හිරු එකටයි දෙරනටයි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,608
    35,566
    113
    ඉන්දරේ සෑර්ව මතක් උනා.
    එතුමා කීවා නේද ලංකාවට ඇල් නිනෝවක් එන්නෑ කියලා
    ඔන්න දැං වහිනවා ලෙසටම

    @IndrajithGamage
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,426
    58
    16,002
    113
    ඉන්දරේ සෑර්ව මතක් උනා.
    එතුමා කීවා නේද ලංකාවට ඇල් නිනෝවක් එන්නෑ කියලා
    ඔන්න දැං වහිනවා ලෙසටම

    @IndrajithGamage
    දෙවනි සහ තුන් වෙනි වාක්‍යය අතර සම්බන්ධය මොකක්ද? එල් නිනෝවක් නම් ලංකාවට එන් නෑ විතරක් නෙවෙයි එන්ඩ විදිහකුත් නෑ. එල් නිනෝ තියෙන්නෙ පැසිෆික් සාගරේ. හැබැයි ලංකාවට එන බලපෑම ගැන මම කිව්වෙ. ඔව් ලංකාවට එ‍්කෙන් අමුතු විශේෂ බලපෑමක් එන් නෑ තමයි. තාම මේ ජූනිනෙ. ජූනි එක්ක වැස්සත් ටික ටික අඩු වෙලා යනවා.

    එහෙම ලොකු වැස්සක් කොහෙද තියෙන්නෙ? සාමාන්‍යයෙන් එදිනෙදා තියෙන වැහි කාලගුණය විතරනෙ. රටේ විවිධ ප්‍රදේශවලට සාමාන්‍ය විදිහටම අව්ව වැස්ස දෙකම සැරින් සැරේට එනවා.

    එල් නීනෝ බලපෑමක් එනවා කියන්නට එක්කො අවම සති දෙක තුනක්වත් එක දිගටම රට පුරාම වගේ පායනවා, එහෙම නැත්නම් සති ගණන් අව්වක් වැටෙන් නැතිව වහිනවා. ඔය දෙකෙන් එකක්. මම කිව්වෙ එහෙම වෙන්නෙම නෑ කීයටවත් කියලා.

    ලියල තියෙන හුත්ත හරියට කියවහන් දවසත් එක්කම. මාර්තු 19 මේක දැම්මෙ.

    https://elakiri.com/threads/අමන්දගෙ-අම්මගෙ-හුත්ත-තමයි-එල්-නීනෝ-හැදිල-වේලෙන්නෙ-මාර්තු-අග-ඉඳල-රට-පුරාම-වහිනවා-අප්‍රේල්-නැවතුණාට-මැයි-ජූනිවලත්-තද-වැසි-indrajith-prediction✌️.2245366/
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,020
    1
    63,365
    113
    Mother Earth
    ඉන්දරේ සෑර්ව මතක් උනා.
    එතුමා කීවා නේද ලංකාවට ඇල් නිනෝවක් එන්නෑ කියලා
    ඔන්න දැං වහිනවා ලෙසටම

    @IndrajithGamage
    ඉන්ද්‍රජිත් කිව්වෙ ලංකාවට එල් නිනෝ නෙමෙයි එන්නෙ එල් පකෝ කියලා. 🤷‍♂️