23-year-old woman found dead in Kandy; Relatives claim murder

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,536
    3,213
    113
    I am not a gossip kinda guy but this is yet another eye opener so you should protect your loved ones.
    A majority of youth in "some villages" are drug addicts, and the situation is worsening. Always check the background of anyone you marry your loved ones to.
    https://adaderana.lk/news/cmqm9bfo40006356p4pnh9t9k

    Adding @ob_server 's addition here. It's much better than mine.

    මෙම පුවත සිංහලෙන් පහත පරිදි වේ:

    මහනුවර කුණ්ඩසාලේදී 23 හැවිරිදි විවාහක කාන්තාවකගේ මළසිරුරක් කාමරයකින් හමුවෙයි: ඝාතනයක් බවට ඥාතීන්ගෙන් චෝදනා

    මහනුවර, කුණ්ඩසාලේ, වරපිටිය ප්‍රදේශයේ පිහිටි ඇයගේ සැමියාගේ නිවසේ නිදන කාමරයක තිබී 23 හැවිරිදි විවාහක කාන්තාවකගේ මළසිරුරක් අද (20) අලුයම 2:00 ට පමණ සොයාගෙන තිබේ.

    මියගිය කාන්තාවගේ ඥාතීන් චෝදනා කරන්නේ ඇයගේ සැමියා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ඇයට පහර දී ඝාතනය කර ඇති බවයි.

    කෙසේ වෙතත්, ඇයගේ සැමියා ප්‍රකාශ කර ඇත්තේ අලුයම සංගීත සංදර්ශනයකට සහභාගී වී යළි නිවසට පැමිණි අවස්ථාවේදී ඇය ගෙල වැලලාගෙන සිටිනු දුටු බවයි. පසුව තමන් ඇය එල්ලෙමින් සිටි ලණුව කපා සිරුර ඇඳ මතට බෑ බවද ඔහු පවසා ඇත.

    මියගිය කාන්තාවගේ ඥාතීන්ට අනුව, මෙම යුවළ විවාහ වී වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව කියන සැමියාගෙන් එල්ල වූ හිරිහැර සම්බන්ධයෙන් මීට පෙරද බලගොල්ල පොලිසියට පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් කර තිබේ. සැමියාගේ පහරදීම් හේතුවෙන් ඇය නිතරම සිය දෙමාපියන්ගේ නිවසට පැමිණ ඇති අතර, දික්කසාද වීමටද සැලසුම් කර තිබූ බව ඔවුහු වැඩිදුරටත් පවසති.

    මේ අතර, මියගිය කාන්තාව විසින් ලියන ලද බව කියන ලිපියක් සැමියාගේ පවුලේ අය විසින් පොලිසියට සහ මහේස්ත්‍රාත්වරයා වෙත භාර දී ඇතත්, එහි ඇති අත්අකුරු තම දියණියගේ නොවන බව මියගිය කාන්තාවගේ ඥාතීන් තරයේ කියා සිටියි.

    සිද්ධියත් සමඟ මියගිය කාන්තාවගේ ඥාතීන් නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබේ. පසුව, මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මහනුවර ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් බලගොල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
     
    Last edited:

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,277
    6,818

    • Sad
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,637
    1
    99,883
    113
    33
    Kalutara
    සේරම නුවර.

    කුඩු කාරයො එක්ක ඉතින් අම්මා තාත්තා කතා කරලා බන්දලා දුන්න වෙන්න බෑනෙ. යාලුවෙලා බැන්ද එකක් වෙන්න ඇතිනෙ.
    ------ Post added on Jun 20, 2026 at 7:46 PM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,065
    4,794
    113
    -In Darkness-
    කුඩු කාරයො එක්ක ඉතින් අම්මා තාත්තා කතා කරලා බන්දලා දුන්න වෙන්න බෑනෙ. යාලුවෙලා බැන්ද එකක් වෙන්න ඇතිනෙ.
    හුත්තක් කියනවා. යකෝ කුඩු/බඩු/නඩු ඔක්කොම තියෙන එවුන් බැන්ඳම හරි හැදෙයි කියලා කොල්ලගේ අම්මලා තාත්තලා ඕන තරම් පරණ ඒවා හංඟලා ප්‍රොපොසල් කතා කරනවා. මඟුල් ඔත්තු හරියට නොහොයා බැන්ඳොත් ඉතින් බඩු බනිස්. සමහර කෙල්ලෝ නම් ඉන්නවා හදාගන්න කියලා එහෙම නැත්තම් කොල්ලව ගොඩ දාන්න ඕන කියලා යාලුවෙන එවුන්. උන්ට ඒ කාලෙට වටේම එවුන් එපා කිව්වත් පණ්ඩිතකමට බඳිනවා. බැඳලා ළමයෙක් එහෙම හදාගෙන පුකේ අමාරුව හොඳ කරගෙන ආපහු මහගෙවල් වලට වෙලා නාකිවෙනවා.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,906
    6,320
    113
    East Blue (Goa Kingdom)

