ඔලුවක් තිබ්බා නම් ඒ කෙල්ල ඔය වගේ එකෙක් එක්ක සම්බන්ධයක් පටන්ගනිවිද බංඒ ඔලුව හම්බුනාද බo

Math me kiynd aweTrailer එකෙ මුලු ෆිල්ම් එකම තියෙනවා වගේ.
ඔව් බන්. මම සිංහල ෆිල්ම් බලන එක නතර කරේ උන් ඉන්දියාව කොපි කරන නිසා. මට ඉන්දියාව එක්ක හේතුවක් නැති මාර ඇරියස් එකක් තියෙන්නෙ.ලංකාව දැන් ටික ටික දෙමළ සංස්කෘතියට අවශෝෂණය වෙනවා වගේ පේනවා. බලන්න, අපි පොඩි කාලේ ටීවී වල ගිය චිත්‍රපට වගේ නෙවෙයි දැන් ලඟදී එන චිත්‍රපට. ඔක්කොම වගේ හදන්නේ දෙමළ චිත්‍රපටවල ස්ටයිල් එකට. සිංහල වචන කතා කළත්, හැම දෙයක්ම දෙමළ වගේ .
මේකෙන් පේන්නේ කාලයක් තිස්සේ ලංකාවේ ලස්සනට තිබුණු චිත්‍රපට කර්මාන්තය පසුගිය අවුරුදු 5–6 තුළ ලොකු වෙනසකට ලක් වෙලා කියන එකයි.
mn htwe yako dakunu indiawe kiyala

ඌ මලානේ පස්සේඒ ඔලුව හම්බුනාද බo