මීටර 10 ක් දිග Cat 5 කේබල් එකක් ගෙන්න ගත්ත. බලපංකො බං මේකෙ හැටි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,597
    1
    42,711
    113
    දෙපැත්තෙම ලොක් වෙන කෑලි දෙක කැඩිල
    පින් කොරෝඩ් වෙලා. කලු පාටයි

    mezLRuy.png
    ak7wm0V.png


    කක්කුස්සියක් අස්සෙ තිබුණ එකක් :( පැක් කරල එවල අනුරාධට

    කූරියර් කරල මෙයාලගෙන් බඩු අරන් තියෙනව. මෙහෙම දෙයක් වෙලාම නෑ. අද තමා මෙහෙම ජරාවක් එවල තියෙන්නෙ

    මං දැං කොලේ බැලුව. වොරන්ටි දවස් 7 යි
    ලංකාවෙ ප්‍රසිද්ධම ප්‍රසිද්ධ කඩයක් මේක... නම කියන්න බයයි
    එක පාරක් වුණා වගේ අනුරාධව පොලිසියට අල්ලල දෙනව කිව්වොත් 😅
    මතකනෙ උඹලට සීන් එක
    :ROFLMAO:
     
    Last edited:
    • Sad
    Reactions: Inigo Montoya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,597
    1
    42,711
    113
    ඇයි උඹ ගාව ක්‍රිම්පින් ටූල් එකක් තියේද
    තියෙනව :cool:

    ගෙදර තිබුණ එක කනෙක්ටර් එකක්
    එක පැත්තකට හයි කරගත්ත
    අනිත් පැත්ත දැනට සුද්ද කරල හයි කෙරුව රවුටරේට
    හෙට දිහාවට ක්ලිප් එකක් ගෙනත් ඒ පැත්තටත් හයි කරගන්නව
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,316
    9,853
    113
    35
    Spain
    තියෙනව :cool:

    ගෙදර තිබුණ එක කනෙක්ටර් එකක්
    එක පැත්තකට හයි කරගත්ත
    අනිත් පැත්ත දැනට සුද්ද කරල හයි කෙරුව රවුටරේට
    හෙට දිහාවට ක්ලිප් එකක් ගෙනත් හයි කරනව
    ඕක රිවීව් එකක් දාල උඹ අලුත් කනේක්ටරේ හයි කරන හැටි, ක්රිම්පින් ටූල් එක පාවිච්චි කරන හැටි එක්ක වීඩියෝ කරල ෆේස්බුක්, යූ ටියුබ් දාපන්.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    774
    1
    1,448
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    කක්කුස්සියක් අස්සෙ තිබුණ එකක් පැක් කරල එවල අනුරාධට :(
    උබ කොහොමද දන්නෙ?කක්කා ගද ගහනවද? බලපන් ගද එන්නෙ ඔය ගැජට් එකෙන්ද නැත්නම් උබේ ඇගිලි වලින්ද කියල?

    ඒක නෙමෙයි පොන්ස් බලපන්කො ඇගිලි වල නියපොතු වල හැටි? නියපොතු අස්සෙ තියෙන්නෙ ගූ කෑලිද? 🤮🤮 උබ පුක හාරන්නෙ නියපොත්තෙන් නේද? 🤮🤮
     
    • Haha
    Reactions: windows_ubuntu

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,597
    1
    42,711
    113
    උබ කොහොමද දන්නෙ?කක්කා ගද ගහනවද? බලපන් ගද එන්නෙ ඔය ගැජට් එකෙන්ද නැත්නම් උබේ ඇගිලි වලින්ද කියල?

    ඒක නෙමෙයි පොන්ස් බලපන්කො ඇගිලි වල නියපොතු වල හැටි? නියපොතු අස්සෙ තියෙන්නෙ ගූ කෑලිද? 🤮🤮 උබ පුක හාරන්නෙ නියපොත්තෙන් නේද? 🤮🤮
    ඇයි නියපොත්තට මොකද වෙලා තියෙන්නෙ
    ඔය හොදට තියෙන්නෙ
    @windows_ubuntu
     
    • Like
    Reactions: windows_ubuntu

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    774
    1
    1,448
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඇයි නියපොත්තට මොකද වෙලා තියෙන්නෙ
    ඔය හොදට තියෙන්නෙ
    @windows_ubuntu

    මාපටගිල්ල නෙමෙයි යකෝ, ගද ඇත්තෙ උබ පුක හාරන මැදගිල්ල 🤮🤮 කෝ ඒකෙ පොටෝවක් දාපන් බලන්න 🤮🤮
     
    • Haha
    Reactions: AnuradhaRa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,653
    5,329
    113
    ඔය වගේ රෙද්දවල් ඩරස් එකෙන් ගනිං බං
    වැරදි එකක් ගෙවුවොතින් ෆුල් රිෆන්ඩ් එක දෙනවා ෆොටෝ එක දාපු ගමන්
    උන් ඇවිත් අරගෙනත් යනවානේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,597
    1
    42,711
    113
    ඔය වගේ රෙද්දවල් ඩරස් එකෙන් ගනිං බං
    වැරදි එකක් ගෙවුවොතින් ෆුල් රිෆන්ඩ් එක දෙනවා ෆොටෝ එක දාපු ගමන්
    උන් ඇවිත් අරගෙනත් යනවානේ
    මේ රුපියල් 600 නිසා අතඇරල දැම්ම කියමුකො
    එතකොට මචං ලොකු බඩුවක් ගත්තොත් ආපහු රිටන් කරන්න වෙන්නෙ කූරියර් කරල නේ බං
    ඔන්ලයින් බඩු ගන්න එකේ අවුල ඕක තමා
     
    • Like
    Reactions: Inigo Montoya

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    774
    1
    1,448
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මේ රුපියල් 600 නිසා අතඇරල දැම්ම කියමුකො
    එතකොට මචං ලොකු බඩුවක් ගත්තොත් ආපහු රිටන් කරන්න වෙන්නෙ කූරියර් කරල නේ බං
    ඔන්ලයින් බඩු ගන්න එකේ අවුල ඕක තමා
    ඒක නෙමෙයි, අද උදේ මොනවද කෑවෙ බන්? බඩගිනියි.
     
    • Haha
    Reactions: AnuradhaRa