දකුණේ දෝනිලා 😍 ❤️

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,397
    22,899
    113
    ඕවා සංස්කෘතියෙ කොටස්ම තමයි. ඒවයෙත් ලස්සනක් තියෙනව. දෙවියන් වෙනුවෙන් කියල කරන දේවල්.
    දෙවිනුවර පෙරහැරෙත් නටනව ඔහොම.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,208
    17,066
    113
    උඹත් දන් නෑ වගේ හිටියට එහෙම එකෙක් නේ.

    giphy.gif
     
    • Haha
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,903
    4,101
    113
    ඉස්සර කතරගම ට මිනිස්සු ආවලුනේ පයින් කිලොමිටර් දහස් ගානක් ගෙවන්. ඒක සමරන්න කතරගම දෙයියො වෙනුවෙන් කරන එකක්. කරාවෙ මිනිස්සු තමා ගොඩක්ම බැහැලා කරේ ඉතින් දැන් එහෙම කුල මල නෑ ඔක්කොම වැඩෙට බහිනව. මටත් සෙට් වෙලා තියෙනව මට මෙහෙ උන් කතාකරන විදිය සෙට් නෑ ඒ හින්ද ගියෙ නෑ. අනික නිකන් නටන්න බෑ අපෙන් සල්ලි ගන්නව දැන් 10000/= 😆😆 ( මෙහෙ පන්සලකින් ගන්නවා.නටන එකා දෙන්න ඕනෙ .කැ.පු අමාරුවක් තියෙන වුන් තමා යන්නෙ )
    මේ නැටුම් අඩුකුලේ අලුත් පොන්නයෝ එක්කරගත්තු දෙයක්. ඉස්සර තිබිල තියෙන්නේ කාවඩි, වඩිගපටුන වගේ දේවල්. මේ මුන් ගොන් ආතල් එකක් ගන්නේ. මම නෙවෙයි මේක කිව්වේ FB එකේ දකුණේ වැදගත් පොරක් දාපු පොස්ට් එකක ලොකු විස්තරක් කරලා තිබ්බ. මේව 2000 පස්සේ අලුතෙන් එකතු උන් දේවල් කියල.
     
    • Like
    Reactions: Inigo Montoya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,143
    1
    50,489
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර තිබිල තියෙන්නේ කාවඩි, වඩිගපටුන වගේ දේවල්.
    කාවඩි යන්න අමාරුයි ඒකට දවස් 7ක් පේ වෙන්න ඔනෙ මස් මාලු එහෙම නොකා . ඒකට වෙනම සෙට් එකක් ඉන්නව. දැන් ගොඩක් ඒවට උන් එන්නෙ නෑ මුන් තමා එන්නෙ. මෙව නම් ගොන් ආතල් ඉතින් පන්සලෙනුත් ඉතින් සල්ලි බලන් මේවා කරන්නෙ.
    ඉස්සර මටත් එන්න කිව්ව කාවඩි නටන්න. මන් ගියාම කටු ගහනවා කිව්ව මන් ආයෙ ආවා :D . .මට කාවාඩියක් තිබ්බා හදාගනිපු ඒක දුන්නා
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,903
    4,101
    113
    කාවඩි යන්න අමාරුයි ඒකට දවස් 7ක් පේ වෙන්න ඔනෙ මස් මාලු එහෙම නොකා .
    ඒක තමයි නියම විදිය. කතරගම කාවඩි කරන අය මෙහෙම තමයි යන්නෙ. සමහර අය කතරගම පුද බිමේ දවස් 14 කදවුරු ගහගෙනම පේ වෙනව.
     
    • Love
    Reactions: Nidarshana_k

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,397
    22,899
    113
    මේ නැටුම් අඩුකුලේ අලුත් පොන්නයෝ එක්කරගත්තු දෙයක්. ඉස්සර තිබිල තියෙන්නේ කාවඩි, වඩිගපටුන වගේ දේවල්. මේ මුන් ගොන් ආතල් එකක් ගන්නේ. මම නෙවෙයි මේක කිව්වේ FB එකේ දකුණේ වැදගත් පොරක් දාපු පොස්ට් එකක ලොකු විස්තරක් කරලා තිබ්බ. මේව 2000 පස්සේ අලුතෙන් එකතු උන් දේවල් කියල.
    Dakune perharawal kohomat update wenw. E hati.