අඩු කුලේ පෙනුම යවන්නේ කොහොමද?

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,263
    25,005
    113
    tracing Geo-location.. ... ...
    තෝ ජිම් ගිහින් මස් ආවොත් නාට්ටාමි කෙනෙක් කියලා හිතාවි බර උස්සන්න 🤣🤣

    යෝගා පලයං. එකෙන් පොස්චර් එක හැදිලා හැඩයක් එනවා.

    ඩෙනිම් ගිනි 🔥 තියපන්, ජීවිතේට අඳින්න එපා. ඒක කම්කරුවන්ට හදපු ඇඳුමක්. cotton කලිසම් ඇඳපං.

    හොඳ පොත් ටිකක් කියවපං, මාසෙකට එක ගානෙ වගේ non fiction. ඇතුලෙන් හරක් චින්තනය ගිහාම එලියෙන් ගොබ්බ ගතියත් යනවා.

    Vocal training exercises ටිකක් කරලා කටහඬ හඳගනිං පිරිමියෙක් වගේ. සෝයා කන්න එපා ටෙස්ටෙස්ටරෝන් බැහැලා පොන්න වෙනවා. හරක් මස් කාපං.

    😂
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,607
    113
    අඩු කුලේ පෙනුමක්නම් නෑ. ඒත් ඇයි මේ නුවර ඉන්න එක කෙල්ලෙක්වත් බලන්නෙවත් නැත්තෙ? 🤒

    මම දිහානම් බලන කෙල්ලො/ඇන්ටිලා ඉන්නවා :love2:
    ටෝක් කරගන්න බැරි ප්‍රශ්නෙ තියෙන්නෙ :dull:
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,607
    113
    Ado Sirawata :love2:

    ඔව් බම්. උන්ම මාත් එක්ක කතාව පටන්ගන්න වෙලාවල් තියෙනවා. දිගට දිගට කතාකරල පෝන් නම්බර් එහෙම ඉල්ලන් සෙට් කරගන්න තේරෙන්නෙ නෑ.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,861
    13,719
    113
    🤍
    ඔව් බම්. උන්ම මාත් එක්ක කතාව පටන්ගන්න වෙලාවල් තියෙනවා. දිගට දිගට කතාකරල පෝන් නම්බර් එහෙම ඉල්ලන් සෙට් කරගන්න තේරෙන්නෙ නෑ.
    matath unwa compliment krn ewa ehm boring

    boruwen jiwth unanam lesi wei e subject ekata