බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි 🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,932
    46,193
    113
    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,861
    22,157
    113
    Kaer Morhen
    thewitcher.com
    දැන් කි දෙනෙක් අස් උනාද එක දිගට, අර brexit වෙච්ච දවසේ ඉඳන් හිටපු උන් ඔක්කොම වගේ අස් උනා. හරියන්නේ නෑ uk ටොයියෝ බයියෝ තෙත් වෙන්න රනිල් හාමු යවන්න වෙනවා.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,063
    7,696
    113
    Galaha
    Trump tweet කරල තිබුන නේඩ පෙරේදා මූ අයින් වෙන්න යන්නෙ කියලා.
    වැඩ බැරිනම් ඉල්ලල අස්වෙනව දිවුනු රටවල් වල එකට අපේ එවුන් අරෙහෙමයි මෙහෙමයි රවල් හදන්නෙ කිය කිය බයිලා ගගහා ඉන්නව.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,665
    11,503
    113
    🌎
    Trump tweet කරල තිබුන නේඩ පෙරේදා මූ අයින් වෙන්න යන්නෙ කියලා.
    වැඩ බැරිනම් ඉල්ලල අස්වෙනව දිවුනු රටවල් වල එකට අපේ එවුන් අරෙහෙමයි මෙහෙමයි රවල් හදන්නෙ කිය කිය බයිලා ගගහා ඉන්නව.
    ඊට කලින් patali cer කිව්වා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,662
    113
    හස්තිශෛලපුර
    දැන් කි දෙනෙක් අස් උනාද එක දිගට, අර brexit වෙච්ච දවසේ ඉඳන් හිටපු උන් ඔක්කොම වගේ අස් උනා. හරියන්නේ නෑ uk ටොයියෝ බයියෝ තෙත් වෙන්න රනිල් හාමු යවන්න වෙනවා.
    :yes: :yes: brexit eken tamai kelo gatte mata hitenne..
     
    • Like
    Reactions: NRTG and Gwynbleidd