මෙහෙමයි මචං, ලංකාවේ ගොඩක් වැඩ කාරයෝ ලෝකයට විවර නොවී මුලු ගැන්විලා තියෙනවා ඉංගිරිසිය කතා කරගන්න බැරි නිසා. අනික ලංකාව වගේ දූපතකට ඉංගිරිසිය නැතිව ගොඩ ඒමක් ලොවෙත් නෑ. ඕකයි ඇත්තඕකේ පළවෙනියා උනා කියලා මොකක්ද ඇති වැඩේ? පිළිපිනේ එහෙම ලංකාවට වඩා 10 ගුණයක් මුඩුක්කු හැත්ත ඉන්න රටක්. ඉංග්‍රීසි බැරි උනාට ජප්පෝ ලෝකේ දිනුවේ නැද්ද? ඉංග්‍රීසිවලට නහින්නේ ඉන්දියාව වගේ රටවල ගොබ්බයො විතරයි.
ඇත්තම කතාව මචන් ඕක ඕනේ service industry එකට විතරයි, අපේ රටේ නිෂ්පාදනයක් කෙරෙන්නෙම නැති නිසා අපේ රටේ ඉගෙනගත්ත උන් ඔක්කොම යන්නේ service industry එකට. ඒ නිසයි අපිට දැනෙන්නේ ඕක මාර important කියලා. මම කියන්නේ නෑ communicate කරන්න ඉගෙනගන්න එක නරක දෙයක් කියල. ඒක අවාසියක් වෙනවා කියලවත්. හැබැයි මුළු රටක්ම හොඳට ඉංගිරීසි කතා කරනවා කියන එකෙන් ඒ රටේ දියුණුවක් මනින්න බෑ.මෙහෙමයි මචං, ලංකාවේ ගොඩක් වැඩ කාරයෝ ලෝකයට විවර නොවී මුලු ගැන්විලා තියෙනවා ඉංගිරිසිය කතා කරගන්න බැරි නිසා. අනික ලංකාව වගේ දූපතකට ඉංගිරිසිය නැතිව ගොඩ ඒමක් ලොවෙත් නෑ. ඕකයි ඇත්ත
Nice joke.ඕකේ පළවෙනියා උනා කියලා මොකක්ද ඇති වැඩේ? පිළිපිනේ එහෙම ලංකාවට වඩා 10 ගුණයක් මුඩුක්කු හැත්ත ඉන්න රටක්. ඉංග්‍රීසි බැරි උනාට ජප්පෝ ලෝකේ දිනුවේ නැද්ද? ඉංග්‍රීසිවලට නහින්නේ ඉන්දියාව වගේ රටවල ගොබ්බයො විතරයි.
බලපන් ඔය ලිස්ට් එකම, දියුණුයි කියන්න පුළුවන් රටවල් තියෙන්නේ මුල් 10න් දෙකයි. සිංගප්පුරුවවත් නෑ අඩුගානේ.Nice joke.![]()