දවසක් ඇම්ඩා පාරෙ ගමනක් යනකොට
ස්වීට් කෙල්ලක් අතදාල ඇම්ඩා ගෙ කාරෙක නවත්තල "මේ අයිය මටත් ටවුන් එකට ලිෆ්ට් එකක් දෙනවද ? ප්ලීස්"
කොබා ඇම්ඩාත් කෑල්ල නග්ග ගෙන පොරක් වගේ කාරෙක වැඩදාල එලෝගෙන යනව
කෙල්ලට මෙන්න කලන්තයක් හැදෙනව ජරමර අස්සෙ බර කරත්ත අල්ලනව ළඟම තියෙන රජයේ රෝහලට
ඩොකා කෙල්ල චෙක් කොරල "මගෙන් සුබ පැතුම් ඔබ දැන් පියෙක්" ඇම්ඩා ට තරු පේනව "
ඩොක්ට ඩොක්ටට වැරදීමක් මම එයාග ළමයගෙ පියා නෙමේ"
"ඔය බොරු ඩොක්ට එයා තමයි මගෙ දරුවගෙ පියා" මේකි අඬ අඬ කියනව
ඇම්ඩාට ආයෙත් තරු පේනව
සිද්ධිය දුරදිග ගිහිල්ල රෝහල් පොලිසිය ඇවිල්ල ඇම්ඩාව දානව ඩී එන් ඒ ටෙස්ට් එකකට එනව රිපෝට් එක
"මොහු අහිංසකයි"
"මැය වංචා කාරියක්"
මොහුට කවදාවත් පියෙක් වෙන්න බෑ"
"මිස්ට මට සමා වෙන්න" ඩොකා කියනව
"තෑන්ක්ස් ඩොක්ට" අලි මදිවට හරක් බලපු ඇම්ඩා අඩියට දෙකටපැනල හැටට හැටේ ගෙදර එනව
ගෙදරට ලංවෙනකොට කෝල් එකක්
"කාගෙන්ද ? වයිෆ් කාරයගෙන්"
"මේ ඩාලිං ඔයා එනකොට දුවයි පුතයි දෙන්නවත් ඉස්කෝලෙන් අරගෙන එනවද ?"
ඉස්පිරිතාලෙදී ඔළුවට නාපු දෙයක් ඇම්ඩා ගෙ ඔළුවට එනව
"මට කවදාවත් පියෙක් වෙන්න බැරිනම් මගෙ ළමයින්ගෙ තාත්ත කව්ද ?"
ඇම්ඩා සහ හන්ඩ්‍රට් පසන්ට්
ඇම්ඩ ඉතින් ලෝකෙ තියෙන කැ&% වැඩ සේරම කරපු බව කශ්ටිය දන්නවනෙ., ඔන්න ඉතින් මූ දැන් බැඳල එහෙම පිළිවෙලකට නෝමල් ලයිෆ් එකක් ගෙවනවලු,, වයිෆ්ට දැන් බබෙකුත් හම්බ වෙන්නයි ඉන්නෙ..
ඔන්න දැන් වයිෆ්ට බබා හම්බ වෙන්න අමාරු වෙලා වයිෆ්ව අරන් ගියාලු ඩොක්ටර් ලඟට,. යන ගමන් අහනවලු...
"ඇම්ඩන් පැටියෝ, බබා හම්බ වෙද්දි ගොඩක් අමාරු වෙයිද අනේ, මට බයයි"
මූ ඉතින් ඔලුව අත ගාල කියනවලු..
"බය වෙන්න එපා පැටියෝ, ඔක්කොම හොඳින් සිද්ද වෙයි"
දෙන්නත් එක්ක හොස්පිටල් ගියාම මෙන්න ඩොක්ටර් මුන්ට හඳුන්වල දෙන්න ගත්ත අලුත් මැෂින් එකක්,.
"මේක මේ මම නිෂ්පාදනය කරපු අලුත්ම මැෂින් එකක්, මේකෙන් කරන්නෙ බබා හම්බ වෙද්දි අම්මට ඇති වෙන අමාරුව (විලි රුදාවද මොකක්ද එක, labour pain) බබාගෙ තාත්තට මාරු කරන එකයි, මේකෙ තාත්තට ට්‍රාන්ස්ෆර් කරන්න ඔන වේදනා ප්‍රතිශතය දුන්නාම මේකෙන් තාත්තට වේදනාව ට්‍රාන්ස්ෆර් කරනවා, ඇත්තටම මේ අම්ම කෙනෙක් දරන්නෙ පිරිමියෙකුට දරන්න බැරි තරම් වේදනාවක්, පිරිමියෙක් නම් මරනයට පවා පත් වෙන්න පුලුවන්".
