Vehicle market

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    Vehicle market එක ගැන ඉස්සරහට මොකද හිතන්නෙ සිංහලු? Luxury tax එක වදින වාහන same price range තියෙයිද නැත්නම් හැම වාහනේම ගාන අඩු වෙයිද. අදහස් කියාගෙන යමු :cool:
     
    • Like
    Reactions: johnferna678

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    අළුත් වාහන වල මිල, දැන් තියෙන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට වඩා වැඩියි නං ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ මිල ගණන් ලොකුවට වෙනස් වෙන එකක් නෑ
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    අළුත් වාහන වල මිල, දැන් තියෙන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට වඩා වැඩියි නං ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ මිල ගණන් ලොකුවට වෙනස් වෙන එකක් නෑ
    උඹේ මොලේ වගේ මොළයක් ලංකාවේ තියං ඉන්න එකත් මහා අපරාධයක්. උබල වගේ උන්ගේ මොලේ ගලවලා cryo chamber වල දාලා තියන්න ඕන ඉදිරි පරම්පරාවට පාවිච්චි කරන්න.
     
    • Haha
    Reactions: Identity

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,210
    8,081
    113
    අළුත් වාහන වල මිල, දැන් තියෙන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට වඩා වැඩියි නං ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ මිල ගණන් ලොකුවට වෙනස් වෙන එකක් නෑ
    උබ අනුරට නේද ජන්දෙ දැම්මේ ඇත්ත කියපන්
     
    • Haha
    Reactions: Identity

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,629
    11,624
    113
    aluth wahana ganan wadi unath ewa ganna kattiya whole sale parana ewa wikunana nisa parana ewa ganan adu wei.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    අළුත් වාහන වල මිල, දැන් තියෙන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට වඩා වැඩියි නං ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ මිල ගණන් ලොකුවට වෙනස් වෙන එකක් නෑ
    Danata market eke tiyena latest ewa 2018/19 wage
    Oya aluth prices ehema daala tiyenne brand new
    Eh dawas walath godak un gatte recondition ewa bn
    2019 idala 2024 models wala prices daala na
    Eka nisa 2018 waahana bahiii
    2018 kiyanneth lankawe hatiyata aluth
    2008 wage axio ehemath 6 million walata yanawa
    Itin obviously owa ge price eka bahinna onee
    2015 and above vehicles lokuuma changes nathi wenna puluwan
    Eth 2010 ta adu ewa nam bahinnama onee

    @MarshMello
    Check this video from CAL

     
    • Like
    Reactions: tha123

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    Danata market eke tiyena latest ewa 2018/19 wage
    Oya aluth prices ehema daala tiyenne brand new
    Eh dawas walath godak un gatte recondition ewa bn
    2019 idala 2024 models wala prices daala na
    Eka nisa 2018 waahana bahiii
    2018 kiyanneth lankawe hatiyata aluth
    2008 wage axio ehemath 6 million walata yanawa
    Itin obviously owa ge price eka bahinna onee
    2015 and above vehicles lokuuma changes nathi wenna puluwan
    Eth 2010 ta adu ewa nam bahinnama onee

    @MarshMello
    Check this video from CAL


    I saw this video, This is the reason I opened this thread 😉 According to the video, entry level vehicles like the Alto and WagonR might see a price drop, but the mid range and above won’t be affected by this. Right?

    Vitz eka laksha 15 ta Enawa, wagon r eka eeth laksha 60i
    Mata hithenne laksha 50-60 and below range eka 5 lakhs walin wage adu wei :)
    ------ Post added on Dec 20, 2024 at 3:56 PM

    Adu wenawa massively
    Luxury tax eka wadina wahana adu wei kiyala hopes thiyaganna amarui neda
    ------ Post added on Dec 20, 2024 at 3:57 PM
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,777
    1,400
    113
    අළුත් වාහන වල මිල, දැන් තියෙන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට වඩා වැඩියි නං ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ මිල ගණන් ලොකුවට වෙනස් වෙන එකක් නෑ
    Toyota Raize 2020 eka ape aiyala 15 million walta dala tyme. Brand new 0 mileage enaw 11.5 million 🤣🤣
     
    • Haha
    Reactions: hrm