ලංකාවේ පොලිසියට body cam තවම දෙන්නේ නැත්තේ ඇයි?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,494
    23,043
    113
    Ara wage siddiyakadi bodycam tibbat wadak nane. Civilne gihin thiyenne.

    Anika kudu dana kalla bodycam eka thiyena eka karan nane
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,320
    2,567
    113
    Ara wage siddiyakadi bodycam tibbat wadak nane. Civilne gihin thiyenne.

    Anika kudu dana kalla bodycam eka thiyena eka karan nane
    ඒවට protocols introduce කරන්න ඕනි... Bodycam එක නැතුව raids කරන්න බෑ... අරවා මේවා...

    හැබැයි ඕවා මෙහෙ සාර්ථක නොවෙන්නේ අපේ උන් ඕක off කරලා ඔක්කොම මජර වැඩ කරලා, අයියෝ සර් මේක වැඩ කරන්නේ නෑනේ කියයි...
     
    • Like
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,060
    25,371
    113
    Fantasy
    ඕකටත් අර පිලිකා රෝහලට මැශින් ගන්න අරමුදලක් පිහිටුවනවා වගේ ඕකටත් අරමුදලක් පිහිටුවලා මහජනතාව සල්ලි දීලා ඕකුන්ට බලෙන් හරි අරන් දීලා ඇඟේ ගස්ස්වන්න ඕනේ.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,685
    1,871
    113
    ඕකටත් අර පිලිකා රෝහලට මැශින් ගන්න අරමුදලක් පිහිටුවනවා වගේ ඕකටත් අරමුදලක් පිහිටුවලා මහජනතාව සල්ලි දීලා ඕකුන්ට බලෙන් හරි අරන් දීලා ඇඟේ ගස්ස්වන්න ඕනේ.

    Good idea..
     
    Bodycam pilot yanawa kiwwa. Lagadi introduce karayi.
    Eth oke wade uba kiwwa wage protocols hariyatama thiyenna one. Nattan terumak na.
     
    • Like
    Reactions: CohenLenstra

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,978
    49,287
    113
    සේදවත්ත
    දෙන්න එපා නඩු ලියන්න බෑ හිතූ මනාපෙට. ඕවා උසාවි වල සාක්ශි විදියට ගන්න ගියාම අපිට හොරෙක් අල්ලගන්න බෑ , හොරෙක් නැත්තම් සමාන්‍ය කෙනෙක්ව හොරෙක් කරලා කේස් ක්ලෝස් කරන්න බෑනේ . අපි එකග නෑ උබලත් ෆෝන් ගෝප්‍රෝ වාහන කැමරා උස්සන් එන්න එපා උකෝලා යවන්නේ එච්චරයි - ශ්‍රී ලංකා පොලීසිය
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,060
    25,371
    113
    Fantasy
    Bodycam pilot yanawa kiwwa. Lagadi introduce karayi.
    Eth oke wade uba kiwwa wage protocols hariyatama thiyenna one. Nattan terumak na.
    ඔව් දැක්කා. ඕක මුලු රට පුරාම ඉක්මනටම ව්‍යාප්ත වෙන්ඩ ඕනි.
    ඇයි බන් ඔවට pilot project . උනගෙ ඇදුමෙ කැම් එක ගහගෙන ඉන්න එකත් pilot project යන්ඩ තරම් ලොකු සංකීරන දෙයක්ද
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,967
    113
    හැම දේම ආණ්ඩුව කරන කම් බලාගෙන ඉන්නෙ නැතුව
    ගෙදර වාහනේ හැම තැනම කැමරා ගහගත්තා නම් ඉවරයි
    තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න ඕන
     
    Grogu

    Active member
  • Dec 12, 2020
    85
    156
    33
    ඔව් දැක්කා. ඕක මුලු රට පුරාම ඉක්මනටම ව්‍යාප්ත වෙන්ඩ ඕනි.
    ඇයි බන් ඔවට pilot project . උනගෙ ඇදුමෙ කැම් එක ගහගෙන ඉන්න එකත් pilot project යන්ඩ තරම් ලොකු සංකීරන දෙයක්ද
    ඔක්ට නීතියත් වෙන්ස් වෙන්න ඔනෙ.නැත්තන් මොනව හරි කුපාඩි වැඩක් කරල cam එක නැති උනා කියයි.cam එක නැති උනොත් නිතියේ වාසිය අනිත් පැත්තට යන ඔනේ ඇමරිකාවේ වගේ
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,971
    1,023
    113
    Sri Lanka
    ඔව් දැක්කා. ඕක මුලු රට පුරාම ඉක්මනටම ව්‍යාප්ත වෙන්ඩ ඕනි.
    ඇයි බන් ඔවට pilot project . උනගෙ ඇදුමෙ කැම් එක ගහගෙන ඉන්න එකත් pilot project යන්ඩ තරම් ලොකු සංකීරන දෙයක්ද
    ඔව් ඉතින්. කැමරා වල කොලිටි එක ගැන බලන්න ඕන. ඕවා දාගෙන කොච්චර වෙලාවක් ඒ බැටරි පවර් එකෙන් දුවන්න පුලුවන් ද බලන්න ඕන. ලංකාවේ වගේ වෙනස් කාලගුණ තත්ව වලට ඒවා ගැලපෙන විදිහ බලන්න ඕන. ඒවා දාගෙන ඉද්දී වෙන හීට් එකෙන් පුද්ගලයා පරිස්සම් කරන්නෙ කොහොමද බලන්න ඕන. රේඩ් එකක් යද්දී බොඩි කැම් එක්ක වැඩ කරන්න පුලුවන් විදිහටද ඒවා හයි කරලා තියෙන්නෙ, අදාල නිලරියාගේ free movements වලට බාධා නොවන විදිහට කරන්න ඕන. ඒවට ඉතින් ඕවා testing කරලා බලන්න ඕන. නැත්නම් කොහොමත් බොඩි කැම් වලට විරුද්ධ පාර්ශවේකට ඕවා දෙද්දී රටේ නැති දේවල් කියලා ගලවනවා. කෝටි ගනන් එක පාර යට කරන්න ඕන නෑනෙ.
     
    • Like
    Reactions: windows_ubuntu

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,685
    1,871
    113
    SL is still struggling to invest in the basic infrastructure, where as Aus is more into enhancing the quality..

    To begin with how many female officers are there in the Police force..?