එතකොට අපි බල්ලො, පූසො වගේ සත්තු වෙලා ඉපදෙන්න පුලුවන් කියලත් විස්වාස කරනවාද?පුනර්භවය එක්තරා විදිකට විශ්වාස කරනව
එහෙනම් ඔයාට අනුව ඇත්තටම මම කියන්නෙ කව්ද?ගලාගෙන යන වතුර පාරකට කිසිම දෙයක් කරන්න බෑ.
ඒකෙ අනාගතය භාහිර සාධක වලින් කලින්ම තීරණය වෙලා ඉවරයි.
පැවතීම ප්‍රශ්නයක් වෙන්නේ, මම ඉන්නවා, මම පදිනවා කියලා හිතාගෙන ඉන්න අයට.
මමෙක් නෑ කියලා තේරෙන දවසක තමයි ලොකුම crisis එක එන්නේ.
මන් විශ්වාස කරන්නෙ මේ ආත්මෙ මට ලැබුන දේවල් නොලැබුන දේවල් පෙර ආත්මෙක යම්කිස් දෙයක් සමග සම්බන්දයක් ඇති කියල විතරයි. හැබැයි මට ඒක ඔප්පු කරන්න බෑ මට හිතෙන දෙයක් විතරයි. ඔප්පු කරන්න ගියොත් කෙල වෙනවා.එතකොට අපි බල්ලො, පූසො වගේ සත්තු වෙලා ඉපදෙන්න පුලුවන් කියලත් විස්වාස කරනවාද?
එතකොට මන්ධබුද්දික අය පෙර කරපු කර්මයකට අනුව ආවා කියමුකො. එතකොට ඒ කර්ම ශක්තිය ගෙවිල ඉවර වෙලා ඊලග ආත්මෙ හොද බුද්ධියක් තියෙන කෙනෙක් වෙන්න පුලුවන්ද?
මන් විශ්වාස කරන්නෙ මේ ආත්මෙ මට ලැබුන දේවල් නොලැබුන දේවල් පෙර ආත්මෙක යම්කිස් දෙයක් සමග සම්බන්දයක් ඇති කියල විතරයි. හැබැයි මට ඒක ඔප්පු කරන්න බෑ මට හිතෙන දෙයක් විතරයි. ඔප්පු කරන්න ගියොත් කෙල වෙනවා.
ආයෙ ලබන ආත්මෙ බල්ලෙක් පුසෙක් වෙලා ඉපදෙන්න පුලුවන්ද නැද්ද කියන එක මට හිතාගන්න බෑ. මන් අහලා නෑ බූදුහාමුදුරුවොත් අනාගත ආත්ම ගැන කොහෙ හරි කියල තියෙනවද කියල.
පුලුවන් උපරිම ආතල් එකේ ඉදලා තියෙන දෙයක් පුලුවන් විදියට දන් දීලා කිසිම දෙයක් ගැන ඇලෙන්නෙ ගැලෙන්නෙ නැතුව ඉන්න එක තමයි ඉතින් හොද
මෙක අහල බලන්න ගත යුත්තක් තියෙද කියල
අකුරු 4 යිhri broo මම බලන්නම්, Thanks
@Yeezus ඔයාගෙ අදහස මොකක්ද බ්‍රෝ?
------ Post added on Jun 22, 2026 at 8:50 AM
Existential crisis ගැන මොකද හිතෙන්නෙ?
අදහස් කියාගෙන යමු බලන්න.