ජෝඩුව ඉතින් වැඩේට ෆුල් සැටිස්.. වයිෆ්ට බබා හම්බ වෙන්න එද්දි, ඇම්ඩවත් ඇඳකින් නිදි කරවල ඩොක්ටර් වැඩේ පටන් ගත්තලු..
"ඔන්න එහෙනම් මන් මේක 10% කට දානව, 10%ක් කියන්නෙ ඇම්ඩම් ඔයාට ගොඩක් අමාරු වෙන්න ඉඩ තියෙනව, හාන්සි වෙලා ඉන්න"
මුට ගානක්වත් නෑලු.. ඒ පාර ඇම්ඩ හිනාවකුත් දාල..
"ඩොක්ටර් ඕක 20%ක් දාන්න",.
එත් මූ සැපට ඉන්නව, ගානක්වත් නෑ., ඒ පාර මූ...
"ඩොක්ටර් ඕක 50%ක්ම දාන්න ඩොක්ටර්"
ඒත් මූ ශෝක් එකට ඉන්නව, ගානක්වත් නෑ..
ඩොක්ටර්ටත් පුදුමයි, ගෑනිටත් අමාරුව ගොඩක් අඩුයි., ඒ පාර මූ ගෑනිගෙ මූනත් බලල සනසවන්න වගේ හිනාවකුත් දාල, වීරය වගේ...
"ඩොක්ටර් හන්ඩ්‍රට් පසන්ට් තාත්තට දාන්න ඩොක්ටර්"
ඩොකත් ඉතින් ඇම්ඩගෙ හාට් බීට්, බ්ලඩ් ප්‍රෙශර් චෙක් කරල එහෙම නෝමල් හින්ද 100% දැම්මලු.,
අම්මට හුඩු පට්ට, ගෑනිට පොඩ්ඩක්වත් අමාරුවක් නෑලු, ඇම්ඩටත් මොන ඉහෙන් බහින අමාරුවක්වත් නැතුව කැ&* හිනාවකුත් දාගෙන ඉන්නවලු.,
ගෑනිට මොන හෙනයක්වත් නැතුව ඇඟට නොදැනිම නිරෝගී බබෙක් හම්බ උනාලු.,
මුන් දෙන්නත් එක්ක බබාවත් අරන් දැන් ගෙදර යන්න හොස්පිටල් එකෙන් එලියට ආවලු..,.
ඇවිල්ල බලද්දි මෙන්න ඩ්‍රයිවර් වාහනේ ඇතුලෙ මැරිල..
ඇම්ඩා සහ ගෝත්‍රිකයො සෙට් එක
ඔන්න ඉතින් අපේ හිතවත් අතිජාත මිත්‍ර ඇම්ඩන් මහත්තයයි, යාලුවො දෙන්නෙකුයි යනව මහ කැළෑවක් මැද්දෙන්,.. කොහෙ යනවද නම් දන් නෑ, කොහෙ ගියත් අපිට වැඩක් නෑ., කොහෙ හරි වැදගත් ගමනක් යනව ඇත්තේ.. ඉතින් ඔහොම යද්දි මුන් තුන් දෙනාව එක පාරටම ගෝත්‍රිකයො සෙට් එකක් වට කර ගත්ත,. මුන් තුන් දෙනාව ගැට ගහල එල්ල ගෙන අරන් ගියාලු උන්ගෙ ලොක්ක ලඟට.., අරන් ගිහින් ලොක්ක මුන්ට කියනව,..
"අපි උබලව කපල අපේ දෙවියන්ට බිලි පූජාවක් දෙන්නයි හදන්නෙ., මන් උබලට එක අවස්තාවක් දෙනව., මුලින්ම එක එකා වෙන වෙනම ගිහිල්ල එකම ජාතියෙ පළතුරු ගෙඩි දහය ගානෙ අරෙන් වරෙල්ල,.
මුන් ගිහිල්ල දැන් කැළේ පීරගෙන පලතුරු හොයනවලු.. ටික වෙලාවකින්..
