නාසා එකෙන් එලියට දාන පිංතූර ගැන මේ සීන් එක දැනන් හිටියද උඹලා?😍😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113
    පොඩි කාලේ අපි කඩ්ඩෙන් ලියුම් ලියලා නාසා එකට යවනවා (airmail). ඉස්සර ඊමේල් නෑ. උන් ඉතින් අපිට උන්ගෙ මෙහෙම ගත්ත photo කීපයක් එවනවා. තාම ඒවා තියෙනවද මන්දා මගේ ගාව. :yes: :yes:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    මම ගාවත් සෙට් එකක් තියෙනවා.
    මම ලිව්වේ අපේ ගමේ අස්ට්‍රෝනට් club එකක් තියනවය එකට පොටෝ ටිකක් එවන්නය කියාලා ,
    උන් එව්වා
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,794
    113
    mage gawath godak tiyenawa, issar aerogram eken yawwe, passe dialog eke tibba SMS2EMAIL kiyala option ekak, eken email damma. passe un eka nathara kala
     
    • Love
    Reactions: tharakaf

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,873
    113
    මම ගාවත් සෙට් එකක් තියෙනවා.
    මම ලිව්වේ අපේ ගමේ අස්ට්‍රෝනට් club එකක් තියනවය එකට පොටෝ ටිකක් එවන්නය කියාලා ,
    උන් එව්වා
    උන් ඕව කියවන්නේවත් නැතුව ඇති නේද බන්
     
    • Like
    Reactions: tharakaf

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,214
    1,995
    113
    පොඩි කාලේ අපි කඩ්ඩෙන් ලියුම් ලියලා නාසා එකට යවනවා (airmail). ඉස්සර ඊමේල් නෑ. උන් ඉතින් අපිට උන්ගෙ මෙහෙම ගත්ත photo කීපයක් එවනවා. තාම ඒවා තියෙනවද මන්දා මගේ ගාව. :yes: :yes:

    වෙනම ලියුම් කවරයක් තිබ්බ සුදු එයාමේල් කියල
     
    • Love
    Reactions: tharakaf