    කාන්තා අයිතිවසිකම් කියවන වේසියෝ නම් ඉන්නවා ඕන තරම් බලේ ගන්න කලින් බලේ ගත්තම එකෙක් නැහැ
    ඔය තරම් දේවල් වෙලත් අවුරුදු ගණන් කට්ට නොකා divorce ගන්න බැහැ ,

    ඡන්දෙන් ගිය පොන්න හත්ත්ගේ වැරදි 100%
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,536
    3,213
    113
    හුත්තක් කියනවා. යකෝ කුඩු/බඩු/නඩු ඔක්කොම තියෙන එවුන් බැන්ඳම හරි හැදෙයි කියලා කොල්ලගේ අම්මලා තාත්තලා ඕන තරම් පරණ ඒවා හංඟලා ප්‍රොපොසල් කතා කරනවා. මඟුල් ඔත්තු හරියට නොහොයා බැන්ඳොත් ඉතින් බඩු බනිස්. සමහර කෙල්ලෝ නම් ඉන්නවා හදාගන්න කියලා එහෙම නැත්තම් කොල්ලව ගොඩ දාන්න ඕන කියලා යාලුවෙන එවුන්. උන්ට ඒ කාලෙට වටේම එවුන් එපා කිව්වත් පණ්ඩිතකමට බඳිනවා. බැඳලා ළමයෙක් එහෙම හදාගෙන පුකේ අමාරුව හොඳ කරගෙන ආපහු මහගෙවල් වලට වෙලා නාකිවෙනවා.
    lokuma joke eka kiyanne ehema kuddek bandala oo wate yaddi kellata baninawa hadaganna dana ganna ona kiyala. ammata awurudu 30k hadanna bari eka hadanna thamayi kellata kiyanne.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,065
    4,794
    113
    -In Darkness-
    lokuma joke eka kiyanne ehema kuddek bandala oo wate yaddi kellata baninawa hadaganna dana ganna ona kiyala. ammata awurudu 30k hadanna bari eka hadanna thamayi kellata kiyanne.
    ඕක බහුතරයක් කෙල්ලෝ තේරුන් ගන්නෙත් නෑ. ඔය කුඩ්ඩො එක්ක යාලුවෙන කෙල්ලො ඔක්කොම හිතන්නේ උන්ව හදාගන්න පුලුවන් කියලා. දෙමව්පියන්ට පොඩි කාලේ ඉඳලා හදාගන්න බැරි වුන දේ ලොකු වෙලා හදාගනිවි ලබ්බක්. මේ සිද්ධියෙත් කෙල්ලගේ පැත්තේ වැරද්දක් තියෙනවා. ඩිවෝර්ස් වෙන්න නම් හිටියේ අහවල් එකටද ආපහු ඔය ගුබ්බෑයමට රිංගන්න ගියේ.
     
    • Like
    Reactions: Mawathagama

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,218
    21,054
    113
    අයිස් හැම තැනම බන්. ඊයෙ දැනගන්න ලැබුණා මාත් හොදට ආශ්‍රය කරන එකෙක්. ඌත් අයිස් ගහනව කියල මට අදහා ගන්න බැරි උනා. ඉස්සර සිගරට් එකක්වත් නොගහපු උන්. :(:(:(
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,397
    6,206
    113
    Galaha
    ඩිවෝස් වෙන්න හිටියනම් මිනිහගෙ ගෙදරට වෙලා මොකද කරේ කියල තමයි අහන්න තියෙන්නෙ. :rofl:
     
    Last edited:
    • Like
    Reactions: Mawathagama

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,833
    6,715
    113
    Narcissistic Sociopath Manipulator
    ආයෙත් කෙල්ලෙක්ව මරන්න මාර ආසයි. AL කරන එකක් ඉන්නව. මට ලයින්. දුකයිත් වගෙ හැබැයි. මේක විකෘති ලිංගික ආශාවක්ද?