මෙන්න මුල්ම එකා එනවලු ඇපල් ගෙඩි දහයක් අරගෙන.. ගෝත්‍රික ලොක්ක මුට කියනව..
"හ්ම්.. දැන් උබ ඔය ගෙඩි දහයම එකින් එක උබෙ පු&% ගහ ගන්න ඕනෙ, හැබැයි උබේ මූනෙන් කිසිම හැගීමක්, හිනාවක්, අමාරුවක් පෙන්වන්න බෑ.. හ්ම්"
මූ ඉතින් කොහොම හරි අමාරුවෙන් පල වෙනි ඇපල් ගෙඩිය ගහ ගත්ත., දෙකත් අමාරුවෙන් වගේ ගහ ගත්ත., තුන් වෙනි එක අතට ගනිද්දි මුට ඉන්නම බැරි තැන මූ කෙඳිරි ගාන්න ගත්ත,. ගෝත්‍රිකයො මූව අල්ලගෙන ගිහිල්ල ඇපල් ගෙඩි දහයම මුගෙ පු&* ගහල මූව බිලි දුන්න..
ඔන්න දැන් ඊලග එකත් ආව, මිනිහ ගෙනත් තිබුනෙ මිදි ගෙඩි දහයක්.., ඌ නම් ගොඩ කියල හිතා ගෙන වැඩේ පටන් අරන් ගෙඩි නමයක්ම පු&% ගහ ගත්ත,. අන්තිම ගෙඩිය ගහද්දි මෙන්න මූ හිකිස් ගාල හිනා උනා., ඌත් ඉවරයි., ඌවත් ගෙනෙහිල්ල බිලි දුන්න,..
දැන් මුන් දෙන්න ගිහිල්ල දිව්‍ය ලෝකෙ.. ගිහිල්ල කලින් එකා අනිකගෙන් අහනව...
"උබ ගෙඩි නමයක්ම ගහ ගත්තනෙ, මොකද උනේ,, ඇයි හිනා උනේ"
"හිනා යන් නැද්ද බන්,. මන් දහ වෙනි ගෙඩිය ගහ ගනිද්දිම අපේ ඇම්ඩන් දූරියන් ගෙඩි දහයකුත් අරන් ඉස්සරහට ආවනෙ"
ඇම්ඩගේ ලෝක වාර්තාව
ඔන්න දැන් ලෝකේ හොදම Huකන්නා තෝරන තරගයක් තිබුනලු. ඉතින් මේකට ලංකාවෙන් ඉදිරිපත් වුනේ ඇම්ඩලු.
තරගෙ නීති මෙහෙමයි. ශාලාවක් ඇතුලෙ කෙල්ලො 1000ක් ඉන්නවා කරන්න තියෙන්නෙ 1000ටම Huකන එකලු. හෝල් එක ඇතුලෙ එක විනිෂ්‍යයකාරයෙක් ඉන්නවා එයා තමා මුලු තරගයම විනිෂ්‍යය කරන්නෙ.
දැන් මේ තරගයට ලෝකේ හැම රටකින්ම වගේ ඉදිරිපත් වෙලා තිබුනලු.
ඔන්න ඉතින් තරගේ පටන් ගත්තලු, කාටවත් බැරි උනාලු 1000ටම කරන්න.
ඔන්න ඉතින් ඇම්ඩගෙ වාරෙත් ආවලු. ඇම්ඩා ඉතින් ගියාලු හෝල් එක ඇතුලට. හෝල් එකේ දොර වැහුවට පස්සෙ ඇතුලෙ සද්ද මුකුත් එලියට ඇහෙන්නෙ නෑලු. ඔන්න ඉතින් ගොඩක් වෙලා ගියාලු කිසිම දෙයක් උනේ නැහැලු. ඉතින් සංවිදායක මණ්ඩලය තීරණය කරාලු ඇතුලට ගිහින් බලන්න. යනකොට ලේ ගංගාවක් මැද කෙල්ලො 1000ම තැනින් තැන වැටිලා ඉන්නවලු සමහරුන්ට සිහියත් නෑලු. දැන් කට්ටිය විනිෂ‍්‍යයකාරයව හෙව්වලු, එයා බොහොම අමාරුවෙන් පුටු කකුලක් අල්ලගෙන බිම වාඩි වෙලා ඉන්නවලු. ඉතින් සංවිදායක මණ්ඩලය ඇහුවලු කෝ ඇම්ඩා කියලා. ඉතින් එයා මෙහෙම උත්තර දුන්නලු.
