USDT විකුනන්න ගිහිල්ල දේවල් කීපයක් ඉගෙන ගත්ත. මම දන්න කෙනෙක් ගන්න ඕන කිව්වා නිසා මම හිතුව එහෙම දෙන එක ලේසියි කියල. එයා ම සෙට් කරලා කොහොම හරි ගත්තා මාකට් ප්‍රයිස් එක ට. මම වික්කෙ 10,000 ක විතරයි.
ඒ පාර මිනිහා තව ගන්න ඉල්ලුවා. මම කිව්වා දෙන්න බෑ ඒ ටික මට තියාගන්න ඕන කියල.
පස්සේ අද මට කතා කරලා කියනවා P2P ගන්න ගියාට කවුරුවත් දෙන්නෙ නැතිලු අලුත් නිසා. මනුස්සය රෙඩි වෙලා හිටියෙ ලක්ෂ තුනක විතර ගන්න. ඒත් ගන්න ගන්න සෙලර් කැන්සල් කරන්න කියනවලු.
මම කිව්වා මම කවද හරි ලක්ෂ තුනක් වෙනකම් බිස්නස් කරලා ඒකෙන් දෙන්නම් කියල.
එයයි මායි දෙන්නම BTC ගත්තෙ දැන් අවුරුදු ගානකට කලින්. ඩොලර් පනහක ට. දැන් මගේ ගාව තියනවා ඔක්කොම 400ක් විතර. 100ක් නිකං හම්බ වුනා ගොඩක් ඉස්සර. කොහොම හරි දැන් නම් තුන්සිය ගානක් ද මන්ද.
කොහොම හරි රෙපියුටේෂන් එකයි එක්ස්පීරියන්ස් එකයි බලනවා ඉහලින් ම. අපි නිකම්ම මැක්කො වගේ.
මම ඉගෙන ගත්ත අනිත් එක තමයි හරියට කල්පනාවෙන ඩේලි චෙක් කරලා ට්‍රේඩ් කරන කෙනෙකුට මේ තුන්සිය ගාන දාහක් කරන්න පුළුවන් වෙයි මාස කීපෙකින්. ඒක ඉතින් හරියට දැනගෙන කරන්න ඕන. මම කරොත් සල්ලිත් නෑ ක්‍රිප්ටෝ ත් නෑ .