හැමදාම එල්නිනෝ ගැන කියන්න කියපන්කෝ එතකොට හැමදාම වහිනවා 😂
helplesser Well-known member Nov 20, 2017 17,927 27,544 113 36 Mirihana alis.alberta.ca Jun 22, 2026 #1 හැමදාම එල්නිනෝ ගැන කියන්න කියපන්කෝ එතකොට හැමදාම වහිනවා Reactions: super077, Dr.Sheldon_Suprakata, msan and 1 other person
KarolisAppu Well-known member Nov 25, 2025 441 444 63 Jun 22, 2026 #2 Al Nino eka activate wenne me monsoon ekan passe kiyala thama kiyanne
N nalin0001 Well-known member Jun 12, 2014 19,964 34,391 113 Jun 22, 2026 #3 ඉන්දරේ සෑර්ව මතක් උනා. එතුමා කීවා නේද ලංකාවට ඇල් නිනෝවක් එන්නෑ කියලා ඔන්න දැං වහිනවා ලෙසටම @IndrajithGamage
ඉන්දරේ සෑර්ව මතක් උනා. එතුමා කීවා නේද ලංකාවට ඇල් නිනෝවක් එන්නෑ කියලා ඔන්න දැං වහිනවා ලෙසටම @IndrajithGamage
IndrajithGamage Well-known member Oct 6, 2022 13,708 1 15,420 113 Jun 22, 2026 #4 nalin0001 said: ඉන්දරේ සෑර්ව මතක් උනා. එතුමා කීවා නේද ලංකාවට ඇල් නිනෝවක් එන්නෑ කියලා ඔන්න දැං වහිනවා ලෙසටම @IndrajithGamage Click to expand... දෙවනි සහ තුන් වෙනි වාක්‍යය අතර සම්බන්ධය මොකක්ද? එල් නිනෝවක් නම් ලංකාවට එන් නෑ විතරක් නෙවෙයි එන්ඩ විදිහකුත් නෑ. එල් නිනෝ තියෙන්නෙ පැසිෆික් සාගරේ. හැබැයි ලංකාවට එන බලපෑම ගැන මම කිව්වෙ. ඔව් ලංකාවට එ‍්කෙන් අමුතු විශේෂ බලපෑමක් එන් නෑ තමයි. තාම මේ ජූනිනෙ. ජූනි එක්ක වැස්සත් ටික ටික අඩු වෙලා යනවා. එහෙම ලොකු වැස්සක් කොහෙද තියෙන්නෙ? සාමාන්‍යයෙන් එදිනෙදා තියෙන වැහි කාලගුණය විතරනෙ. රටේ විවිධ ප්‍රදේශවලට සාමාන්‍ය විදිහටම අව්ව වැස්ස දෙකම සැරින් සැරේට එනවා. එල් නීනෝ බලපෑමක් එනවා කියන්නට එක්කො අවම සති දෙක තුනක්වත් එක දිගටම රට පුරාම වගේ පායනවා, එහෙම නැත්නම් සති ගණන් අව්වක් වැටෙන් නැතිව වහිනවා. ඔය දෙකෙන් එකක්. මම කිව්වෙ එහෙම වෙන්නෙම නෑ කීයටවත් කියලා. ලියල තියෙන හුත්ත හරියට කියවහන් දවසත් එක්කම. මාර්තු 19 මේක දැම්මෙ. https://elakiri.com/threads/අමන්දගෙ-අම්මගෙ-හුත්ත-තමයි-එල්-නීනෝ-හැදිල-වේලෙන්නෙ-මාර්තු-අග-ඉඳල-රට-පුරාම-වහිනවා-අප්‍රේල්-නැවතුණාට-මැයි-ජූනිවලත්-තද-වැසි-indrajith-prediction.2245366/
nalin0001 said: ඉන්දරේ සෑර්ව මතක් උනා. එතුමා කීවා නේද ලංකාවට ඇල් නිනෝවක් එන්නෑ කියලා ඔන්න දැං වහිනවා ලෙසටම @IndrajithGamage Click to expand... දෙවනි සහ තුන් වෙනි වාක්‍යය අතර සම්බන්ධය මොකක්ද? එල් නිනෝවක් නම් ලංකාවට එන් නෑ විතරක් නෙවෙයි එන්ඩ විදිහකුත් නෑ. එල් නිනෝ තියෙන්නෙ පැසිෆික් සාගරේ. හැබැයි ලංකාවට එන බලපෑම ගැන මම කිව්වෙ. ඔව් ලංකාවට එ‍්කෙන් අමුතු විශේෂ බලපෑමක් එන් නෑ තමයි. තාම මේ ජූනිනෙ. ජූනි එක්ක වැස්සත් ටික ටික අඩු වෙලා යනවා. එහෙම ලොකු වැස්සක් කොහෙද තියෙන්නෙ? සාමාන්‍යයෙන් එදිනෙදා තියෙන වැහි කාලගුණය විතරනෙ. රටේ විවිධ ප්‍රදේශවලට සාමාන්‍ය විදිහටම අව්ව වැස්ස දෙකම සැරින් සැරේට එනවා. එල් නීනෝ බලපෑමක් එනවා කියන්නට එක්කො අවම සති දෙක තුනක්වත් එක දිගටම රට පුරාම වගේ පායනවා, එහෙම නැත්නම් සති ගණන් අව්වක් වැටෙන් නැතිව වහිනවා. ඔය දෙකෙන් එකක්. මම කිව්වෙ එහෙම වෙන්නෙම නෑ කීයටවත් කියලා. ලියල තියෙන හුත්ත හරියට කියවහන් දවසත් එක්කම. මාර්තු 19 මේක දැම්මෙ. https://elakiri.com/threads/අමන්දගෙ-අම්මගෙ-හුත්ත-තමයි-එල්-නීනෝ-හැදිල-වේලෙන්නෙ-මාර්තු-අග-ඉඳල-රට-පුරාම-වහිනවා-අප්‍රේල්-නැවතුණාට-මැයි-ජූනිවලත්-තද-වැසි-indrajith-prediction.2245366/
Candid-B Well-known member Apr 25, 2019 34,714 1 60,348 113 Mother Earth Jun 22, 2026 #5 nalin0001 said: ඉන්දරේ සෑර්ව මතක් උනා. එතුමා කීවා නේද ලංකාවට ඇල් නිනෝවක් එන්නෑ කියලා ඔන්න දැං වහිනවා ලෙසටම @IndrajithGamage Click to expand... ඉන්ද්‍රජිත් කිව්වෙ ලංකාවට එල් නිනෝ නෙමෙයි එන්නෙ එල් පකෝ කියලා.
nalin0001 said: ඉන්දරේ සෑර්ව මතක් උනා. එතුමා කීවා නේද ලංකාවට ඇල් නිනෝවක් එන්නෑ කියලා ඔන්න දැං වහිනවා ලෙසටම @IndrajithGamage Click to expand... ඉන්ද්‍රජිත් කිව්වෙ ලංකාවට එල් නිනෝ නෙමෙයි එන්නෙ එල් පකෝ කියලා.
Sri_Sampath Well-known member Jan 26, 2010 14,733 12,758 113 Jun 22, 2026 #6 අදනම් වහිනවා පොරී හැලෙන්න