මොකද්ද බන් මේ සීන් එක😂😂

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,096
    805
    113
    මම මේ පෝස්ට් එක ගැන නෙමේ අහාන්න අවේ මම දැක්කා මේ කෙල්ලගේ නහායෙ ප්ලාස්ටර් එකකක් ගහාගෙන😂 දිග හෑල්ලක් ලියලා තිබ්බා එ කෙල්ලට ගහලා කියවලවත් ඉසුරු ගැන කියලත නැ

    ඇයි එතකොට මිනිස්සු ඉසුරුට බනින්නෙ🥲 කෙල්ලෙක්ගෙ නහායෙ ප්ලාස්ටර් එකක් තිබ්බා කියලා
     

    Attachments

    • FB_IMG_17662380876431505.jpg
      FB_IMG_17662380876431505.jpg
      236 KB · Views: 175

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    උන් අවදානේ ගන්න කරපු දෙයක් වෙන්නත් පුළුවන්. මිට්ටෝ දාගෙන හෑලි ශෙයා කරනවා 🥴 😹 😹
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,096
    805
    113
    උන් අවදානේ ගන්න කරපු දෙයක් වෙන්නත් පුළුවන්. මිට්ටෝ දාගෙන හෑලි ශෙයා කරනවා 🥴 😹 😹
    🥲ඔක්කෝටම පිස්සු බන් අඩුම එකිවත් කියලා නැ ඉසුරු එකිට ගහලා කියලා
     
    • Like
    Reactions: Cypress

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,592
    125,003
    113
    දෙහිවල
    🥲එතකොට අර එකිවෙනුවෙන් හෑලි ලියන උන් ගේ අදහස් ඔක්කොම වතුරෙ
    අපි අපේ ලෙවල් එකට හුකලා, මාරුවෙනවා. උන් උන්ගෙ ලෙවල් එකට හුකලා මාරු වෙනවා. සරලයි

    මොන තව්වත් කලකදි එපා වෙනවා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,592
    125,003
    113
    දෙහිවල
    එපා නං අපිට දෙන්න අපි ගහනවා


    #6inchesEK

    DG
    කවුද බල්ලො මේ වගෙ ඉටිකිරිස් කැල්ලක් එපා කියන්නෙ. ගහල දෙන්නම් 😌

    පරම සත්‍ය 🥴
    රස දන්න සහෝදරයා 👊👊
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    එපා නං අපිට දෙන්න අපි ගහනවා


    #6inchesEK

    DG
    කෙත්තාරාමෙට වහිනකොට ඕවා වල ටෙස්ට් මැච් පවා ගහලා ඇති කලින් හිටපු උන්. #6inchesEK නම් ඔයවගේ එකකට දමලා තමයි ගහන්න වෙන්නේ.🥴😹😹
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,592
    125,003
    113
    දෙහිවල
    කෙත්තාරාමෙට වහිනකොට ඕවා වල ටෙස්ට් මැච් පවා ගහලා ඇති කලින් හිටපු උන්. #6inchesEK නම් ඔයවගේ එකකට දමලා තමයි ගහන්න වෙන්නේ.🥴😹😹
    අතක් පයක් තමයි ඉතින් කඩන්න ඉතුරු. අරු ඉතින් නහය කඩලා. පව් වැඩ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,944
    113
    ඕක මොකක්හරි මාකටින් වැඩක් නම් අර FB එකේ උන් ලියපු හෑලි අපරාදේ..
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,800
    11,192
    113
    කෙත්තාරාමෙට වහිනකොට ඕවා වල ටෙස්ට් මැච් පවා ගහලා ඇති කලින් හිටපු උන්. #6inchesEK නම් ඔයවගේ එකකට දමලා තමයි ගහන්න වෙන්නේ.🥴😹😹
    :no::no::no:
     
    • Haha
    Reactions: Cypress