මරැ මනෝභාවය.. නිකමට හැම්නිලා ලමයි හදල අනිත් උන්ගෙන් කන්න ඉල්ලනවා. අන්තිමට ළමයි අපා දුකක් විදිනවාසල්ලි නැත්තන් ඇයි ළමයි හැදුවෙ කියල අහන උන්ට දුප්පත්කම කියන එක ගැන හරි තේරුමක් නෑ.
දුප්පත්කම කියන්නෙ නිකන් සල්ලි නැති වෙන එක නෙමෙයි.
ඒ මනෝභාවය තේරුම් ගන්න ඕනෙ.
උඹල හිතනවද මේ මේ සමාජ පන්තියෙ මිනිස්සු කසාඳ බැඳල දෙන්නත් එක්ක ළමයි හදන එකේ අවදානම වගේ topics කතා කරනව කියල?
Social Issues කියන දේවල් එහෙම Isolate කරල කතා කරන්න බෑ. ඕවා සමාජ විද්‍යාවෙ basics.
අනිත් අතට දුප්පත් නෙමෙයි ලෝකෙ ලොකුම සල්ලිකාරය උනත් ළමයෙක් හදනව කියන්නෙ ආත්මාර්තකාමී නොකල යුතු දෙයක්.
කොච්චර සල්ලි තිබ්බත් ඉපදෙන ළමය ජිවිතේ දුක් විඳල ලෙඩ වෙලා මැරිල යන එක නවත්තන්න බෑ.
එහෙම තියෙද්දි ඒවා අමතක කරල ඔන්න ඔහේ කමක් නෑ කියල උඹල ළමයි හදන විදිහටම තමයි උනුත් ළමයි හදන්නෙ.
අසරණ තරුණ ගෑනියෙක්ව ගෙවල් ගානෙ කුලී වැඩ කරන්න යවන්න හිතන උන් නන් මේ ලෝකෙ ජීවත් වෙන උන් වෙන්න බෑ.
ඔෆිස් එකකවත් ගෑනියෙක් බේරිල ඉන්නෙ හෙන අමාරුවෙන්.
these people keep having kids with no stable income, no proper plan, and no ability to provide for them, because they know the public will feel sorry for them and bail them out.