekak dala.
    Pora mansika rogiyek lu. Beheth gannawa lu.
    Porawa arrest karanna bari seen ekak kiyala tiyenne. Smhara wita docter ge supervision eka yata the innawa aeththe.
    Doctor num pattama kella. ekitath gahanawa aethi.

    link
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,714
    23,442
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    එහෙනම් ඩොකා ඌව ගෙට කරල තියාගන්න ඕන නෙ බ්න්. කලින් සිද්දියෙදිවත් ඩොකා පොලිසියට කියලද දන්නෙ නෑ.
    ඩොකාටත් පනිෂ් කරන්න ඔන්න. ඌව බේරන්න හදනවට.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,744
    39,523
    113
    Homagama

    උබලාට එහෙම තොරතුරු පිටට දෙන්න ඕනා කියලා හිතන එක සාදාරණයි.
    නමුත් එහෙම හිතුන පළියට පේෂන්ලාගේ ⁣විස්තර පොලිසියට තියා ගෙදර අයටවත් ඩයිවල්ජ් කරන්න බැ හිතුන විදිහට. වෛද්‍යවරයා හා රෝගියා අතර තියන රහස්‍යභව කියලා එකක් තියේ.
    මුලින්ම පේෂන්ට පැහැදිලි කරලා එයාටම කියන්න තමයි උත්සහ කරන්නේ. පවුල් ප්‍රශ්න කොච්චර එනවාද?එහෙම උනා කියලා පාට්නර්ට ⁣කියන්න අයිතියක් නැ කන්සෙන්ට් නැතුව. පිස්සෙක්ට උනත් තමන්ගේ කන්සෙන්ට් දෙන්න/රිෆියුස් කරන්න තියන අයිතිය තියනවා.
    බවුන්ඩ්‍රි ඇතුලේ වැඩ කලොත් පනිෂ් කරන්නත් බැ.

    ඔක ලෝයර්ලාටත් පොදුයි. ලෝයර් ලා ලගට මිනිමරුයවෙක් ඇවිල්ලා මොනා කියව්වත්, ලෝයර්ව උසාවියට ගෙන්නලා ක්ලන්ට් කියපු දේ අහන්න නඩුකාරයාටවත් බැ.

    තව උබ බැදලානම් දික්කසාද නඩුවකදි හැර, විවාහය තුලදි උබ ගැනි එක්ක කතා කරන දේවල්, උබ අපරාධයක් කරලා ඒක ගැනිට කිව්වත් ගැනිගේ සාක්කිය නොගෙන ඉන්න පුලුවන්.
     
    එක privacy එක උනාට උගෙ කළින් කේස් කියක්ද බලහන්කො. ඉවරයක් නෑනෙ. සමාජ පිළිලයක්නෙ. ඒක ඒ දවස් වලම කියන්න ඕන. සමාජෙට දෙන්න නෙමේ කියන්නෙ මානසික පිස්සන්ව ඒ තැන්වල තියන්න ඕන. ඒ නඩු වලට ඉදිරිපත් කරන්න ඕන.
    අනෙක privacy ගැන කතා කරනව. ඔය ඩොකා මොකක්ද කරල තියෙන්නෙ fb statement. උසාවියට දෙන්න ඕන ඒව social media දාල. කෝ ඔය කියන ethics.
    ඌව දැන් බේරල වැඩක් නෑ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,744
    39,523
    113
    Homagama
    එක privacy එක උනාට උගෙ කළින් කේස් කියක්ද බලහන්කො. ඉවරයක් නෑනෙ. සමාජ පිළිලයක්නෙ. ඒක ඒ දවස් වලම කියන්න ඕන. සමාජෙට දෙන්න නෙමේ කියන්නෙ මානසික පිස්සන්ව ඒ තැන්වල තියන්න ඕන. ඒ නඩු වලට ඉදිරිපත් කරන්න ඕන.
    මම කිව්වානේ උබට එහෙම හිතෙන එක සාධාරණයි. නමුත් පිස්සෙක් කියලාත් හිතුන විදිහට ක්‍රියාත්මක වෙන්න බැ ඇක්ට් එකෙන් නොආවොත්. රටේ තියන නිති වෙනස්.
    අනෙක privacy ගැන කතා කරනව. ඔය ඩොකා මොකක්ද කරල තියෙන්නෙ fb statement. උසාවියට දෙන්න ඕන ඒව social media දාල. කෝ ඔය කියන ethics.
    ඌව දැන් බේරල වැඩක් නෑ.
    ඔව් ප්‍රසිද්ධ කිරිම වරදක්. ඒක හරි.
    අනික ඕක දැම්මා කියලා කෙලින්ම බේරෙන්නේ නැ බං. උසාවිය වෙනම ඉන්ඩිපෙන්ඩන්ට් පැනල් එකකින් ඉවැලුවෙිෂන් කරන්න නියෝග දෙනවා.