අලුත්ම මෝසස්

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,161
    1,934
    113
    Pastor.jpeg

    නයිජීරියාවෙන් බිහිවෙච්ච අලුත්ම මෝසස් ෆේල් වෙලාලු. මූද දෙබෑ කොරන්න බැරි උනාලු.

    ලංකාද්වීපයෙන් තාම මෝසස් කෙනෙක් බිහි වෙලා නැද්ද? 🤭🤭🤭

    කෝමත් ලංකාවෙන් බිහිවෙන්න නියමිත මෝසස්ලා ඔය මුහුද දෙබෑ කරනවා වගේ බැරි වැඩ කොරන්න යන් නෑ. කාගේ හරි පුකක් දෙබෑ කරලා සැපේ ඉන්නවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,562
    12,638
    113
    35
    Spain
    බයිබලේ රතු මුහුද දෙපලු කරපු එක ගැන විද්‍යාඥයෝ කියල තියෙන්නේ ජෝර්දාන් නදිය භූමිකම්පාවක් නිසා අවහිර වෙලා තාවකාලිකව ජලය ගලා යන එක නැවතුනා කියල. එක මුහුදට කියල කතාව හදාගන්න ඇති නෙ. පුදුමේ කියන්නේ මේ වගේ කතාවක් ලංකාවෙත් තියෙන එක. නීල මහා යෝධයා යගදාවෙන් මුහුද දෙබෑ කළා කියල නේ අපේ කතාවේ තියෙන්නෙ.
     
    ඔහොම විද්‍යාඥ්ඥයෙක් කිරියෙත් ඉන්නවා. උන්නැහේට අනුව මුහුද දෙබෑ කරපු එක ඇත්ත. බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කරපු එක බොරු.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    බයිබලේ රතු මුහුද දෙපලු කරපු එක ගැන විද්‍යාඥයෝ කියල තියෙන්නේ ජෝර්දාන් නදිය භූමිකම්පාවක් නිසා අවහිර වෙලා තාවකාලිකව ජලය ගලා යන එක නැවතුනා කියල. එක මුහුදට කියල කතාව හදාගන්න ඇති නෙ. පුදුමේ කියන්නේ මේ වගේ කතාවක් ලංකාවෙත් තියෙන එක. නීල මහා යෝධයා යගදාවෙන් මුහුද දෙබෑ කළා කියල නේ අපේ කතාවේ තියෙන්නෙ.
    Vihara mahadevi muhudata bili kalet tsunamiyak apu welawaka wenna puluwan neh?
     
    • Like
    Reactions: Inigo Montoya