මිස්ටර කොත්තු නම් නෙවි හොදේ
pavithra_uk Well-known member Oct 6, 2009 53,561 22,255 113 Gotland Dec 27, 2025 #21 මිස්ටර කොත්තු නම් නෙවි හොදේ
geeko Well-known member Mar 18, 2013 7,490 4,509 113 Dec 27, 2025 #22 ගංවතුරට යට වෙච්ච හට්ටි මුට්ටි වලං වල තමයි කෑම කඩ ඔක්කොම කෑම හදන්නේ. කඩ වල විතරක් නෙමේ ගෙවල් වලත් ඒවා හෝදලා කරලා ගත්තා මිසක් විසික් කලේ නෑ. ටොයිලට් කාණු හෝදගෙන ආපු වතුර. අපිනම් දැන් කඩේකින් තිය ගෙදරකින් දෙන ඒවා කද්දිත් දෙපාරක් හිතනවා Reactions: War Fighter
ගංවතුරට යට වෙච්ච හට්ටි මුට්ටි වලං වල තමයි කෑම කඩ ඔක්කොම කෑම හදන්නේ. කඩ වල විතරක් නෙමේ ගෙවල් වලත් ඒවා හෝදලා කරලා ගත්තා මිසක් විසික් කලේ නෑ. ටොයිලට් කාණු හෝදගෙන ආපු වතුර. අපිනම් දැන් කඩේකින් තිය ගෙදරකින් දෙන ඒවා කද්දිත් දෙපාරක් හිතනවා
netnet Well-known member Oct 6, 2016 9,712 8,463 113 Dec 27, 2025 #24 waste oil from 5 star hotel too much artificial flavors reheated chicken Maggie powder frozen paratha Reactions: War Fighter
waste oil from 5 star hotel too much artificial flavors reheated chicken Maggie powder frozen paratha
P pavanruka Well-known member Mar 17, 2015 5,927 3,288 113 Malabe Dec 28, 2025 #25 Doctorge report/postmortem ennath kalin methana hethu kiyanavada? Reactions: bladeable