.
.
.
.
.
.
.
.
ඇම්ඩා.... කෙල්ලො 1000ටම Huකල,........... මටත් *කේ ඇරලා.........., අන්න මුල්ලට වෙලා *තේ ගහනවා...........
ඇම්ඩා සහ යකා
අපේ ඇම්ඩා දුර ගමක කෙල්ලෙක් කසාදයක් එහෙම බැදගෙන හේනක් එහෙම කොටාගෙන පාඩුවේ දෙන්නත් එක්ක සොමියෙන් ජීවත් වුනාලු. දවසක් උදෙන්ම අපේ ඇම්ඩා පවුලගෙන් දවල්ට කන්න කෑම එකත් අරගෙන අමුඩයත් ගහගෙන ගියාලු හේන කොටන්න. දැන් ඉතින් ඇමඩා පණ දාගෙන හේන කොටාගෙන කොටාගෙන යනවලු. ඇම්ඩා ඔය අමුඩය ගහගෙන හේන කොටනකොට ලග තිබුන ගහකට වෙලා යකෙක් මේක බලගෙන ඉන්නවලු. මේ යකාට පේනවලු අමුඩේ අස්සෙන් ඇම්ඩගෙ ඇ#%@ දෙක පේනවලු. මේක දැන් යකාට මාර අවුල්ලු මේක. යකාට ආස හිතුනලු මේක කන්න. යකා ගහෙන් බැහැල ගියලු ඇම්ඩා ලගට. ගිහින් ඇහුවලු ඇම්ඩගෙන් '' ගමරාල මොකක්ද ඔය එල්ලෙන දෙක? මට ඒක කන්න ඕන'' ඔන්න ඉතින් ඒ පාර අපේ ඇම්ඩට තරු පෙනුලලු. ඇම්ඩා හොදටම බය වෙලා යකාට කිව්වාලු ''තාම අමුයි තව දවස් දෙකකින් විතර ආවනම් කන්න පුලුවන් එතකොට හොදට ඉදිල තියෙයි'' කියල. ඇම්ඩා හවස ගෙදර ඇවිත් දාහතේ කල්පනා කරනවලු. මේක දැකපු ඇම්ඩාගෙ වයිපරේ අහුවලු සීන් එක. ඇම්ඩා මුලු සීන් එකම පවුලට කිව්වලු. ගෑණි ගත්ත කටටම කිව්වලු ''ගනන් ගන්න එපා මම ඕක බලාගන්නම්'' කියල කිව්වලු. ඔන්න ඉතින් දවස් දෙකකට පස්සෙ අමුඩයක් ගහගෙන ඇම්ඩගේ පවුල, ඇම්ඩා වගෙ ඇදගෙන ගියා හේනට. ඒ උනාට එදා යකා ආවේ නෑලු. ඊට පස්සෙ දවසෙත් ඒ විදියටම ඇම්ඩගෙ පවුල ගියාලු හේනට. ඔන්න ඉතින් එදා යකා ඇම්ඩගෙ ඇ@% දෙක කන්න හිතාගෙන. ඈවිත් යකා මෙහෙම ඇහුවලු. '' මට ඊයේ එන්න බැරි උනා ඒකට කමක් නෑ ඊයෙටත් වඩා හොදට අද ඉදිල ඇතිනේ'' කියල කිව්වලු. ඊට පස්සෙ ඇම්ඩගෙ පවුල කිව්වලු '' මම ඊයෙනේ එන්න කිව්වේ ඒක ඉදිල වැඩි වෙලා කුනු වෙලා වැටුනනේ" කියකි කිව්වලු. '' උබ මට බොරු කියන්නේ කෝ මට දීපන් ඒ දෙක'' කියල යකා කිව්වලු. ඇම්ඩගේ පවුල කිව්වලු ''මම මොකටද බොරු කියන්නෙ. සැක නම් ඔබ තුමාම බලන්නකෝ'' කියල. ඊට පස්සෙ යකා එහෙම නැමිල ඇගිල්ලක් එහෙම ගහල සුවද බලල කිව්වලු '' ඇත්ත නේන්නම් මේක හොදටම කුනු වෙලානේ'' කියල යකා යන්න ගියාලු.

Last edited:

ලොයර් ලොක්කා ඔන්න හැදුවා.......