මේ sports වලට plug වෙන්නේ කොහොමද මැදි වයසේදී ?

fromhome89

Well-known member
  • Apr 11, 2018
    978
    1,413
    93
    https://dilshan.net/services/
    dilshan.net
    You can play indoor cricket...or tenis.. join to club... In Galle there are few clubs. Galle tennis club at Colombo fort.
    ටෙනිස් නම් හොඳයි indoor cricket නම් සෙට් වෙන්නේ නැහැ
    මම hard ball සෙල්ලම් කරා 2015 ඉඳන් කොරෝනා වෙනකං
    ටෙනිස් බෝලෙන් බැහැ ක්‍රිකට් ගහන්න

    Gradually patan ganne nathuwa eka parama owa karoth maril watenna puluwan.

    Car race?salli nathnam forget it
    සල්ලි නෑ :(
    දේශපාලනේ කරන්න හිතෙන්නේ දැන් තමයි
    ------ Post added on Jun 20, 2026 at 6:59 PM
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,125
    3,123
    113
    Boxing EPA Machan ... Umbawa sparring walata daala honda punch ekak wedunama therei.. don't take that risk